Home Blog Page 182

දිවයිනේ යළිත් කොවිඩ් ඇතුළු වයිරස් උණ හිස එසවීමේ අවදානමක්: රෝහල් සීරුවෙන්

LANKA NEWS UK -අප්‍රේල් 28 , 2023


දිවයිනේ දැනට පවතින දැඩි උෂ්ණත්වය නිසා තිදෙනෙකු මියගොස් තිබු අතර කොවිඩ් වැළඳුණු රෝගීන් 3 දෙනෙකු සිටි බව රෝහල් වාර්තාවල සඳහන් වේ.තවද මෙතෙක් දිවයින තුළ වාර්තා නොවූ මැලේරියා රෝගින් කිහිප දෙනෙකු ද. ලාදුරු හා මි උණ රෝගීන් ප්‍රමාණයක්ද ඒ අතර වන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

දැනට පවතින ඖෂධ හිඟය නිසා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය 120 රජයේ රෝහල වල නොමැතිවීම නිසා විවිධ රෝගවලට ප්‍රතිකාර ලබන රෝගින් මහත් දුෂ්කර තාවයනට මුහුණදීමට සිදුව ඇතිබව රුපවාහිනී හා පුවත්පත් රැසක්ම සිය ප්‍රධාන පුවත්සිර්ෂ වල සඳහන් කර තිබුණි. මේවන විටත් දිවයිනේ ඖෂධ හිඟය අවසන් කිරීම පිණිස රටවල රැසකින්ම ආධාර මත බෙහෙත් වර්ග රැසක්ම ලැබී ඇති බවත්, අනෙකුත් බෙහෙත් ඇනවුම් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඒ තොග අපට ලැබීමට නියමිත බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පවතී පුවත්පත් සාකච්චාවකදී සඳහන් කළේය.

ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.එම අභ්‍යාස මේ දිනවල දින රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව එම වාර්තා පෙන්වා දුන්නේ ය.ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බවයි.

2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ දුන් අතර බොහෝ රෝහල්වල ඔක්සිජන් සහ දැඩි සත්කාර ඇඳන් නොමැති වීම හේතුවෙන් රජය විවිධ විවේචනවලට මුහුණ දුන්නේ ය.

එරටින් අප්‍රේල් මස තුළ කොව්ඩ් රෝගීන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එදින වන විට රට තුළ සිටි සක්‍රිය රෝගීන් ගණන 35,000ක් වූ බව ය.ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන XBB.1.16 හේතුවෙන් මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ, මෙම උප ප්‍රභේදය සම්බන්ධයෙන් මෙන් ම එය ඉන්දියාවේ පැතිර යන ආකාරය ගැන තම සංවිධානය අවධානයෙන් පසුවන බවය.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය මාරාන්තික බවට හඳුනා ගෙන නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.

දිවයිනේ යළිත් කොවිඩ් ඇතුළු වයිරස් උණ හිස එසවීමේ අවදානමක්: රෝහල් සීරුවෙන්

0


Lදිවයිනේ යළිත් කොවිඩ් ඇතුළු වයිරස් උණ හිස එසවීමේ අවදානමක්: රෝහල් සීරුවෙන්ANKA NEWS UK

-අප්‍රේල් 28 , 2023

දිවයිනේ දැනට පවතින දැඩි උෂ්ණත්වය නිසා තිදෙනෙකු මියගොස් තිබු අතර කොවිඩ් වැළඳුණු රෝගීන් 3 දෙනෙකු සිටි බව රෝහල් වාර්තාවල සඳහන් වේ.තවද මෙතෙක් දිවයින තුළ වාර්තා නොවූ මැලේරියා රෝගින් කිහිප දෙනෙකු ද. ලාදුරු හා මි උණ රෝගීන් ප්‍රමාණයක්ද ඒ අතර වන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

