Home Blog Page 20

Legendary fashion designer Giorgio Armani dies

Legendary fashion designer Giorgio Armani dies

SKY NEWS UK

Thursday 4 September 2025

Armani originally wanted to be a doctor but changed his mind after a part-time job as a window dresser in Milan exposed him to fashion for the first time.

Legendary fashion designer Giorgio Armani has died aged 91 – with the worlds of fashion and showbiz paying tribute to a “giant” and a “master of his craft”.

The Italian billionaire died at home surrounded by his family on Thursday.

“With infinite sorrow, the Armani Group announces the passing of its creator, founder, and tireless driving force: Giorgio Armani,” his fashion house said.

Tributes flood in for Armani – as it happened

“Il Signor Armani, as he was always respectfully and admiringly called by employees and collaborators, passed away peacefully, surrounded by his loved ones.

“Indefatigable to the end, he worked until his final days, dedicating himself to the company, the collections, and the many ongoing and future projects.”

A funeral chamber will be set up at Milan’s Armani Teatro for people to pay tribute between 9am and 6pm this weekend.

Armani did not appear at his runway shows in Milan for the first time ever in June as he recovered from an unknown illness.

Only a week ago, when he was interviewed by the Financial Times, he revealed he “oversaw every aspect of the show remotely via video link”.

“My greatest weakness is that I am in control of everything,” he told the newspaper. “Everything you will see has been done under my direction and carries my approval.”

‘A symbol of the best of Italy’

Italy’s President Giorgia Meloni was among the first to pay tribute.

“Giorgio Armani leaves us at 91 years old,” she wrote on X.

“With his elegance, sobriety, and creativity, he was able to bring lustre to Italian fashion and inspire the entire world. An icon, a tireless worker, a symbol of the best of Italy. Thank you for everything.”

Fellow fashion mogul Donatella Versace followed, saying: “The world has lost a giant today. He made history and will be remembered forever.”

American designer Ralph Lauren said he “always had the deepest respect and admiration” for Armani.

Dame Anna Wintour, who this year stepped down as head of American Vogue after 37 years, said the designer “understood power and attitude and elegance as well as anyone ever has in fashion”.

Julia Roberts, who famously wore Armani menswear to the Golden Globe awards in 1990, shared a picture of the pair together on Instagram with the caption: “A true friend. A Legend.”

American model Cindy Crawford called him a “master of his craft” – while the Italian football world also offered its condolences.

Juventus described him as a “timeless icon of elegance and Italian style”.

Inter Milan, who Armani supported, said he was “an icon of our city, a fashion legend who, with his creativity and elegance, knew how to tell the story of Italianness around the world”.

Legendary film director Martin Scorsese also paid tribute, heralding Armani as “more than a clothing designer”.

“He was a real artist, and a great one – people use the term ‘timeless’ quite often, but in his case it happens to be true,” said Scorsese.

Armani contributed to the wardrobe design for the director’s 1995 film Casino, creating suits for Robert De Niro’s character, Ace Rothstein.

The pair came together again for The Wolf of Wall Street (2013), where Armani this time suited up Leonardo DiCaprio.

Born in the small northern Italian town of Piacenza in July 1934, Armani originally wanted to be a doctor but changed his mind after a part-time job as a window dresser at a Milan store exposed him to fashion for the first time.

As one of the most influential designers of the 20th century, he is often credited with spearheading red carpet fashion and was planning a major event during Milan Fashion Week this month to mark 50 years of his brand.

He put Italian ready-to-wear style on the map in the late 1970s with his signature ‘Armani suit’ before adapting its classic style for women with the launch of the female ‘power suit’ in the 1980s.

He also dressed Hollywood and music stars, including Julia Roberts, George Clooney, Cate Blanchett, and Lady Gaga.

Armani, or Re Giorgio (King Giorgio) as he was widely known, worked on more than 200 films, most notably earlier in his career on American Gigolo with Richard Gere in 1980.

He was awarded both the French Legion of Honour and Italian Order of Merit for Labour for his contributions to the fashion industry.

With an empire of more than £7.44bn at the time of his death, his work expanded beyond clothes to home furnishings, perfumes, books, flowers, bars, clubs, and restaurants.

He also owned the basketball team EA7 Armani Milan, better known as Olympia Milano.

Armani sparked controversy in 2015 for comments he made about fashion choices among gay men – and previously in 2009 when his company was forced to settle with the Italian tax authorities over its offshore subsidiaries.

Legendary fashion designer Giorgio Armani dies

news.sky.com

Legendary fashion designer Giorgio Armani dies

Armani originally wanted to be a doctor but changed his mind after a part-time job as a window dresser in Milan exposed him to fashion for the first time.

අගෝස්තුවේ සංචාරක දිවයිනට පැමිණි ගණන 20 % ඉහළ ගිහින්

03.09.25

දිවයින පුවතකට අනුව 2025 ජනවාරි – අගෝස්තු වනවිට මෙරටට පමණි සංචාරකයින් ගණන 1,98235 වූ බවත් එය ඉකුත්වසරට සාපේක්ෂව 20.4 % ඉහළයාමක් බව සඳහන්කරයි.2024 දී මෙරටට පැමිණ තිබී ඇත්තේ සංචාරකයින් 1,64609 බවත් මේ අනුව 1,56 6523 ඉහළයාමක් වී ඇතැයි සඳහන් කොට ඇත .ශාම් ගනේවත්තගේ එම පුවතේ සඳහන්ව ඇත්තේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පමණ තිබුණේ ඉන්දියාවෙන් බවත් අගෝස්තුමස 2දා බ ඒ ගණන 8481 යයි ද සඳහන් කොට තිබුණි.

