Home Blog Page 176

අභ්‍යවකාශයට යන්න ලෝකයේ හොඳම තැන ශ්‍රී ලංකාවයි නාසා ආයතනය හෙළි කරයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

0



තාරක වික්‍රමසේකර
SILUMINA – විශේෂාංග
27 මැයි, 2023


අපේ රටේ දියුණු කළ හැකි සම්පත් බොහෝය. ඒවා සම්බන්ධයෙන් නිසි පරිදි පර්යේෂණය කර ඒ හරහා මෙරටට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත්තේ ඉතා අවම වශයෙන් වීම ඇත්තෙන්ම කනගාටුදායකය.

විශේෂයෙන්ම අපට ආවේණිකම වූ සම්පත් කෙරෙහි අප වැඩිපුර අවධානය යොමු කළ යුතුය. එහෙත් අප රටේ එවැනි අවධානයක් යොමු කර ඇත්තේද? අද සිළුමිණ සාකච්ඡාවෙන් සිදු කරන්නේ අපටම ආවේණික වූ එවන් විශේෂිත කරුණක් කෙරෙහිය. සිළුමිණ සමඟ අද කතාබහට එක්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නය.

ඔහුගේ මාතෘකාව වන්නේ අපේ දකුණු මුහුදු තීරයේ මෙන්ම දකුණු භූමි ප්‍රදේශයේ ඇති ලෝකයටම වටිනා වූ භූමි භාගයක් ගැනය. එය ‘අහවල් තැනින්‘ ආරම්භ වී ‘අහවල් තැනින්‘ අවසන් වනවායැයි අපට එක්වරම කිව නොහැකිය. විශේෂයෙන්ම මුහුදු තීරය හා ගොඩබිම් තීරයද සහිතව වූ මේ කලාපය ලෝකයටම විශේෂිත වු භූමියක් බව මේ වන විට පර්යේෂණවලින් සොයාගෙන තිබේ.

විද්‍යාවේ දියුණුවත් සමඟම ලෝකයේ සිදු කරන්නා වූ පර්යේෂණ හා සොයා ගැනීම්හි සැලකිය යුතු ලෙස වර්ධනයක් සිදුව තිබේ. එසේම ඒ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලවලින් ලෝකයටම විශාල ප්‍රයෝජන ලබා ගැන්මට හැකිව තිබේ.

විශේෂයෙන්ම පොළොව අභ්‍යන්තර ගවේෂණය මෙහිලා විශේෂී බව පෙන්වා දිය යුතුය. පොළොව අභ්‍යන්තරයේ විශේෂයෙන් වැදගත් වන්නේ ගුරුත්වාකර්ෂණ බලයයි.

ගුරුත්වාකර්ෂණය මැනීම මෙහිදී වඩාත් වැදගත් වනු ඇත. ඝනත්වය වැඩි පාෂාණ තට්ටුවකට වඩා ඝනත්වය අඩු පාෂාණ තට්ටුවක ගුරුත්වාකර්ෂණ බලය වැඩියි. මේ නිසා පොළොවට ඇද ගැනීමේ ශක්තිය වැඩියි. මේ සංකල්පය අතීතයේ සිටම ගුරුත්වාකර්ෂණය හා බැඳී පවතී. මේ ගුරුත්වාකර්ෂණ මැනීම හරහා අතීතයේ සිට භූමිය අභ්‍යන්තරයේ ව්‍යාකූල තත්ත්ව සොයා ගැනීමට උපකාරී විය.

එමෙන්ම ඒ හරහා භූමිය අභ්‍යන්තරයේ ඇති අපට වඩාත් ප්‍රයෝජනවත් දේ ද සපයා ගැන්මට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගත හැකිය.

1960 දශකයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වන්නට සිදු කළ ගවේෂණයේදී සොයා ගැනීමට හැකි වූයේ මන්නාරමට උතුරින් හා දකුණින් ඛනිජ තෙල් නිධි තිබෙන බවයි. පෝක් සමුද්‍ර සන්ධියද ඇතුළුව මන්නාරම් දූපත ආශ්‍රිතව මේ නිධි තිබෙන බව අනාවරණය විය.

