Home Blog Page 177

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ජුනිමස 4 දා පෙරවරු 10.00 ට පැවැත්වේ.


Lanka News UK
03/06/23


සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වෙන මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව කියවේ.


මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
තරග 3කින් සමන්විත මේ ක්‍රීඩාවලියේ 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වේ.

තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා පිල හෙට තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.

හෙට තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම හෙට තරගයේදී ඉන්දියාවේ අයි පි.එල් අවසන් තරඟයේදී පන්දු යැවීමෙන් දස්කම් පෑ මහීෂ් තීක්ෂණටද අවස්ථාවක් හිමිවනු ඇතැයි සඳහන් වේ.

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත

Odisha train accident: Deadly India crash in photos

0
GETTY IMAGES
Image caption,Officials said several carriages from the Shalimar-Chennai Coromandel Express derailed


BBC NEWS- Published 1 hour ago
03/05/23

This screen grab made from AFPTV video footage taken on June 3, 2023 shows people gathering at the accident site of a three-train collision near Balasore, about 200 km (125 miles) from the state capital Bhubaneswar in the eastern state of Odisha.
Three trains are believed to have been involved in the collision in the eastern state of Odisha on Friday evening
Dozens have been killed and injured in a train crash in the eastern Odisha state of India.
The crash is being described as the country’s worst train accident this century. Three trains are believed to have been involved in the collision.
This article contains details that some readers may find disturbing.

BBC NEWS- Published 1 hour ago
03/05/23

India train crash: More than 260 dead after Odisha accident

0


BBC NEWS- Published 14 Minutes ago
03/06/23


Watch: Drone footage shows the devastation after Friday’s train crash
At least 261 people have been killed and 1,000 are injured in a crash involving three trains in India’s eastern Odisha state, officials say.

One passenger train derailed on to the adjacent track and were struck by an incoming train on Friday, also hitting a nearby stationary freight train.
A massive rescue operation was launched, with hundreds of emergency services searching the wreckage.

It is India’s worst train crash this century and the cause is not yet clear.
Officials said several carriages from the Shalimar-Chennai Coromandel Express derailed at about 19:00 (13:30 GMT) in Balasore district, hit a stationary goods train and several of its coaches ended up on the opposite track.

Another train – the Howrah Superfast Express travelling from Yesvantpur to Howrah – then hit the overturned carriages.

“The force with which the trains collided has resulted in several coaches being crushed and mangled,” Atul Karwal, chief of the National Disaster Response Force (NDRF) told news agency ANI.

It was the third deadliest crash in the history of Indian railways, he said.
More than 200 ambulances and hundreds of doctors, nurses and rescue personnel were sent to the scene, the state’s chief secretary Pradeep Jena said.

Sudhanshu Sarangi, director general of Odisha Fire Services, had earlier said 288 had died.

The rescue operation recovering people from the wreckage has finished and work to restore the site of the crash begun, India’s South Eastern Railway company said on Saturday.

All trapped and injured passengers have been rescued. It is not clear how serious the injuries of those taken to local hospitals were.
Rescuers searching the wreckage for survivors

It is India’s worst train crash this century
Railway Minister Ashwini Vaishnaw is at the site of the accident and Prime Minister Narendra Modi is expected to visit the injured in hospital later on Saturday.

Survivors and eyewitnesses have described chaotic scenes and the heroic efforts of people from nearby villages to save passengers trapped by the wreckage.

Mukesh Pandit, who was trapped for half an hour before being rescued by locals, told the BBC he heard a “thunderous sound” shortly before the carriage overturned.

“Four passengers who were travelling from my village have survived, but a lot of people are injured or still missing. A lot of people died in the coach I was travelling in,” he added.

Eyewitness: ‘I survived but many died around me’
In pictures: Deadly India train accident

“I got hurt in my hand and also the back of my neck. When I came out, I saw someone had lost their hand, someone had lost their leg, while someone’s face was distorted,” the survivor told India’s ANI news agency.
Site of the crash


June 1981: Nearly 800 people died when seven of the nine coaches of an overcrowded train fell into a river during a cyclone

August 1995: At least 350 people are killed when two trains collide 200km (125 miles) from Delhi

August 1999: Two trains collide near Kolkata (formerly Calcutta) killing at least 285 people

October 2005: 77 people are killed when a train derails in the southern state of Andhra Pradesh

November 2016: Nearly 150 people are killed and an equal number are injured when 14 carriages of the Indore-Patna Express train derail near the city of Kanpur
Presentational grey line

Residents of the neighbouring villages were among the first to reach the site of the accident and start the rescue operation.