UNHRC Resolution: Sri Lanka set to make conciliatory approach

UNHRC Resolution: Sri Lanka set to make conciliatory approach

DAILY MIRROR LK NEWS

By Kelum Bandara

02 Sep 2025 – 147

Sri Lanka is seeking a conciliatory approach with the United Nations Human Rights Council (UNHRC) this time under the National People’s Power (NPP) government, with the promise to take steps for reconciliation and addressing allegations related to rights violations through a domestic mechanism with international assistance, Daily Mirror learns.

The core group of countries led by the United Kingdom is expected to move a fresh resolution on Sri Lanka during the session this month. Canada, Malawi, Montenegro and North Macedonia are the other countries in the group. The UNHRC will commence its session on September 8.

The core group has already urged the government to prioritise comprehensive reconciliation and accountability processes that are supported by affected communities, build on past recommendations, and meet international standards.

UN High Commissioner for Human Rights Volker Türk concluded a four-day official visit to Sri Lanka from June 23 to 26, 2025, the first by a UN High Commissioner for Human Rights since 2016. During his visit, High Commissioner Türk engaged in discussions with high-level government officials, including President Anura Kumara Dissanayake and Prime Minister Harini Amarasuriya.

Mr. Türk urged the Government to consider using international legal options to advance accountability in Sri Lanka.

He also requested the government to create an enabling environment for transitional justice by acceding to the Rome Statute of the International Criminal Court, implement confidence-building measures such as releasing military-held lands, halting new land seizures and accelerate titling efforts in the north and east, releasing all long-term detainees under the PTA, support victims’ memorialisation initiatives and ensure impartiality of the Office on Missing Persons, including by seeking international expertise and monitoring to build its credibility.

The Foreign Ministry is currently preparing for the UNHRC session, with Minister Vijitha Herath planning to attend this time. A Ministry source said that the government would not be hostile to the UNHRC process.

“Instead, it will make a conciliatory approach,” the source said.

Asked whether Sri Lanka would co-sponsor the upcoming resolution, the source said, “The government will not co-sponsor it. Still, it will seek engagement with the international community rather than being confrontational. The draft of the proposed counterterrorism law will be in place. That will be a step in the direction of fulfilling the pledge to repeal the PTA. Lands held by the military in the North will be released for civilians. Steps will be taken for truth seeking and justice.”

Sri Lanka set to make conciliatory approach – Breaking News | Daily Mirror

dailymirror.lk

Sri Lanka set to make conciliatory approach – Breaking News | Daily Mirror

Sri Lanka is seeking a conciliatory approach with the United Nations Human Rights Council (UNHRC) this time under the National People’s Power (NPP) government, with the promise to take steps for reconciliation and addressing allegations related to rights violations through a domestic mechanism wit…

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනිසා හිත්පිත් නැති අළුගෝසුවන්ගෙන් ඝාතනයට ලක්වී නීතිඥ කාංචන අබේපාල ඝාතනයවි අදට වසර 37ක් සපිරේ

0

Lanka News UK

28.08.25

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනිසා හිත්පිත් නැති අළුගෝසුවන්ගෙන් ඝාතනයට ලක්වී නීතිඥ කාංචන අබේපාල ඝාතනයවි අදට වසර 37ක් සපිරේ

ළඟදීම ඔබ වෙත ගෙන එන වසර 37 පෙර සිදු කරනු ලැබූ කුරිරු අලුළුගෝසුවන්ගේ ඝාතන රැල්ලට ගොදුරුවී ඝාතනයට ලක්වූ නීතිඥ 15 දෙනෙකුගේ පිළිබඳ කතා පුවතින් බිඳක් – මේ ඉන් එක කොටසක්

නීතිඥ කංචන අබේපාල – (1961-1989 )