ඒ අනුව මන්නාරම ද්‍රෝණිය මෙරටට ඛනිජ තෙල් සම්පත් ලබා ගත හැකි බවට අපට කරුණු සොයා ගැනුණ ද එයින් කිසිදු ප්‍රයෝජනයක් මේ වන තෙක් ලබා ගෙන නැත.

එහිදී 1970 දශකය වන විට සොයා ගෙන තිබුණේ එවැනි ද්‍රෝණි දෙකක් තිබෙන බවයි. එය ආර්ථික වශයෙන් මෙරටට විශාල වාසියක් විය.

අප ඒ කතා කෙළේ භූමිය අභ්‍යන්තරයේ ඇති එක් පැත්තකින් සිදු වන්නා වූ වාසි ප්‍රයෝජනය.

ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් විශ්වය ගැන රචිත කෘතියක සඳහන් වූයේ ශ්‍රී ලංකා භූමියේ සිට අභ්‍යවකාශයට පිවිසුමක් නිර්මාණය කළ හැකි බවයි. පොළොවේ සිට අභ්‍යවකාශයට ආධාරක සෝපානයක් පහසුවෙන් ස්ථාපිත කළ හැකි බව ඔහු දක්වා තිබුණි. එයට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ මෙරට භූමියෙන් ඉහළට යාම අනෙක් රටවලට වඩා වඩාත් පහසු බවයි.

ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ කෘති ප්‍රබන්ධ වුවද එයින් බහුතර කෘති හරහා ප්‍රායෝගික විද්‍යා සංකල්පයන් ඉදිරිපත් කර තිබුණි. මීට වසර කිහිපයකට පෙර නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව සමස්ත ලෝකයේම ගුරුත්වාකර්ෂණය මැන බැලීමක් සිදු කරන ලදී. ඒ සඳහා විශේෂිත චන්ද්‍රිකාවක් දියත් කළ අතර එය වසර 10ක් 12ක් පමණ සමස්ත පෘථිවි තලයේම ගුරුත්වාකර්ෂණය මැන බැලීමට යොදා ගන්නා ලදී. එහිදී හෙළි වූ විශේෂිතම කරුණක් වූයේ පෘථිවිය ගෝලාකාර බවට වූ මතය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන බවයි. එය අතින් මිරිකන ලද මැටි ගුලියක් මෙන් යම් විෂමාකාර හැඩයකින් යුත් බව නාසා ආයතනය විසින් සොයා ගන්නා ලදී. එය අමුතුම හැඩයකින් යුක්ත බවත් එහි ගුරුත්වාකර්ෂණය අඩු තැන් මෙන්ම වැඩි තැන්ද ඇති බවත් එහිදී අනාවරණය විය.

එහිදී ගුරුත්වාකර්ෂණය අඩු ස්ථානවලදී චන්ද්‍රිකාව කක්ෂයෙන් මඳක් ඈත්ව ගමන් කිරීමත් ගුරුත්වාකර්ෂණය වැඩි ස්ථානවලදී ආසන්නයෙන් ගමන් කිරීමත් සිදුව තිබේ. එයින් ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ සියලු ස්ථානයන්හි එකම මට්ටමකින් නොපවත්නා බවයි. එහිදී හෙළි වූයේ ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථාන පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. විශේෂයෙන්ම දකුණු මුහුදු කෙළවරේ ගොඩබිම් කලාපයේ සිට මුහුද අභ්‍යන්තරය දක්වා මෙසේ ගුරුත්වාකර්ෂණය අඩු ස්ථාන බවට හඳුනා ගෙන තිබේ.