දැනට පවතින ඖෂධ හිඟය නිසා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය 120 රජයේ රෝහල වල නොමැතිවීම නිසා විවිධ රෝගවලට ප්‍රතිකාර ලබන රෝගින් මහත් දුෂ්කර තාවයනට මුහුණදීමට සිදුව ඇතිබව රුපවාහිනී හා පුවත්පත් රැසක්ම සිය ප්‍රධාන පුවත්සිර්ෂ වල සඳහන් කර තිබුණි. මේවන විටත් දිවයිනේ ඖෂධ හිඟය අවසන් කිරීම පිණිස රටවල රැසකින්ම ආධාර මත බෙහෙත් වර්ග රැසක්ම ලැබී ඇති බවත්, අනෙකුත් බෙහෙත් ඇනවුම් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඒ තොග අපට ලැබීමට නියමිත බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පවතී පුවත්පත් සාකච්චාවකදී සඳහන් කළේය.

ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්වේ.එම අභ්‍යාස මේ දිනවල දින රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව එම වාර්තා පෙන්වා දුන්නේ ය.ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බවයි.

2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ දුන් අතර බොහෝ රෝහල්වල ඔක්සිජන් සහ දැඩි සත්කාර ඇඳන් නොමැති වීම හේතුවෙන් රජය විවිධ විවේචනවලට මුහුණ දුන්නේ ය.

එරටින් අප්‍රේල් මස තුළ කොව්ඩ් රෝගීන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එදින වන විට රට තුළ සිටි සක්‍රිය රෝගීන් ගණන 35,000ක් වූ බව ය.ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් වන XBB.1.16 හේතුවෙන් මෙලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ, මෙම උප ප්‍රභේදය සම්බන්ධයෙන් මෙන් ම එය ඉන්දියාවේ පැතිර යන ආකාරය ගැන තම සංවිධානය අවධානයෙන් පසුවන බවය.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය මාරාන්තික බවට හඳුනා ගෙන නොමැති බව විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.

අද අරුණ පුවත්පත් වාර්තාවක “මේ වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 51 ක් හඳුනාගෙන ඇතැයි කොළඹ,ප්‍රාදේශීය ‍සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කසුනි කළුබෝවිල පැවසු බව සඳහන් කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ ඊයේ (27) පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇය මේ බව සඳහන් කර තිබු බව කියවේ.ඉකුත් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ලාදුරු රෝගීන්ගේ සියයට පහක වර්ධනයක් දක්නට ලැබෙන බවද ඇය කියා සිටි බවත් ලාදුරු රෝගය වැළදුණු ළමුන් පස් දෙනකු දැනට හඳුනාගෙන තිබෙන බවත්,මොරටුව සහ රත්මලාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ආශ්‍රිතව ලාදුරු රෝගය සම්බන්ධව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරෙන බවත්, සඳහන් කළ ඇය පාදුක්ක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය වසර දහයක කාලය තුළ ළමා ලාදුරු රෝගීන් වාර්තාවී නැතැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ යම් අයෙකුට ලාදුරු රෝගය ඇත්නම්,ඒ බව ස්ථිරව දැන ගැනීමට සමේ සමීප සේයාරුවක් 075-4088604 වට්ස් ඇප් අංකයට යොමු කළ හැකි බවත්,එහිදී කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥවරියක් විසින් ලාදුරු රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704 යි- අයර්ලන්තය කඩුළු 2ට ලකුණු 54යි

0

27/04/23 – 4 hours ago

ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 704 යි- අයර්ලන්තය කඩුළු 2ට ලකුණු 54යි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක දී වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ක්‍රිකට් විචාරකයන් විසින් සඳහන් කරයි..එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක වාර්තා කළ 7 වන ඉහළම ලකුණු සංඛ්‍යාව ව ලෙස ද සැළකේ.ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ශතක වාර්තා කළ පළමු අවස්ථාව ද මෙයවේ.
ඉන් දෙදෙනෙකුම ද්විත්ව ශතක වාර්තා කිරීම මෙම තරඟයේ විශේෂත්වයක් විය..නිශාන් මධුෂ්ක මෙන්ම කුසල් මෙන්ඩිස් ද අද සිය මංගල ද්විත්ව ශතක මෙහිදී වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස් මේ වනවිට ලකුණු 245ක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් ඇතුළත් විය.එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලෙස වාර්තාවල සඳහන්වේ.තවද නිශාන් මධුෂ්ක ලකුණු 205ක් රැස්කරගත් අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් රැස්කර ගෙන තිබුණි.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද වූ අතර ශ්‍රීලංකා කණ්ඩායම මේ තරඟයේ මේ වනවිට ප්‍රබල ස්ථානයක පසුවේ.

