Home Blog Page 21

Australia’s G-G bats for young cricketers

Australia’s G-G bats for young cricketers

Sunday Times lk.com

16/08/25

View(s): 490

Australia’s Governor-General, Samantha Joy Mostyn, on an official tour to Sri Lanka, visited the Galle International Cricket grounds, where she met with young cricketers from clubs in the area and showed off her own skills.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රශ්න රැසක් නිමා කරමින් අවසන් ගමන් යයි

Lanka News UK

15/08/25

.හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රශ්න රැසක් නිමා කරමින් අවසන් ගමන් යයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගෝස්තු 15 වන අද දින අභාවප්‍රාප්ත වී තිබුණේ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිදිය. ඔහු මිය යන විට 57 වන වියේ පසු විය.හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයෙකුවූ ඔහු ආන්දෝලනාත්මක සිදුවීම් රාශියකට සම්බන්ධවූ දේශපලකයෙකුවේ.

2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වී දේශපාලන දිවිය ඇරඹු ඔහු 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.එම කාලය අතරතුර ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයද ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර හා .2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර, උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.T56 ගිනිඅවිවලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගලයන්ගේ සිරුරු වෑන් රථයක තිබී සොයා ගනු ලැබිණි.
මෙම සිද්ධියට සැකපිට එවකට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේද හා චානුක රත්වත්තේද ඇතුළු සැකකරුවන් 15ක් අත්අඩංගුවට පත් විය..මේ දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනු කරනු ලැබූ අතර .2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් 10 දෙනෙක් චෝදනාවලින් නිදොස් කරනු ලැබූහ.මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කෙළ්ය.මේ අනුව අභියාචනාකරුවන්ගේ ඇපල තීන්දුව පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි..

2021 සැප්තැම්බර් මස ලෝහාන් රත්වත්තේ යළි ආන්දෝලනයකට ලක්වූයේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සංචාරවලදී කළ බව කියන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙනි.සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වන දා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇතැයි කියන සිද්ධිය මහත් ආන්දෝලනයට ලක්විය.

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අට දෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා තිබුණු බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.මේ සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පවා සැළකර තිබුණි.

තව දුරටත් ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වු කරුණක් වුයේ , ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබමින් සිටි .ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.ඔහු ළග ගීනි අවියක්ද සොයා ගෙන තිබුණි.

ලොහාන් රත්වත්තේ පිළිබඳ ආසන්නතම වරද වුයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම සම්බන්දවය.ඒ
සම්බන්ධයෙන් ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇපමත සිටියයේය.. ඒ නඩුව කැඳ නියමිතව තිබුණේ , නොවැම්බර් 7 වනදාය..තවද ආසන්නතම ආන්දෝලනය වූයේ නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම ය.මේ සම්බන්ධව ඔහුගේ බිරිඳද අත් අඩංගුවේ කලක් පසුවිය.

තව දුරටත් ලොහාන් රත්වත්තේ ගැන මෑතකදී යළි කතා බහට ලක්වු කරුණක් වුයේ , ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මිය යාම හේතුවෙනි.එම සිද්ධිය පිළිබඳ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබමින් සිටි .ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර, කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගොස් තිබුණේ, ඔක්තෝබර් 20 වන දා දහවල් කාලයේදී ය.ඔහු ළග ගීනි අවියක්ද සොයා ගෙන තිබුණි.

ඉන්දියාවට මහ වැස්සක් සමග ගංවතුරක් – 38ක් මරුට

14 August 2025

ඉන්දියාවට මහ වැස්සක් සමග ගංවතුරක් – 38ක් මරුට
14 August 2025

තුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අද (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කිෂ්ට්වාර් හි පොලිස් පාලක මැදිරියේ නිලධාරීන්ට අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සඳහන්.

ඉන්දීය ආපදා අංශ නිවේදනය කර සිටියේ තවත් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, එරට හමුදා අංශ දිගින් දිගටම ගලවා ගැනීමේ කටයුතුවල නිරත වන බවද එහි දැක්වේ.

කිෂ්ට්වාර් හි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණපා ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිඳ ශෝකය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ, විපතට පත් සෑම කෙනෙකුටම හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවය.
(Aruna lk News)

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් මරුට

By Anjali Withanage -අගෝස්තු 11, 2025 ප.ව. 12:020

©Al Jazeera

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

අල් ජසීරා පුවත් සේවය සඳහන් කර ඇත්තේ, වාර්තාකරුවන් වන අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නෞෆාල් සහ මෝමෙන් අලිවා යන මාධ්‍යවේදීන් පස් දෙනා මෙලෙස මිය ගොස් ඇති බව ය.

මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” බවත් මෙය “මාධ්‍ය නිදහසට එල්ල වූ තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක්” බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) අනුව, 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරය ආරම්භ වූ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු මිය ගොස් ඇත. (Mawbima lk News)

INDIAN VILLAGE SWEPT AWAY- Cloudburst Triggers Flash Floods in Uttarakhand

0

Cloudburst Triggers Flash Floods in Uttarakhand

By Vantage with Palki Sharma

Firstpost News

Aug 5, 2025

8.56M subscribers

A sudden cloudburst in Uttarakhand’s Uttarkashi district has triggered devastating flash floods. Dharali village, a popular tourist destination, has been worst hit. Dramatic footage shows torrents of muddy water tearing through buildings and roads. Several people are feared trapped under debris, while an ancient temple has reportedly been damaged. The surge has blocked the Bhagirathi river, creating an artificial lake and raising fears of downstream flooding. Rescue teams, including army personnel, are at the scene. Prime Minister Narendra Modi has offered condolences and assured all possible help.

#uttarakhandflood#uttarkashifloods#uttarkashicloudburst

Storm Floris latest: Winds up to 124mph hit UK – as 32,000 homes without power and plane filmed struggling to land

0

Storm Floris latest: Winds up to 124mph hit UK – as 32,000 homes without power and plane filmed struggling to land
SKY NEWS UK
Monday 4 August 2025 23:15, UK

Storm Floris has hit the UK, bringing strong winds and rain. Yellow and amber weather warnings are in place for millions across Scotland, the north of England and Northern Ireland. Follow the latest below.

Key points

Warnings in place – what you need to know View post

124mph gusts recorded in Scottish Highlands View post

Dozens of flights cancelled View post|Watch: Bumpy landing at airport View post

100 Edinburgh Fringe performances cancelled View post

Campervans blown over on major road View post

Check the forecast where you are

බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට

0

By Mawbima

ජූලි 31, 2025 පෙ.ව. 8:14

බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට

බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකදී අලෙවි වන්නට ගිය ඉන්දියාවේ පිප්‍රාහ්ව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ වසර 127කට පසු ඉන්දියාවට වැඩම කරවා ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (ජූලි 30) නිවේදනය කළේ ය.

සිය X ගිණුමේ සටහනක් යොදමින් අග්‍රාමාත්‍ය මෝදි තම සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ඊයේ දිනය ප්‍රීතිමත් දිනයක් බව සඳහන් කළ අතර වසර 127ක දිගු කාලයකට පසු පූජනීය පිප්‍රාහ්ව සර්වඥ ධාතුන් වහන්සේ නැවතත් ඉන්දියාවට වැඩම කරවීම සෑම ඉන්දියානුවෙකු ම ආඩම්බරයට පත් කරන කරුණක් බව ප්‍රකාශ කළේ ය.

“මෙම ධාතුන් වහන්සේ ඉන්දියාව සහ බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ උතුම් ඉගැන්වීම් අතර සමීප සම්බන්ධතාව පිළිබිඹු කරයි. එසේ ම, එම ධාතුන් වහන්සේ අපගේ තේජාන්විත සංස්කෘතියේ විවිධ පැතිකඩ සංරක්ෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට අපගේ කැපවීම ද ප්‍රදර්ශනය කරයි. 1898 වර්ෂයේ සොයා ගත් පිප්‍රාහ්ව සර්වඥ ධාතුන් වහන්සේ යටත් විජිත සමයේදී ඉන්දියාවෙන් පිටතට රැගෙන යන ලදී. ධාතුන් වහන්සේ මෙම වසරේ මුල ජාත්‍යන්තර වෙන්දේසියකට ඉදිරිපත් කරන ලද අවස්ථාවකදී අප විසින් එම ධාතුන් වහන්සේ නැවතත් ඉන්දියාවට වැඩම කරවීමට කටයුතු කරන ලදී. මම මෙම ප්‍රයත්නය සඳහා සහභාගි වූ සැවොම අගය කරමි”.

Foreign tourists can now get driving licenses at BIA

Foreign tourists can now get driving licenses at BIA

Daily Mirror lk News

3 August 2025 –

Views – 2954

Colombo, August 3) – Foreign tourists arriving in Sri Lanka can obtain temporary driving licenses directly at the Bandaranaike International Airport (BIA) at Katunayake from today.

The on-arrival service counter, launched today aims to enhance convenience for travellers, particularly those who rent vehicles near the airport and prefer to drive during their stay.

Previously, tourists could only obtain temporary driving permits from the Department of Motor Traffic in Werahera.

According to the Ministry, most tourists use motorcycles, three-wheelers and light vehicles to travel across the island.

However, under the new system, licenses will be issued only for motorcycles and light vehicle categories. Driving permits for heavy vehicles and three-wheelers will not be provided through the BIA counter.

To apply for a temporary Sri Lankan driving license at the airport, foreigners must present a valid full driving license from their home country. Learner, probationary, provisional or temporary licenses will not be accepted. If the license is not in English, a certified translation is required. Applicants must also show a valid passport and visa.

The foreign driving license must be valid for at least one year from the date of conversion.

Temporary Sri Lankan licenses issued through this process will be valid for a maximum of five months. All restrictions noted on the foreign license—such as requirements for corrective lenses, use of automatic transmission or hearing aids—will be applied to the converted license as well.

The service will charge Rs. 2,000 per month of validity