දකුණේ අම්බලන්තොට නෝනාගම මුහුදු තීරයට ආසන්නයේ පිහිටා ඇති උස්සන්ගොඩ ප්‍රදේශයද මෙහිලා විශේෂිතය. අභිරහස් හා කුතුහලය මතුකරන ජනප්‍රවාද ගණනාවකට මූලික වූ මෙම ප්‍රදේශය ඉතා දැකුම්කඑ මනස්කාන්ත බවක් උසුලයි. ඇතැම් ජනප්‍රවාදවලින් කියැවෙන්නේ මෙම ප්‍රදේශයට උල්කාපාතයක් කඩා වැටී ඇති බවයි. නැතහොත් මෙම ප්‍රදේශය ආසන්න වායුගෝලයේදී උල්කාෂ්මයක් පිපිරී ගොස් ඇති බවයි. මතුපිට පාෂාණ කොටස් කළු පැහැයට ආසන්න දුඹුරු-රතු මිශ‍්‍ර පැහැයක් දරණ අතර උණුවී ද්‍රව වී ගිය ස්වරූපයක්ද පෙන්වයි. උල්කාපාතයක් පිපිරීමේදී පිටවන අධික තාපය මඟින් පාෂාණ උණුවී ගොස් ඇති බැව් අතීතයේ සිට ජනතාවගේ විශ්වාසයි. එමෙන්ම රාවණා රජුගේ දඬුමොනරය බැස්ස වූ ප්‍රදේශය මෙය බවද ඇතැමුන් සලකනු ලැබේ. එසේ වුවත් මෙය අක්‍රිය තලයක පිහිටා ඇති බව මහාචාර්යවරයා පවසයි. ඔහු පවසන්නේ ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩ හරහා අක්‍රිය තලයක් පවත්නා හේතුව පිළිබඳව පර්යේෂණ කළ යුතු බවයි.

කැනඩාවේ උතුරු ප්‍රදේශවල යම් ප්‍රදේශ කිහිපයකද මෙලෙසින් ගුරුත්වාකර්ෂණය අඩු බවට තොරතුරු ලැබී තිබුණද එම පෙදෙස් තැන් තැන්වල විහිදී පැවතුණද ශ්‍රී ලංකාවේ භූමිය කේන්ද්‍රගතව තිබීම නිසා එහි විශාල වටිනාමක් තිබේ.

ගුරුත්වාකර්ෂණය හෙවත් පොළොවට ඇද ගැනීම අඩු මට්ටමක තිබීම යනු පොළොවෙන් මිදී අභ්‍යවකාශයට ගමන් කිරීම පහසු බවයි. තවත් ලෙසකින් පවසන්නේ නම් රොකට් යානයක් හෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම වඩා පහසුවෙන් කළ හැකි බවයි. පොළොවට ඇද ගැනීම අඩු බැවින් පොළොවෙන් මිදීම ඉතා පහසුය.

ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් පවසන ලද ශ්‍රී ලංකාවේ සිට අභ්‍යවකාශයට ‘සෝපානයක් තැනීම‘ යන්න ගැන අලුතින් කතා කළ යුතුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු දිග සිට අභ්‍යවකාශයට යානා යොමු කිරීමේදී අඩු මුදලකින් එය කළ හැකි වනු ඇත. විශේෂයෙන්ම ඇමරිකාවේදී හෝ වෙනත් බටහිර රටකදී මෙන්ම චීනය වැනි රටකදී එය අභ්‍යවකාශගත කිරීමට වඩා අඩු පිරිවැයකින් එය කළ හැකි වනු ඇත.

එහෙත් ඊට පෙර මෙරට දකුණු දිග ප්‍රදේශය ගුරුත්වකර්ෂණයෙන් අඩු ඇයිද යන්න ගැන විශේෂ පර්යේෂණයක් කළ යුතුය. එය මෙරටට කළ හැකි මට්ටමේ පර්යේෂණයක් නොවේ. එහෙත් මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරුන් ඇතුළු පිරිස් මෙන්ම ඉංජිනේරු සහායද ලබා ගත හැකි වනු ඇත. සංවර්ධන අංශයක් හරහා එය වැඩිදියුණු කර අදාළ ගවේෂණ කටයුතු කළ යුතුය.

ඒ සඳහා නාසා ආයතනය, යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි ආයතනවල සහාය ලබා ගත යුතු වේ.