India has one of the largest train networks in the world with millions of passengers using it daily, but a lot of the railway infrastructure needs improving.

Trains can get very packed at this time of year, with a growing number of people travelling during school holidays.

Both passenger trains involved in the crash were full and had many more people on the waiting list, according to passenger lists on the Indian rail ministry website reviewed by the BBC.

India’s worst train disaster was in 1981, when an overcrowded passenger train was blown off the tracks and into a river during a cyclone in Bihar state, killing at least 800 people.

මතීෂ පතිරණ විස්ඩන් IPL කණ්ඩායමට


ARUNA LK NEWS
01/06/23-
2 days ago


ලොව ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.


එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
එම කණ්ඩායම සඳහා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.


විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්,
ෆෆ් ඩු ප්ලිසිස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
යෂස්වි ජයිස්වාල් (රාජස්ථාන් රෝයල්ස්)
ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)
සූර්යකුමාර් යාදෙව් (මුම්බායි ඉන්දියන්ස්)
හෙන්රිච් ක්ලාසන් (කඩුළු රකින්නා) (සන්රයිසස් හයිද්‍රාබාද්)
රින්කු සිං (කොල්කටා නයිට් රයිඩර්ස්)
රවීන්ද්‍ර ජඩේජා (චෙන්නායි සුපර් කිංග්ස්)
රෂීඩ් ඛාන් (ගුජරාට් ටයිටන්ස්)
මොහොමඩ් ෂාමි (ගුජරාට් ටයිටන්ස්)
මෝහිත් ෂර්මා (ගුජරාට් ටයිටන්ස්)
මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංග්ස්)

ARUNA LK NEWS

ලොවම කම්පා කළ අරන්තලාවේ මහා භික්‍ෂු ඝාතන!

0

ලොවම කම්පා කළ අරන්තලාවේ මහා භික්‍ෂු ඝාතන!
DIVAINA FEATURES
● සුසන්ත අමරබන්දු
June 1, 2023


හෙටට වසර 36 යි

අම්පාර දිගාමඩුල්ලේ විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ඉදිකර නැගෙනහිර පළාතට සුවිසල් මෙහෙවරක් ඉටුකළ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හෑගොඩ ශ්‍රී ඉන්දසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ ශිෂ්‍ය සාමණේර තිස්නම 1987 ජුනි 02 වැනිදා අම්පාර මහඔය පාරේ අරන්තලාවේදී දෙමළ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික අන්දමින් කපාකොටා වෙඩි තබා ඝාතනය කර මෙම වසරේ ජුනි 02 වැනිදාට වසර 36 ක් සම්පූර්ණ වේ. මෙම ඝාතනය කිරීමේ දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ගේ අරමුණ අන් කිසිවක් නොව නැගෙනහිර පළාතෙන් සිංහල බෞද්ධයන් එළවා දමා උතුරු හා නැගෙනහිර දෙමළ නිජ භූමියක් ලෙස තහවුරු කර

ගැනීමයි. එදා ත්‍රස්තවාදීන් ඉන්දසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරු හඬා වැළපෙද්දී උන්වහන්සේලා වැඩම කළ බස් රථය පාරෙන් ඉවතට රැගෙන ගොස් කපාකොටා වෙඩි තබා සිදුකළ මිලේච්ඡ ඝාතනය ඊළමට මග හදන මෙරට සිටින දෙමළ දේශපාලකයන් මෙන්ම දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ බෙදුම්වාදීන් හොඳාකාරවම දන්නා නමුත් ඔවුන් ඒ ගැන කිසිවක් කියන්නේ නැත.