නීතිඥ කංචන අබේපාල උපත ලබා තිබුනේ 1961 ඔක්තෝබර් මාසයෙහිය,ඔහු ප්‍රා සංවිධානය විසින් 1989 අගෝස්තු 28දා ඝාතනය වන විට ඔහුගේ වයස 28 පිරුණා පමණක් විය. ඔහු තිදෙනකුගෙන් යුත් ඒ පවුලේ එකම පුත්‍රයා විය.අනිත් දෙදෙනා සොහොයුරියන් විය,ඔවුන් වත්මන්හි නීතිඥයින් ලෙස කටයුතු කරන අය වෙති.මව ගුරුවරියක්වූ මාග්‍රට් ගුණසේකර වූ අතර පියා කොළඹ නගර සභාවේ හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කළ විධායක නිලධාරියෙකු විය.ඔවුන් පදිංචිව සිටියේ කොළඹ 5 නාරාහේන්පිට තට්ටු නිවාසයේය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව ඔහු කොළඹ නීති විද්‍යාලයට ඇතුලුවී නීතිඥයකු ලෙස දිව්රුම් දී තිබුණේ ය. ඔහු සෙසු නීතීඥයන් ඝාතනය නොනැවතිම රජය විසින් සිදු කලේ ඉවක් බවක් නොමැති සහාසික අයුරකින් බව කිව යුතුය.ඉන් අනතුරුව ගුණසේකර මහතාගේ සොහොයුරියගේ පුත්)නාදුනන අවිගත් පිරිස් පැමිණ ඝාතනය කරනු ලැබු බව වාර්තා කර තිබුනි. ඒ සිදුවීම මෙම ඝාතනය සිදුකර තිබුණේ ප්‍රින්ස් ගුණසේකර මහතා සිය නිවසේ සිටින විට එහි පැමිනි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හා ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරින් ,පිරිසක් පැමින හැඳිවත පිටින්ම ( සරමක් හා බැනියමක් ඇඳ සිටි )ඔහුව සිය නිවසින් බලෙන්ම කැඳවා ගෙන ගොස් ඔවුන් විසින් කොළඹ සංචාරක හෝටලයක රඳවා ගෙන තිබු ඇයුරු ඔහු ජිවතුන් අතර සිටියදී ගුණසේකර මහතා මට පැවසුවේ මෙම සිදුවීම ඔහුට අදහා ගත නොහැකි බව පවසා සිටියේ මේ පිලිබඳ කිසිවක් ඔවුන් පවසා නොතිබු හෙයිනි. පසුව මෙම නිලධාරින් ඔහු ගුවන් යානයට කැඳවාගෙන ගොස් ඒ යානය ගුවන්ගත වෙනතෙක් සිටි බැවින් ඔහු ගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබුණි .

මෙම සිදුවීම නිසා බලධාරින් ඔහුගෙන් පලිගැනිමට සිදුකර තිබුනේ ඔහුගේ කණිශ්ඨ නීතිඥයා ලෙස කටයුතු කර සිටි ඔහුගේ සහෝදරියගේ පුතුවු කාංචන අබේපාල නම් තරුණ නැගීගෙනා ආ දක්ශ නීතිවේදියෙකු ලබාල වියෙහිදීම නාදුනන තුවක්කු කරුවකු වීසින් රෑ වෙඩිතබා ඝාතනය කලේ දිවයිනේ මුලු මහත් නීතිඥ සමුහයම කම්පාවට පත්කරවමිණි.මෙදින මෙම මේ තැබීම නිසා ඔහුගෙ පියාටද වෙඩිවැදී තිබුනු අතර ඔහු ගේ ජීවිතය බේරී තිබුනේ අනුනවයෙනි.මෙම සිදුවීම නිසා කෝපයට පත් බලධාරින් හා ඔවුන්ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක කෙරුණු ඝාතන කණ්ඩායම් ඔහුගෙන් පලිගැනිම සඳහා සිදුකර තිබුනේ එකී ඝාතක කණ්ඩායම ලවා ඔහුගේ කණිශ්ඨ නීතිඥයා ලෙස කටයුතු කර සිටි ඔහුගේ සහෝදරියගේ පුතුවු කාංචන අබේපාල නම් තරුණ නැගීගෙනා ආ දක්ශ නීතිවේදියෙකු ඔහු වෙඩි තබා ඝාතනය කිරිමෙනි.මේ ඝාතනය ප්‍රා කණ්ඩායම විසින් සිදු කළබව මේවනවිට බොහෝ ඒ පිලිබඳ මානව හිමිකම් සංවිධාන වල කෘතිවල හා වෙබ් අඩවි රැසක ද පලවී ඇත.

කාංචන ඔහු බිලිගත් දින 1989 08 28 මා හා අලුත්කඩේ උසාවියේ සමුගත් මොහොත මට අද මෙන් මැවී පෙනෙයි. එදින හර්තාල් පැවතී දිනක් නිසා උසාවිවල වැඩකටයුතු සිදු කෙරුනේ නැත. මා මගේ අලුත්කඩේ බෙල්මන්ට් පාරේ පිහිටි කන්තෝරුවේ සිට කන්තෝරුවේ ඉඳ නඩුවල ලේඛන කටයුතුවල නිරතව සිටියේය.හදිසියේම කාංචන මා සොයා එහි පැමිණියේ ශාන්ත අයියා මගේ කර එක ස්ටාට් කරන්න බෑ . ඔයා දන්න කවුරුත් ඉන්නවද ඒක හදාගන්න.රථ අලුතින් මිලදී ගත් එකක් නිසා මටද ඒ ගැන සොයා බැලීමට ඔහුගේ රථය නවතාතිබු ස්ථානයට ගොස් බැලුවද අප ඒ ගැන දැනුමක් නැතිනිසා අපේ කන්තොරුව අසළ ගරාජයේ වැඩකළ ඩැනී බාස්ට මේ බව කියා සිටි අතර ඔහු කියාසිටියේ එහි ඩිස්රිබුටරයේ වයරයක් පිළිස්සී ඇතියි කියාය .මෙය අලුත් වාහනයක් ටොයෝටා බි 310 නිසා කිසි දිනෙක එවැන්නක් විය නොහැකි බවය.ඔහු එය අදාල කොටස් මිලදී ගෙන සවි කරන තුරු අපි කතාබහේ දී සිටියේය. ඔහු ගුණසේකර මහතාගේ හබයාකොපස් නඩු වල මහා ෆයිල් ගොඩක්රැගෙන අලුත්කඩේ ඇවිත් තිබුනේ ඒවායේ ඉතිරි වැඩකටයුතු කිරීමටය.එදා මා කාංචනට කිදෑ අදමෙන් මතකය,මල්ලි ඔයත් කොහේ හරි රටකට යන්න ටික කළකට.මටත් හිතනවා, මං පවුල් කාරයෙක් දරුවෝ ඉන්න. ඔයාට ඕනනං මම සල්ලි දෙන්නම්.මට හේමන්ත වර්නකුලසුරිය කතාකළා හොංකොං යන්න .ඔයාට කැමති නම් මම එයාට කතාකරන්නම් මාස 6 ක් විසා නැතිව එහෙ ඉන්න පුළුවන් කියල එයා කිවා.මේ ගැන කිසිත් නොකියා ඔහු සිනාසුන පමණි.ඔහු ඩැනී බාස් රථය දිමෙන් පසුව මගෙන් සමුගෙන යනවිට දහවල් 12ට පමණ විය. ඒ අපගේ අවසන් සමුගත් මොහොත් වියයි මා කිසිදාක නොසිතුවේය.