අභ්‍යන්තරික පාෂාණ ස්ථර ගැන විශේෂ විමර්ශන කළ යුතු වේ. ඒ සඳහා පොළොව අභ්‍යන්තරයේ ගැඹුරු කැණීම් කළ යුතුය. මේ වන විට ලෝකයේ පොළොවෙන් කිලෝමීටර් 12ක් පමණ ගැඹුරට කළ කැණීම් දක්නට තිබේ. ඒ ලෙසින් ලෝකයේම අවධානය අපට යොමු කර ගත හැකිය.

ඒ හරහා යානා කක්ෂගත කරනු ලබන ස්ථානයක් මෙරට ස්ථාපිත කළ හැකිය. එය විදේශ විනිමය උල්පතකි.

මේ වන විට ජපානය, ඇමරිකාව, කේප් කෙනවරල් තුඩුව මෙන්ම චීනය වැනි රටවල රොකට් යන්ත්‍ර අභ්‍යවකාශයට විදින ස්ථාන වෙනුවට ශ්‍රී ලංකාව යොදා ගැනීමෙන් අපට විශාල විදේශ විනිමයක්ද උපයා ගත හැකි වනු ඇත.

එහෙත් ඒ සියල්ලටම පෙර පැහැදිලි පර්යේෂණයක් කළ යුතුය.

මේ ලෙසින් ආරම්භ කරනු ලබන ව්‍යාපෘතියක් මඟින් කිසිදු පරිසර හානියක්ද සිදු නොවේ. රටක් දියුණු කරන්න නව මංපෙත් සොයා ගත යුතු වේ. එකම කාර්යය වුවත් වෙනස් ආකාරවලින් එළියට ගැනීම හරහා බොහෝ දේ කරගත හැකිය.

මේ වන විට ලොව විදුලි බලය අඩුවෙන්ම ලබා දෙන රට ලෙස චීනය ඉතිහාස ගත වී අවසන්ය. ඒ න්‍යෂ්ටික විදුලි බලයේ පිහිටෙනි. එහෙත් පරමාණු යන වචනය කන වැකුණු විගස අපට එය වහකඳුරු මෙනි. එහෙත් න්‍යෂ්ටික විදුලි බලය වැනි දේ අප වැනි රටකට අත්‍යාවශ්‍යය. එවැනි කරුණක් ලෙසින් සොයා බලා මෙරට භූ අභ්‍යන්තර පර්යේෂණ කටයුතු වහාම ආරම්භ කළ යුතු වේ. ඒ හරහා අභ්‍යවකාශය හා ගනුදෙනු කිරීම පවා ආරම්භ කළ හැකිය. දැන් අපට සිදුව ඇත්තේ එහි වාසියද නොගෙන කිසිදු පර්යේෂණයක්ද නොකිරීමය. රොකට් තාක්ෂණය ගෙන එන්නට අපට යම් වාසනාවක් ඇත්දැයි ඉදිරියේදී බලමු.

Why did Boris Johnson resign?

0


BBC NEWS- Published 18 hours ago
By Leila Nathoo & Sam Francis
BBC Politics
10/06/23



Boris Johnson is stepping down as an MP. It’s just under four years since the former PM led the Conservative party to an 80-seat majority – their best result in 30 years.

He left the job of prime minister in 2022, following a mass revolt by ministers over his leadership, sparked by scandals including Partygate.

So why has he decided to resign as an MP?

In his official statement, Mr Johnson said he had decided to step down “for now” after an investigation into the Partygate scandal carried out by the Privileges Committee.

Mr Johnson accused the committee of mounting a “witch hunt” against him, determined to “drive me out of Parliament”.

So he decided to jump before he was pushed.

“It is in no one’s interest, that the process the committee has launched should continue for a single day further,” Mr Johnson said.

And that is why he said he was “stepping down forthwith”, triggering an immediate by-election in his Uxbridge and South Ruislip constituency.

The report from the Privileges Committee – written by a cross-party committee of senior MPs – had only been handed to Mr Johnson 24 hours ago.