අද දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා පළමුව පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත පිල කඩුළු 2ක් දැවී ලකුණු 54ක් රැස්කර ගෙන සිටි බව ඒ පිලිබඳ පලවූ පුවත්පත හා රුපවාහිනී වාර්තාවල සඳහන්වේ.

අයර්ලන්ත පිලේ මුල් පෙළ කඩුළු 2 ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් විසින් .ලබා ගෙන තිබුණි.

නිශාන් මධුෂ්ක මෙන්ම කුසල් මෙන්ඩිස් ද අද දිනයේ සිය මංගල ද්විත්ව ශතක වාර්තා කළේය.

එහිදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද සිය 15 වන ශතකය රැස්කිරීමට සමත්විය.

අයර්ලන්ත පිල සිය පළමු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 492කි.ඒ අනුව මේ වන විට අයර්ලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 158ක් පසුපසින් සිටී.තරඟයේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. තරඟය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට හැකිවේද හෝ ලංකා පිල ජයග්‍රහණය කරාවිද යන්න හෙට දිනදී තීරණය වීමට නියමිතය.

(මම සේයාරූ ලංකාදීප කෙළි මණ්ඩලෙන් ලබගතබව කරුණාවෙන් සළකන්න- ඒවායේ අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු බව සළකන්න)

ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගනී.

0

ADA LK NEWS -23/04/23

·
ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගෙන ඇති බව වාර්තාවල සඳහන්වේ.

0

Sri Lanka to build South Asia’s largest logistics complex in Port of Colombo

0

DAILY MIRROR LK NEWS

22 April 2023 04:03 am

Dignitaries at the signing of the milestone agreement with Ports, Shipping and Aviation Minister Nimal Siripala De Silva and China Merchants Group Chairman Miao Jianmin (sixth from left) and (from left) Access Engineering PLC Director Business Development Dharshana Munasinghe, SLPA Managing Director Susantha Abeysiriwardena, SLPA Chairman Keith Bernard, Ports, Shipping and Aviation Ministry Secretary K.D.S. Ruwanchandra, China Merchants Group Executive Vice President Deng Renjie, Access Group Chairman Sumal Perera, China Merchants Group Executive Vice President Feng Boming, China Merchants Ports Holdings CEO Wang Xiufeng and Colombo International Container Terminals CEO Jack Huang

An artist’s impression of the proposed South Asia Commercial and Logistics Hub to be completed by end-2025 – the largest logistics hub in South Asia

China Merchants Port Holdings leads consortium of investors in US $ 392mn South Asia Commercial and Logistics Hub

SLPA and Access Engineering to each hold 15% equity in venture

8-storey, 5mn square foot complex with design storage capacity of 530,000 CBM to be built

Sri Lanka’s aspiration to become a major logistics hub in the region took a giant leap forward yesterday, with the launch of a project to build the largest commercial and logistics complex in South Asia in the Port of Colombo, with an investment of US $ 392 million.

Agreements for the construction and operation of the South Asia Commercial and Logistics Hub (SACL) as a 50-year Build-Operate-Transfer (BOT) project were formally signed in Colombo by the representatives of the three investing entities, with China Merchants Port Holdings (CMPort) holding a 70 percent stake and the Sri Lanka Ports Authority (SLPA) and Access Engineering PLC each holding a 15 percent stake in the venture.