කාංචන ඔහු බිලිගත් දින 1989 08 28 මා හා අලුත්කඩේ උසාවියේ සමුගත් මොහොත මට අද මෙන් මැවී පෙනෙයි.ඔහුගෙ වෙඩි තැබීමේ සිද්දිය එදින රෑ මට දෑනුම් දුන්නේ ඔහුගේ නිවස සංකීර්ණය අසළ නිවසක සිටි මාගේ සේවාදායිකවක ගෙනි.මෙම ඝාතනය පිළිබඳ මා අද පවා කම්පාවේ. කිසියම් දිනක අපේ අධිකරණය බබලවන්නට සිටි මල් කැකුලක් වෙඩිතබා ඝාතනය කරන්නට තරම් දුෂ්ඨ පාලක පිරිසක් අපේ දිවයිනේ පහලවී තිබීම අහස පොලොව නොඋසුලන අපරාධයකි ඒ සඳහා එතෙක් මෙතෙක් සිටි පාලකයන් නිහඬය. ඔහු වැනි තරුණ අහිංසක කිසිවෙකුටවත් කරදරයක් නොකල දේශපාලනයට කිසිදු සම්බන්දයක් නොතිබු එවැන්නනකු රජය විසින් ඝාතනය කරනවා නම් එවැනි රටක සිටීම තව දුරටත් සිටීම පවා මට දෙවරක් සිතිය යුත් නැතැයි මාහට සිතුණි . මා හට එකල අපරටේ සිටි ජේෂ්ඨ නීතිඥයන් බොහෝ දෙනෙකු (විශේෂයෙන් නැසීගිය එවකට නීතීඥ සංගමයේ සබාපති වු ජනාධිපති නීතීඥ එච්.එල් ද සිල්වා,ඩෙස්මන් ප්‍රනාන්දු ,,ආර් .කේ ඩබ්ලිව්.ගුණසේකර,) පවසා සිටියේ ටික කලකට හෝ ඔබත් මේ රටින් බැහර වී සිටියොත් හොඳයයි අවවාද අනුසාශනා කල බැවිනි.

ඔහුගේ දේහය ජයරත්න මල් ශාලාවේ තිබෙන බව දැනගත් මා එතනට ගියේ තවත් විස්තර දැනගැනීමේ අදහසිනි. එහි දී මට දැනගන්නට ලැබුණේ පසුදා 1989 08 29 කාංචන මෘතදේහය ජයරත්න මල් ශාලාවේ සීල් තබා තිබෙන බවත් කිසිවෙකුට එය බලන්නට ඉඩනොදෙන බවය. එහි සේවය කල මා කලක පටන් දන්නා අයෙකු දන්නා මට රහසින් මෙන් දැනුම් දුන්නේ මෙය වටේම සිවිල් ඇඳුමෙන් සැරසුනු එස්.ටී.එෆ් හ රහස් පොලීසියේ අය සිටින බවත්, හෙට උදැසන 8 ට මිහිදන් කරන බවත් පවුලේ අයට පමණක් ඒ සඳහා පැමිනිමට අවසර දී ඇති බවය.මා නියෝජනය කල සංගම්වල තීරණයක් අනුව මල් වඩම් නීතිවේදීන්ගේ අවමගුල් සඳහා යැවීම ජයරත්න මල් ශාලාවෙන් සිදු කරනු නිසා මා ඔවුනට එය කරන්නයි ඉල්ලීමක් කළේය.ඔවුන් මට කිවේ වහාම එතනින් යන්න කියා දැනුම් දුන්නේ මගෙ ආරක්ෂාව එහි නොතිබු බැවිනි.