Under the procedure of the committee, Mr Johnson had two weeks to respond to what is known as a “warning letter” – which sets out criticisms it intends to make of Mr Johnson, along with any evidence which supports them.

Forced out?
The detail of the report remains under wraps but his claim implies that the committee has told him it was likely to recommend he was suspended for 10 or more sitting days.

That would trigger a recall petition in his seat, meaning a possible by-election.

It is important to note that this was a draft report, setting out a likely sanction.

The process of the Privileges Committee is far from over. It was set up by a vote of the House of Commons, not the committee itself, so the report will still be published, as early as next week.

The final recommendation would also have to pass a vote of MPs before it was enacted.

Not out of road
Outside forces could have also influenced Mr Johnson’s decision.

As Mr Johnson points out in his letter, the Conservative party are trailing Labour in the polls by an average of 16 points.

If he had decided to stay and fight, there is no guarantee he would have returned to Parliament.

Both Labour and the Liberal Democrats are targeting his former seat of Uxbridge – a marginal with a majority of 7,200.

Mr Johnson was not quite out of road – he just chose to cut his losses and opted not to fight on.

Colombia plane crash: Four children found alive in Amazon after 40 days

BBC NEWS – Published 4 hours ago

By Aoife Walsh 10/06/23

Four children have been found alive after surviving a plane crash and spending weeks fending for themselves in Colombia’s Amazon jungle.

Colombia’s president said the rescue of the siblings, aged 13, nine, four and one, was “a joy for the whole country”.

The children’s mother and two pilots were killed when their light aircraft crashed in the jungle on 1 May.

The missing children became the focus of a huge rescue operation involving dozens of soldiers and local people.

President Gustavo Petro said finding the group was a “magical day”, adding: “They were alone, they themselves achieved an example of total survival which will remain in history.”

The children belong to the Huitoto indigenous group. Mr Petro shared a photograph of several members of the military and Indigenous community caring for the siblings, who had been missing for 40 days.

One of the rescuers held a bottle up to the mouth of the smallest child, while another fed one of the other children from a mug with a spoon.

A video shared by Colombia’s ministry of defence showed the children being lifted into a helicopter in the dark above the tall trees of the jungle. They have been flown to the nation’s capital Bogota, where ambulances have taken them to hospital for further medical treatment.

The children’s grandmother, Fatima Valencia, said after their rescue: “I am very grateful, and to mother earth as well, that they were set free.”

She said the eldest of the four siblings was used to looking after the other three when their mother was at work, and that this helped them survive in the jungle.

“She gave them flour and cassava bread, any fruit in the bush, they know what they must consume,” Ms Valencia said in footage obtained by EVN.

In pictures: Fruit and footprints led rescuers to lost children

The Cessna 206 aircraft the children and their mother had been travelling on before the crash was flying from Araracuara, in Amazonas province, to San José del Guaviare, when it issued a mayday alert due to engine failure.

The bodies of the three adults were found at the crash site by the army, but it appeared that the children had escaped the wreckage and wandered into the rainforest to find help.

A massive search began and in May, rescuers recovered items left behind by the children, including a child’s drinking bottle, a pair of scissors, a hair tie and a makeshift shelter.

Small footprints were also discovered, which led search teams to believe the children were still alive in the rainforest, which is home to jaguars, snakes and other predators.

Members of the children’s community hoped that their knowledge of fruits and jungle survival skills would give them a better chance of remaining alive.

Indigenous people joined the search and helicopters broadcast a message from the children’s grandmother, recorded in the Huitoto language, urging them to stop moving to make them easier to locate.

After they were found, their grandfather, Fidencio Valencia, called on the authorities to allow the children to be moved closer to their family in Villavicencio, roughly 130km (80 miles) from Bogota.

“I am asking the president as the highest authority, I am sorry to bother him, but it is my right and my duty, it is my blood, it is my family. I want to see the children, here in Villavicencio,” he said in an interview also obtained by EVN.

Earlier Mr Petro said he had spoken to the children’s grandfather.