A public-private partnership project, the SACL will be built in the centre of the Port of Colombo and will have 530,000 CBM of storage capacity via an eight-floor building. The investment in the project will bring in the much-needed foreign investment into Sri Lanka.

Construction of the complex is expected to begin in the second half of 2023, with a target of completion by end-2025. Adjacent to the Port City and CBD, it will be directly linked with the airport via the Port Access Elevated Highway. The five million square foot complex will offer the full gamut of logistics-related facilities and services such as less than container load (LCL), multi-country consolidation (MCC), container freight station (CFS), general warehousing and various other value-added services.

A spokesperson for CMPort said the project would result in an infusion of US $ 126 million, in addition to an upfront payment of US $ 26 million, after the agreement is signed. The project is also expected to provide direct employment to a minimum of 1,800 people and create 10,500 other indirect job opportunities.

The project aligns with Sri Lanka’s national development strategy to transform the country into a major logistics centre, identified as a key sector and a driving force for economic development in the National Policy Framework 2019.

It will provide better logistics and warehousing facilities and services, enhancing the port’s competitive advantage and consequently strengthening its hub status. The project will also improve the operational efficiency of the Port of Colombo and introduce leading-edge technology and innovation.

The Port of Colombo is currently ranked among the top 13 ports in the world, in terms of shipping network connectivity. Despite its ideal location on the international trading route, the port still lacks a modern, state-of-the-art logistics facility, the spokesperson said. At present, mainly loading and discharging of cargo is done at the Port of Colombo, with little value-added services being offered. The SACL will change this landscape.

Additionally, since the Port of Colombo was declared as a Freeport by the Government of Sri Lanka, the project will enjoy the associated Freeport advantages in its operations, such as no customs clearance for transshipment and MCC cargo, resulting in reduced paperwork and associated costs. The project also provides an ideal platform for the registration of hub companies – which will enjoy tax concessions in CIT, WHT, VAT, etc.

The project is expected to help the Port of Colombo to strengthen its competitiveness against other competing ports in the region. Furthermore, the improved services and cost benefits provided by the project are expected to attract more business and container volumes to the Port of Colombo, benefitting all its terminals and generating higher revenues for the port and port-related companies in Sri Lanka.

CMPort, the major shareholder in the SACL, is the parent company of Colombo International Container Terminals (CICT), which manages the South Terminal of the Port of Colombo. CMPort is the largest and a globally-competitive public port developer, investor and operator in China, with investments in Mainland China, Hong Kong and overseas. CMPort has a port network portfolio spanning 50 ports in 26 countries and regions. Guided by the vision ‘To be a world-class comprehensive port service provider’ and supported by its domestic, overseas and innovation strategies, CMPort strives to strengthen its core competencies in global throughput, port service and management.

May be an image of 11 people and text that says "Sri Lanka to build South Asia's largest logistics complex in Port of Colombo 22 April 2023 04:03 am 0-7 all 3426 AAA AGREEMENT SIGNING CEREMONY OF SOUTH ASIA COMMERCIAL AND LOGISTICS HUB Access SCMPort æ‹商港口"

See Insights and Ads

Boost post

Like

Comment

Share

Write a comment…

Press Enter to post.

Lanka News UK  · DAILY MIRROR LK News23/04/23See Insights and AdsBoost postLikeCommentShare
Write a comment…Press Enter to post.Lanka News UK  · ADA LK News23/04/23See Insights and AdsBoost postLikeCommentShare