පසුදා උදේ 8,00 අවමගුල් කටයුතු සිදු කරනබව රහසින් පවසා සිටියේ කලක සිට මා ඔවුන් දැන හැඳිනගෙන තිබු බැවින්ය.මට කෙසේ හෝ ඔහුගේ දේහයට අවසන් හෝ ගෞරව කරන්නට අවශ්‍ය විය.ඒ සඳහා සුසාන භූමියට ගියේ කිසිදු අවසරයක් නොමැතිවය.පසුදා උදෑසන මගේ රථය නැවැත්වුයේ බොරැල්ලේ හරස් පාරකය.මා එනවිට කනත්ත වටා අඩි 10- 10 ට පමණ යුධ හමුදාවේ අවිගත් සොල්දාදුවන් කනත්ත වටා යොදවා තිබුනි.ඔහුව රජය විසින් සළකා තිබෙනේ ත්‍රස්තවාදියෙකු ගණයට බව කිව යුතුය.මිනිස් පුළුටක් නැති මාවත් ඔස්සේ පියවර නගන විට ඉතා පාලු නිහඬ තාවයක් මෙන්ම මෙම ශෝකී ස්වභාවයක් මුළු මහත් පෙදෙසෙම දිස්විය.මා කෙසේ බියෙන් තැති ගනිමින් හෝ ඔහුගේ අවසන් මිහිදන් කරන තැනට ගිය විට ඔහුගේ මව හා සොහොයුරියන් ද, ඔහු සමග වැඩකල ජේෂ්ඨ නීතිඥයන්වන ෆයිස් මුස්තපා,ආර්.කේ ඩබ්ලිව්.ගුණසේකර හා ගුණසේකර පවුලේ කිහිප දෙනෙකු එහිදී මට මුණ ගැසුනි. එහිදී ප්‍රින්ස් ගුණසේකර මහතා ආරක්ෂිතව සිටින බව වෙද්‍ය ගුණසේකර මහත්මිය ගෙන් මට දැනගන්නට ලැබුනි.ඈ එය දැනුම් දුන්නේද රහසිනි.

ඒ අප සමග මානව හිමිකම් සඳහා සටනේ යෙදී සිට ඝාතනය වූ සිව් වැන්නා කාංචන විය.ඔහු වෙනුවෙන් සර් වෝදය ආයතනය විසින් අනුස්මරණ කලාපයක්ද, රැස්වීම් කිහිපයක්ද සංවිධානය කර තිබුණි.එක සමුලුවක හිටපු අගවිනිසුරෙකුවූ සරත්ද සිල්වා මහතා ඔහු පිලිබඳ දේශනයක්ද පැවත්විය. ඔහු වෙනුවෙන් නීති විද්‍යාලයේ ශිෂ්සත්වයක් පිරිනමනු ලබන අතර පුස්තකාල රැසකට පොත් ප්‍රධානය කිරීමද වසරපතා පවුලේ හා මිතුරන් විසින් ප්‍රධානය කරනු ලැබේ. මෙම රැල්ල එතනින් නැවතුනේ නැත.

කාංචන ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් ආරම්න්භ කරනු ලැබූ මානව හිමිකම් සංවිධානයේ සම ලේකම්වරයකුවිය. ඒමගින් රටේ බොහෝ පෙදෙස්වල පවත්වනු ලැබූ ප්‍රජා සහන සේවා වැඩසටහනට සහභාගිවූ අයෙකු විය.ඔහු

ප්‍රවීණ ගවේෂනාත්මක පොත් රැසක කතුවරයෙකු මේන්ම් කතුවරයෙකුව දක්ෂ මාධ්‍යවේදියෙකුවූ ධර්මන් වික්‍රමරත්නය විසින් ලියවී තිබු මාහැඟි කෘතියක්වූ ජවිපෙ දෙවැනි කැරැල්ල පොතේ ඒ පිලිබඳ විස්තරයක යෙදෙමින් සඳහන් කර ඇත්තේ කාංචන ඔහු සමග කෙන්යාවේ පැවති අන්තර් ජාතික සමුළුවකට සහභාගිවීමට කෙන්යාවට ගිය බවය.තවද සර් වෝදය නීති සහන සේවයට සම්බන්ධව සිටි බවත් ඔහු හබයාස්කොපස් නඩු සියගණනක් ඒ වනවිට ගොනුකර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ නීතිවේදීයෙකු බවය. ඔහුගේ සොයුරියන් දෙදෙනාම නීතිවේදීන් වෙති.

මිට පෙර එම කාල වකවානුවේදීම විජේදාස ලියනාරච්චි. සේපාල රත්නායක හා චරිත ලංකාපුර ඝාතනය කර තිබුණි.නීතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගෝස්තු 25දා පොලිස් අත්අඩංගුව ගෙන සිටියදී පැහැර ගෙනගොස් දින ගණනාවක් තිස්සේ රඳවාගෙන දෙතිස් වදදෙමින් අවසානයේ බටලන්දේ වධකාගාරයට ගෙනගොස් මරණීය තුවාල සිදුකර රෝහල් ගතකිරීමෙන් පසු මියගියේය.එකී නඩුවේ තීන්දුව සහිත සවිස්තරාත්මක දෑ ඔබ හමුවට වසර 37 පසුව හෝ ගෙන එන්නෙමු.