The president came under criticism last month when a tweet published on his account mistakenly announced that the children had been found.

He erased the tweet the next day saying that the information – which his office had been given by Colombia’s child welfare agency – could not be confirmed.

BBC NEWS REPORT -10/06/23

SL origin Barrister, 34, becomes youngest ever minority ethnic Crown Court judge in UK

0


NEWSWIRE NEWS
June 6, 2023 at 8:12 PM

A Yorkshire-based barrister is believed to have become the youngest Black and minority ethnic Crown Court judge.

After a lengthy process of exams, interviews and approval from the King, 34-year-old Ayesha Smart has been selected to sit as a recorder in Crown Courts across the North East England.

Speaking to Legal Cheek about what the appointment means to her, Smart said:

“I’m really proud of the achievement. As are my family. I remember my mum commenting when I got the appointment that it made her family’s move from Sri Lanka to the UK all worthwhile. As someone that has faced various prejudices in my life and career, its really positive to showcase that people of colour and women can be just as successful as their white or male counterparts and that youth doesn’t necessarily mean ineptitude.”

Smart moved to Harrogate with her family when she was 14 and went on to gain an undergraduate degree in medical sciences from the University of Leeds. She worked as a pathologist at Harrogate District Hospital before converting to law. She secured pupillage and was called to the bar in 2014, and she is currently part of Exchange Chambers, where she specialises in crime, clinical negligence and regulatory law.

Her new position as recorder will see her sitting for a minimum of 30 days a year.

“It is a really positive step towards increasing diversity amongst the judiciary and inspiring people from all backgrounds to pursue a judicial career,” Smart said. “We want the composition of judiciary to reflect the community and modern society we live in, and currently it doesn’t quite cut it (which is reflected in the most recent judicial diversity statistics).”

“The appointment also helps in dispelling the myth that judges have to be more senior, come from a privileged background or gone to Oxbridge,” she continued. “I hope that people will be encouraged to apply when they feel ready to make that next step!”

Earlier this year, Legal Cheek reported that Carlton Williams, 29, was appointed as a judge in the First Tier Tribunal in the Immigration and Asylum Chamber. Prior to that, in 2020, Baker McKenzie senior associate Jason Raeburn became a judge at the age of 32, and in 2017 criminal solicitor Briony Clarke made history by becoming a deputy district judge at just 31. (Legal Cheek)

2023-06-06


ගම්පොළ සුළු භූ කම්පනයක්


Mawbima LK News
By Mawbima -ජූනි 6, 2023 පෙ.ව. 11:240


ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (ජූනි 5) රාත්‍රියේ භූ කම්පනයක් සිදුවී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුවී ඇති බව ය.

රික්ටර් මාපක 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදු වී ඇති අතර එය මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන කම්පන මාපකවල සටහන් වී ඇත.

භූ කම්පනයේ කේන්ද්‍රය ලෙස පුපුරැස්ස සහ දෙල්තොට යන ප්‍රදේශ හඳුනා ගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට


LANKADEEPA LK NEWS

(යොහාන් භාසුර)
කතෘ මණ්ඩලය 2023 ජුනි මස 05


දකුණු කොරියාවේ පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් දිනාගනිමින් අද (5) පස්වරුව වන විට සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියේය.

ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් මේ වන විට දිනාගෙන තිබේ.

ශ්‍රී ලංකා මීටර 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ඉන් පදක්කම ද දිනාගැනීමට සමත් විය. එම කණ්ඩායමට තරුෂි කරුණාරත්න, ජයෂි උත්තරා, විනෝද් ආරියවංශ සහ ෂෙහාන් ගිලංග ඇතුළත් වූහ.

මෙහිදී තරුෂි කරුණාරත්න රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනගැනීම කැපී පෙනේ.

ජගත් පරිසර දිනය අදයි

0

Aruna LK News

05/06/23

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.

එහිදී පරිසර සංරක්ෂණය පිළිබදව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා පාරිසරික ගැටලු පිළිබදව පතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණෙන්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. ඒ අනුව “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

0

ADA LK NEWS

04/06/23

ලංකාවට සුපිරි ජයක්

0


ARUNA LK NEWS
04/05/23- 4 hours ago


ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි.

අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.

දුෂ්මන්ත චමීර පන්දුවාර 7ක් යොමුකර ලකුණු 18ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස්කරගැනීමට සමත්විය.

යුපුන්ට ඉතාලියේදී රිදී පදක්කමක්

ඉතාලියේ ඊයේ 24දා 12වැනි සවොනා අන්තර් ජාතික තරඟා වලියේදී ශ්‍රී ලංකාවේ කෙටි ධාවන ශුර යුපුන් අබේකෝන් එම තරඟා වලියේ මීටර් 100 තප්පර 1.01 කින් නිමාකර දෙවන ස්ථානයට පත්විය. මේ ඉස්සව්වේ පළමුවන ස්ථානය තත්පර 9.94 නිමකළ බ්‍රිතාන්‍ය ජාතික රිස් ප්ර්ස්කොඩ් විසින් දිනාගත්තේය.

ශ්‍රී ලංකාවේ කිසිදු පුවත්පතක හෝ රුපවාහිනී නාලිකාවක යුපුන් පිලිබඳ හෝ ඔහුගේ දස්කම් ගැන හෝ එවැන්නකු අපරටේ සිටිනවාද යන වගක් අප දන්නා පරිදි දැක ගැනීමට නොහැකි විය. ඔහු පිලිබඳ ප්‍රථමවරට ලොවට නැතිනම් අපේ ලාංකික ප්‍රජාව දැනුවත් කරන්නට හැකිවුයේ දැනට ලන්ඩනයේ මාසිකව පලකරනු ලැබූ “ලංකා නිවුස් යුකේ” පුවත්පතේ 2022 ජුලි මස පළකරන්නට යෙදුණු ප්‍රධාන පුවතෙනි.

“ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් බවත් -ඔහු ලොව වේගවත්ම මිනිසාවෙයිද ?” යන සිරස්තල යටතේ ඔහු පිලිබඳ තොරතුරු රැසක් මෙහිදී හෙළි කළ බව මෙහිලා සඳහන් කලයුතුය.ඒම පුවත්පතේ මූල් පුවත හා සබැඳුණු විස්තර රැසකින් ඔහු ගේ පුද්ගලික තොරතුරු හා එතෙක් ඔහු කරතිබූ දස්කම් මෙන්ම ක්‍රියාකාරකම් රැසක් මේ ලිපි මගින් හෙළි කිරීමට අපට හැකි විය.

අප විසින් එහි විශේෂ ඉල්ලීම් රැසක්ද රජයට මෙන්ම අප ක්‍රීඩකයනට අත හිත දෙන සමාගම් හා ව්‍යවසාවකයනට ඔහුවෙනුවෙන් ඉදිරිපත් වෙන්නයි ආරාධනාවක්ද පල කරන්නාට යෙදුණි. යුපුන්ට ඒවනවිට ආධාර දී තිබුණේ ඉතාලියේ වෙසෙන මිතුරන් හා ඉතාලියේ ක්‍රීඩා මධ්‍යස්ථාන කිහිපයක් විසිනි.

අද වනවිට දිවයිනේ ප්‍රධාන පුවත්පත්වල මෙන්ම රුපවාහිණි නාළිකා රැසක්ම ඔහු ගැන මහා දිග විස්තර නොකඩවා පළකිරීමට පටන් ගෙන තිබේ.මින් මුල් තැනක් ගෙන ඇත්තේ දෙරණ රුපවාහිනී නාලිකාව බව විශේෂයෙන් සඳහන් කල යුතය. මේ දිනවල ශ්‍රී ලංකාවේ නිවාඩුව ගතකරන අපේ ඒ ලිපිය සම්පාදනය කල අපේ කතු මඩු ල්ලේ නියෝජිත අප වෙත දන්නවා ඇත්තෙ අපේ පුවත පලවූ යුපුන් ගේ පුවත පල දරා ඇති බවය.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.