Special service at Kochchikade Church in memory of Easter attack victims

0

ADA DEANA LK NEWS April 21, 2023


A commemoration event and a special Mass are organized at St. Anthony’s Church in Kochchikade in commemoration of the fourth anniversary of the deadly terror attacks on Easter Sunday (April 21) in 2019.
Accordingly, a two-minute silence was also observed at 8.45 a.m. in memory of those who lost their lives in the ghastly bombings.
The event, led by Cardinal Ranjith and Apostolic Nuncio Archbishop Biran Udaigwe, was also attended by the ambassadors and high commissioners of several countries including China, the United States and the United Kingdom.
In the meantime, the Catholic Church in Sri Lanka is forming a human chain, themed “We are Watching until Justice is Meted Out”, for its quest to seek the long overdue truth behind the brutal carnage on April 21, 2019 and justice for the victims.
The human chain is formed from St. Anthony’s Church in Kochchikade to St. Sebastian’s Church in Katuwapitiya on the Colombo-Negombo main road.
Sri Lanka was left devastated on April 21, 2019 after a group of suicide attackers of the now-outlawed local Islamic extremist organization National Thowheed Jamaat (NTJ) carried out a series of coordinated bomb blasts at St. Anthony’s Church in Kochchikade, St. Sebastian’s Church in Katuwapitiya, Zion Church in Batticaloa, Cinnamon Grand, Kingsbury and Shangri-La hotels in Colombo and a guest house in Dehiwala, leaving more than 260 people including foreigners dead and at least 500 people injured.

(ADA DEANA LK NEWS April 21, 2023 )

මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති

0

Lankadeepa lk News

කතෘ මණ්ඩලය 2023 අප්‍රේල් මස 19 බැලුවෝ – 4617

(ඤාණදාස රන්මුතු සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරය)

හික්කඩුව  මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි.

මෙම විදේශ සංචාරකයන් පිරිස අනතුරකට ලක්වී ඇති බව දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා මුහුදට පැන මීටර් හාර සියයක් පමණ දුරක් පීනා ගොස් අනතුරට ලක්ව සිටි එංගලන්ත ජාතික විදේශීය සංචාරකයන්ගේ ජීවිත ජීවිත බේරා ගත් බව එම පොලිස් නිලධාරීන් අප සමග පැවසුවේය.

පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත  පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාලප්වරුන් වන සමන් ( 81212) හුලංගමුව ( 87306) යන පොලිස් නිලධාරීන් සහ ඒ.එන්.පී.ලංකා සහ ඩබ්ලිව්. එන්.එම්.ඒ.අයි.වන්නිනායක යන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසිනි.

( Lankadeepa lk News )

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු අභිරහස් ලෙස මියයයි

0
ARUNA LK NEWS 19/04/23

 

ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන්ට කෙටි පණිවුඩයක් යොමුකර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය පැවසූ බව කියවෙන පුවතක් අරුණ පුවත්පත් වාර්තාවක සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මයිලව, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ මුල්ලේරියාව හිඹුටාන පටුමග ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් 28 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා ගාලු මුවදොර අරගලයේ ප්‍රථම කූඩාරම සවි කළ පුද්ගලයා බවටද වාර්තාවැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (18) දින මියගිය තරුණයා තමන් ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන් කිහිප දෙනෙකුට කෙටි පණිවුඩ යොමුකර තිබේ.
එය දුටු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු ඔහුගේ සහෝදරයෙකු සමග මියගිය තරුණයා තාවකාලිකව නවාතැන් ගෙන සිටි හිඹුටාන පටුමග ප්‍රදේශයේ කාමරය වෙත පැමිණ පරීක්ෂා කිරීමේදී එහි දොර වසා තිබෙන අයුරු දැක ඇතැයි පොලිසිය පවසා ඇත,

නිවෙස්හිමියාගෙන් අමතර යතුරක් ඇත්දැයි විමසීමේදී එම යතුරත් මියගිය පුද්ගලයා සතුව තිබෙන බවට දැනුම්දීමෙන් අනතුරුව මිටියක් ආධාරයෙන් දොර කඩා ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ මත සිහිසුන්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව තරුණයාව මුල්ලේරියාව රෝහලට රැගෙන ඒමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසු බව එම වාර්තා වල කියවේ.

මියගිය අය පරිහරණය කළ බවට විශ්වාස කරන, ඇඳ මත තිබී භාවිතයට ගෙන ඇති වර්ග දෙකකින් යුත් වේදනානාශක සහ නිදිපෙති කාඩ්පත් කිහිපයක්, දුම්වැටි පැකට්ටුවක් සහ ලයිටරයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායකගේ නියෝග මත IDH රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කුලරත්න විසින් සිදුකර තිබේ.

වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මත මරණයට හේතුව විවෘත තීන්දුවක් ලබාදීම සිදු කෙරුණි.

මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලීසිය පැවසීය.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. එස් සුසන්තගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව වැඩිදුරටත් එම වාර්තා අනුව පැවසේ.

( ARUNA LK NEWS – 19/04/23 )

Forbes lists Sri Lanka as one of 23 best places to visit in 2023

0

Forbes Magazine News

Published 17 hours ago on 2023/04/18

US based international travel influencer Juliana Broste, a 12x Heartland Emmy Award-winning travel filmmaker and host, showcasing adventures and fun things to do around the world, recommended Sri Lanka to be listed as one of the best places to visit in 2023, and as a result of her continuous effort, Sri Lanka has been listed in the Forbes list as one of the 23 best places to visit in 2023. This was a result of her visit to Sri Lanka in 2022, under the Visiting Blogger Program of SLTPB 2022. Julianna, who explored the destination on a photo tour, says that even with inflation, visitors will find Sri Lanka a spectacular, affordable destination worth the long haul.

‘’ Loop around the island and you’ll see why this land will keep you guessing—from the hustle and bustle of capital city Colombo to beautiful beaches, rice fields, waterfalls, plains, and mountains.” she says. ‘’There’s a lot to see in a relatively short distance, so have your camera at the ready. “Spotting the wildlife in Sri Lanka is really special’’. she further adds.

“You can go on safari to an Elephant Sanctuary, go whale watching on the Indian ocean and spy on birds, lizards, jellyfish and monkeys in a mangrove.” Broste has selected spotting Leopards at the Yala National park on her bucket list for next time. Sri Lanka is an ideal destination to explore the cultural attractions, including the ancient cities of Anuradhapura and Kandy.

“Be sure to pack an all-white outfit that covers your shoulders and legs when visiting religious sites,” says Broste. “Catching a traditional Kandyan dance performance is a highlight, seeing men and women in traditional dress telling stories through dance.”

Broste also mentions Nuwaraeliya, known as ‘’little England ‘’ as another must see location to visit. Tucked away in the misty mountains, where the region’s most iconic export item, Ceylon Tea is produced.

“Winding roads reveal rows and rows of tea bushes on the hillside—be sure to stop in for a cup of tea on your visit to a tea factory and plantation,” says Broste. “Equally as fun: sampling a king coconut on the side of the road along your adventure.”

Finally, Broste has pointed out another two iconic monuments which are renowned for their breathtaking view and architecture. These include the Lotus Tower, Colombo, and Sigiriya . “It’s a symbol of the city and just a touch taller than the Eiffel Tower,” says Broste. “Another famous viewpoint worth the hike is the ancient city of Sigiriya known as Lion’s Rock, with the ruins of an ancient stronghold located atop a dramatic rock outcrop. It’s wild to think how an entire civilization lived here centuries ago.”

Mesmerized with the galore of Holiday opportunities Sri Lanka has to offer, Broste has endorsed Sri Lanka as one of the best places to visit in 2023, adding another feather to its cap. Sri Lanka has seen a rapid growth in the number of tourist arrivals up to April, and has been enjoying the positive results of its continuous effort to boost tourist arrivals for the past 3 years.

As of late, Sri Lanka received several endorsements for its capacity as a renowned tourist destination which offers everything which a modern traveler would want . In February Forbes magazine recognized Sri Lanka as a ‘Top Wildlife Safaris Outside of Africa’. In addition, the country was ranked ninth in a list of the 50 most Instagrammable places in the world in 2023, based on Big 7 Travel social media data, whilst the destination was also ranked among the top 24 countries to travel in 2023 by TravelTriangle, a leading online holiday marketplace.

Forbes lists Sri Lanka as one of 23 best places to visit in 2023
(Forbes Magazine News)