සේපාල රත්නායක 1989 පෙබරවරි මහමැතිවරණයේදී දී මැතිවරණ කටයුතුවල යෙදෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ද, චරිත ලංකාපුර 1989 ජුලි 7දා ඒ පරිද්දෙන්ම නාදුනන තුවක්ක්තුකරුවන්ගේ වෙඩි පහරින් මිය ගොස් තිබුණි. මේ ඝාතන රැල්ලේ පළමුවන ඝාතනය හැරුනුවිට අන් කිසිදු එකක් සම්බන්ධව අධිකරණමය ක්‍රියාදාමයක් නොපැවැත්විණි.මෙසේ සිදුවූ ඝාතන රැසකි. ඒ සියල්ලේ විස්තර ඔබවෙත යථා කාලයේදී ගෙනෙන තෙක් තවමත් මේ ඝාතන පිළිබඳ යුක්තිය ඉටුවනතෙක් අපි බලාසිටින්නෙමු.මිතුරණේ , අපි තවමත් යුක්තිය ඉටුවනතෙක් බලා සිටින්නෙමු.

නීතිඥ ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු .කේ.@

‘No diplomatic backlash for Ranil’s arrest’

No diplomatic backlash for Ranil’s arrest’
The Morning lk News
28 Aug 2025

No diplomat or diplomatic organisation has raised any objection regarding the arrest of former President Ranil Wickremesinghe, Minister of Foreign Affairs Vijitha Herath claimed yesterday.

Speaking at the weekly Cabinet media briefing held yesterday (27), Herath noted that although various individuals have made statements on the matter, such comments are not of significant relevance.

He also emphasised that the international community is currently observing that the law in Sri Lanka is being enforced equally and fairly. He added that although there were previous claims suggesting that the law was not being properly enforced in Sri Lanka, such a situation is no longer evident in the present context.

Wickremesinghe, who was arrested and remanded over the alleged misappropriation of State monies, was granted bail on Tuesday (26) and he continues to receive hospitalised treatment for his health condition.

BREAKING NEWS: හිටපු ජනපති රනිල්ට ඇප

By Mawbima lk news

 –අගෝස්තු 26, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ. 26) නියෝග කර තිබේ.

ඒ අනුව, ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත හිටපු ජනාධිපතිවරයා මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර ඇත.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අගෝස්තු 22 වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

https://www.facebook.com/plugins/like.php?href=https://mawbima.lk/2025/08/26/former-president-ranil-wickremesinghe-granted-bail/&layout=button_count&show_faces=false&width=105&action=like&colorscheme=light&height=21

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්

27 August 2025

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.

මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12) පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112 (සැතපුම් 70)ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පැවසීය.

භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා වාර්තා කර නොමැති අතර, තායිවාන ගිනිනිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ නිරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් සිටිී.

තායිවානය භූ තැටි දෙකක මායිමේ පිහිටා ඇති අතර, ඒ හේතුවෙන් නිතර භූමිකම්පාවලට ගොදුරුවන කලාපයකි.

ඉකුත් 2024 අප්‍රේල් මාසයේදී හුවාලියන් හි සිදු වූ රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය අතර, ගොඩනැගිලි සිය ගණනකට හානි සිදු විය.

එය වසර 25කට පසු තායිවානයට ඇති වූ දරුණුතම භූමිකම්පාව වේ.

2016 දී ද දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් 100කට වැඩි පිරිසක් මිය ගියහ.

මෑත දශක කිහිපය තුළ තායිවානයේ සිදු වූ මාරාන්තිකම භූමිකම්පාව ලෙස සැලකෙන්නේ 1999 සැප්තැම්බර් 21 වනදා සිදු වූ භූමිකම්පාවයි.

ජිජි නගරය අසල සිදු වූ එම භූමිකම්පාවෙන් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් මිය ගියහ. (Aruna lk news)

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්

aruna.lk

එක්සත් රාජධානියේදී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ.

එක්සත් රාජධානියේදී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ.

By Thilan Jayasekara

22/08/25

එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හී ජීවත් වූ ශ්‍රී ලාංකික තරුණියක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව South Wales හී පොලීසිය දැනුම් දෙනවා. මිය ගිය තරුණිය 32 හැවිරිදි දෝනා නිරෝධා කල්පනී නිවුන්හෙල්ල ලෙස හදුනාගෙන ඇති අතර පොලිසිය ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය ප්‍රකාශ කරනවා.

අගෝස්තු 21 වන දින පෙරවරු 7.37 ට හදිසි සේවා වෙත ලැබුනු දුරකථන ඇමතුමක් මත රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලිසිය කැදවා තිබූ අතර එහිදී බරපතල තුවාල සහිතව වැටී සිටි තුවාලකරු සොයාගෙන තිබෙනවා. ගිලන් රථ සේවාවේ පරිපූරක වෛද්‍යවරුන් විසින් අපරාධය සිදුවූ ස්ථානයේදීම ඇයට ප්‍රථිකාර ලබා දුන්නද රෝහලට රැගෙන යාමට ප්‍රථම ඇය එම ස්ථානයේදීම මියගිය බවයි පොලිසිය සදහන් කරන්නේ.

සිදුවීමට සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඊට ආසන්න ප්‍රදේශයකදී පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති අතර අපරාධකරු මියගිය තරුණිය හදුනන අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. සැකකරු රදවාගෙන ප්‍රශ්න කරන අතර අපරාධකරු හදුනා ගැනීම සදහා අපරාධය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි CCTV දර්ශන හෝ ඩෑෂ් කැමරා දර්ශන ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පසු සටහන-

නිරෝධා කල්පනීගේ ඝාතනයට සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයා පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිසර වේරගල ලෙස පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර ඔහුට මනුෂ්‍යය ඝාතන චෝදනා එල්ල කර තිබේ. මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ රදවා ඇති සැකකරු හෙට එනම් 23 දා කාඩිෆ් මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

Sri Lanka’s former president Ranil Wickramasinghe arrested

BBC News

22/08/25

Sri Lanka’s former president Ranil Wickremesinghe arrested

Ranil Wickremesinghe dressed in a navy blue suit and tie smiles. He is in a wood panelled room with a Sri Lankan national flag behind him.

By – Flora Drury

BBC News

  • Published22 August 2025, 09:38 BST

Sri Lanka’s former president Ranil Wickremesinghe has been arrested in connection with the alleged misuse of funds, police have said.

He faces three charges related to trips he took abroad while serving as president.

Wickremesinghe arrived at magistrates court in the capital Colombo on Friday, having already given a statement to the Criminal Investigations Department (CID) earlier in the day.

He served as president from 2022 to 2024, stepping into the role after the country’s worst ever economic crisis triggered a popular uprising caused his predecessor Gotabaya Rajapaksa to flee.

He was widely credited with helping put the island nation back on the road to economic recovery.

Wickremesinghe also served six separate terms as prime minister from the 1990s onwards.

According to BBC Sinhala, the 76-year-old made 23 foreign trips during his time as president, at a cost of more than Rs 600 million ($2m; £1.4m).

Friday’s arrest relates to a stop over made in the UK in 2023, on Wickremesinghe’s way back from a G77 summit in Cuba, news agency AFP reports.

On that occasion, he and his wife had attended a University of Wolverhampton ceremony.

Sri Lanka’s CID allege this was a private visit for which state funds were used – something Wickremesinghe has denied.

Their investigation was initially referred to a court in June.

Wickremesinghe, who is the first former president to be arrested in Sri Lanka, has been a feature of the island nation’s politics since he was first elected as MP in 1977.

A lawyer by profession, he comes from an affluent family of politicians and businessmen.

He was credited with cleaning up the image of the United National Party (UNP) after taking over its leadership in 1994 by bringing in a disciplinary commission to get rid of corrupt party members.

Over the years, he went on to make several bids to become president – only getting the role he had long-wanted in 2022 after Rajapaksa fled.

At the time his party was almost wiped out in the 2020 elections, and he was left as its sole representative in parliament.

He lost the 2024 election to the left-leaning Anura Kumara Dissanayake.

උගතුන් බුරුතු පිටින් රට හැරයාම නිසා දැවැන්ත අර්බුදයක් උදාවේවිද?

උගතුන් බුරුතු පිටින් රට හැරයාම නිසා දැවැන්ත අර්බුදයක් උදාවේවිද?
Shanthi Senadheera – Editor – Lanka news UK
August 2025


දිවයිනේ පැවති අස්ථාවර ආර් ථික ගැටළු හා විරැකියාව නිසා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වඩා රට හැරයාම වඩා නැඹුරුවීමක් අප සමාජය තුල නිර් මානය වෙමින් ඇතැයි ඒ පිලිබඳ කරනුලැබූ සමීක්ෂණ වලින් හෙළිවී තිබේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත වලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික 2025 ජනවාරි සිට ජූලි දක්වා මෙම කාලය තුළ,දී ශ්‍රී ලාංකිකයින් 173,189 ක් විදේශ රැකියා සඳහා රට හැර ගිය අතර,එකී පිරිස පිරිමින් 106,229 ක් සහ කාන්තාවන් 66,960 ක් වූ බව සඳහන් වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර් යවරුන් වූ වසන්ත අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර විසින් සිදු කරන ලද සමීක්ෂණවලට අනුව විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 50%කට වඩා සංක්‍රමණය වන අතර මින් වැඩි පිරිසක් කිසිදා ආපසු නොපැමිණෙන බවත් සඳහන් කර තිබේ.එම සමීක්ෂණය අනුව වැඩිම පිරිසට අයත්වන්නේ වෙද්‍ය ඉංජිනේරු හා පරිගණක කෙෂ්ත්‍රවල සිසුන් 80 සිට 90 දක්වා සංක්‍රමණය වීමක් දක්නට ලැබෙන බවත් පෙන්වා දී තිබේ.රජය වාර් ෂිකව එක් සිසුවෙකුට රු. 400,000 සිට රු. මිලියන 1.4 දක්වා වැය කරන අතර නැවත මෙරටට නොපැමිණෙන සිසුන් ගෙන් මේ මුදල් නැවත රජය විසින් අය කර ගතයුතුයයි ඔවුන් විසින්පෙන්වා දී තිබේ.මේ අනුව බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතා කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහර විෂයයන් සඳහා උපාධි ලබා ගන්නා සිසුන්ගෙන් සියයට 50 කට වඩා රට හැර යන අතර කිසිදා ආපසු නොඑන බව මෙම සම්ක්ෂකයන් විසින් පෙන්වා දී තිබේ.

රජය විසින් වසරකට එක් සිසුවෙකුට රු. 400,000 සිට රු. මිලියන 1.4 දක්වා වැය කරන බවත් ආපසු දිවයිනට නොඑන සිසුන්ගෙන් මේ මුදල් අයකර ගැනීමට පියවර ගතයුතුයයි ඔවුන් විසින් රජයට නිර්දේශ කර සිටි.
මේ අතර විදේශගත සිසුන්ගෙන් ඇමරිකානු ඩොලර් 10,000 – 15,000 ක ආපසු ගෙවීමක් ලබාගත් යුතුයයිද යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්ත වලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2025 ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 697.3 ක් දිවයිනට යැවූ අතර එය වසරේ මුල් මාස හත තුළ ඉහළම මාසික ප්‍රේෂණ අගයයිද සඳහන් කර ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට අනුව (SLBFE) මෙය 2024 ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 566.8 ට සාපේක්ෂව 19.5% ක වැඩිවීමක් පිළිබිඹු කරන බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන්කර තිබුණේ මෙම වසරේදී සංක්‍රමණික සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් ලැබීමට නියමිත බවයි. කාර්යාංශය විසින් පුහුණු ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා පියවර ක්‍රියාත්මක කර ඇති බවත්, 2025 දී ශ්‍රී ලාංකිකයින් 300,000 ක් විදේශ රැකියා සුරක්ෂිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර තිබුණි.

ජාතීන් සමඟ පවතින අවබෝධතා ගිවිසුම් යටතේ, ශ්‍රී ලාංකිකයින් ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය වෙත යවන බව වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුනද ඔවුන් බුද්ධි ගලනය ගැන කිසිදු දීගුකාලින සැලැස්මක් අනුව මේ ක්‍රියා දාමය සිදු කරන බවක් සිදු කරන බව නොපෙනේ.

තවද වර්තමානයේ උපාධි අපේක්ෂකයින් 142,000 ක් පමණ රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන තර ඔවුන්ගෙන් 25% ක් කලා, 20% ක් Mgt සහ වාණිජ, 13% ක් ඉංජිනේරු. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ අනුබද්ධ සෞඛ්‍ය 10% ක් සහ කෘෂිකර්ම සහ පරිගණක විද්‍යාව 11% ක් පමණ වේ. මෑත අතීතයේ දී වාර්ෂිකව ජාතික විශ්ව විද්‍යාල සඳහා වසරකට සිසුන් 44,000 ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රතිදානය බඳවා ගනී.

2023 දී මුළු උපාධි (උපාධි) ප්‍රතිදානය 33, 306 ක් විය.“2023 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය රුපියල් බිලියන 87 ක් පමණ වියදම් කර ඇති අතර එයට රුපියල් බිලියන 69.9 ක පුනරාවර් තන වියදම් සහ රුපියල් බිලියන 16.7 ක ප්‍රාග්ධන වියදම් ඇතුළත් වේ. ඊට අමතරව, අදාළ විශ්වවිද්‍යාල තමන්ගේම ආදායම් උපයන අරමුදල් ද වියදම් කරයි,” මහාචාර්ය අතුකෝරල පෙන්වා දී තිබේ.මේ සමීක්ෂණය රට පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල 19 කින් එකතු කරන දත්ත මත මෙම නිර්දේශය පදනම් වී තිබේ.

අප දිවයිනෙන් ලොව පුරා පිහිටි රටවල සංක්‍රමණය වී ඇති ප්‍රමාණය මිලියන 3 පමණවේ.යුරෝපා රටවල් .මැදපෙරදිග ඉන්දියාව කැනඩාව ඇමෙරිකාව .ඕස්ටේලියාව යන රටවල් මින් ප්‍රධාන තැනක් ගනී, අප්‍රිකාවට සංක්‍රමණය වී ඇත්තේ අවම පිරිසකි.

රටක සංවර්ධනය සඳහා රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රග්ධන ශක්තිය හා මානව සම්පත බලපානු අතර රටක භෞතික සම්පත් හා ප්‍රග්ධන හැකියාව කෙතරම් ඉහළ මට්ටමක පැවතියද එහි මානව සම්පත දුර්වල නම් වේගවත් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකියාවක් නොලැබේ. යම් රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන් රටකට මෙතරම් විශාල පිරිසක් වසර පතා අහිමි වීම සුවිශාල පාඩුවකි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රටට අවශ්‍ය හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීම ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කළ හැකිය. මහජන මුදලින් නිශ්පාදිත වෘත්තිකයන්, බුද්ධිමතුන් සම්පත් බහුල සංවර්ධිත රටවලින් පවතින ඉහළ ඉල්ලුමත්, වැටුප් වරප්‍රසාදත් හේතුවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට පෙළඹෙන අතර ඒ තුළින් අඩු ආදායම් ලබන රටවලට අත්වනුයේ ඛේදනීය ඉරණමකි.අපට මුදල් රටේ දියුණුවට අවැසි බව සැබෑය . එහෙත් අපේ ජීවනාලිය බඳු රටතුළ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල වෘත්තිකයන් බොහෝමයක් රට හැරයාම සිදුවන විට ඔවුන්ගේ සේවාව අත්‍යවශ්‍ය වන සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට එමගින් බාධා ඇතිවිය හැක. රට තුළ ශ්‍රම බලකාය සංකොචනය වීම සෘජුවම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපාන අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තවදුරටත් සදා දුප්පත් රටක් ලෙස පැවතීමට සිදුවීමයි.

Shanthi Senadheera – Editor – Lanka news UK