මෙම මිලේච්ඡ ඝාතනය හැරුණු විට වැලිඔය කලාපයෙන් ධීවර ජනතාව සිය ගණනක් කපා කොටා මරා දැමීම, 1985 මැයි 14 වැනිදා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහරදීමට පැමිණ එහි වන්දනා කරමින් සිටි හා මංමාවත්වල සිටි පන්සියයකට ආසන්න අහිංසක ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම, 1991/01/02 බෝගමුයායට පහරදී වයස 3ක කිරි දරුවෙකු ඇතුළු ළමයින් 13ක්, කාන්තාවන් 8 දෙනකු හා පිරිමි 6 දෙනකු වශයෙන් 27 දෙනෙක් මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම, 1991 අප්‍රේල් මාසය තුළ අම්පාර දිස්ත්‍රික්කය තුළ ගම්මාන කිහිපයක අහිංසක ජනතාව 46 දෙනෙක් ඝාතනය කිරීම, 1995/10/20 මොනරාගල දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව 23 දෙනෙක් ඝාතනය කිරීම, 1999/09/18 අම්පාර දිස්ත්‍රික්කයේ ගලපිටගල ප්‍රදේශයේ 50 දෙනකු ඝාතනය කිරීම, 1998/01/25 වැනිදා දළදා මාලිගාවට පහරදීම යන මේ ප්‍රහාරයන් හැරුන විට වව්නියාව, මන්නාරම, වැලිඔය කලාපය, කැබැතිගොල්ලෑව, නාමල්ගම ආදී විවිධ ප්‍රදේශවලදී දෙමළ ත්‍රස්තවාදීන් විසින් කපාකොටා ඝාතනය කළ සිංහල ජනතාව බොහෝ දෙනෙක් වෙති.

වැලිඔය කලාපයේ වාහල්කඩට කඩා වැදුණු ත්‍රස්තවාදීන්

ගම්වැසියන් මරා දමද්දී හමුදා ඇඳුමට සමාන ඇඳුමෙන් සිටි නිසා ආරක්ෂාව පතා තමා ළඟට දුව ආ දරුවෙකුගේ දෙකකුලෙන් අල්ලා ඔළුව කුඩු වී යන සේ බෝක්කුවක ගසනු සැඟවී බලා සිටි ගම්වැසියෙක් දැක එය අපට විස්තර කරද්දී දරාගත නොහැකි වේදනාවක් ඇති විය. මේ හැරුණ විට අවස්ථා කිහිපයකදීම කොළඹට පහර එල්ල කිරීම, කටුනායක ගුවන් තොටුපළට පහර එල්ල කිරීම, සේරුවිල කන්තලේ මාර්ගයේ බස් රථවල ගමන්ගත් අහිංසක මිනිසුන් බිම් බෝම්බ අටවා ඒවා පුපුරවා ඝාතනය කිරීම වැනි අමානුෂික මිනිස් ඝාතන පිළිබඳව අද බොහෝදෙනා කතා කරන්නේ නැත. ඇතැම් අනුවණ සිංහලයන් පවා කතා කරන්නේ ලියන්නේ දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් ගැනයි.

ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ සටන්වලදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් මුහුණට මුහුණලා සටන් කරද්දී ත්‍රස්තවාදීන් මියගියා මිස කිසිදු අවස්ථාවක දෙමළ ජනයා ජීවත් වන ගම්මානවලට පහරදී දෙමළ ජන සංහාරයක් සිදුකර නැත. එහෙත් දෙමළ ඩයස්පොරාව හා එයට සම්බන්ධ දෙමළ ජනයා මෙන්ම ඔවුන්ගේ ප්‍රචාරක ජාලයට අසුවූ යුරෝපීයන් ද කියන්නේ සිංහල හමුදාව දෙමළ ජනසංහාරයක් සිදුකළ බවයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සත්‍යය නම් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම ඉන් පිටත පළාත්වලදී ද සිංහලයන් ඝාතනය කර සිංහල ජන සංහාරයක් සිදුකළ බවයි. සිංහලයන් තම උරුමයන් රැකගැනීමට උත්සාහ කරන අතර දෙමළ දේශපාලකයන් උතුරු හා නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයන් නැතැයි කියමින් එම ප්‍රදේශවල ඇති පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට ඉඩ නොදෙති. එසේ ක්‍රියාකරන ඔවුහු ජාත්‍යන්තරය තුළ රුද්‍රකුමාරන් වැනි බෙදුම්වාදීන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාමයක් බිහිකර

ගැනීමට ක්‍රියා කරති. පසුගියදා පැවති ඔවුන්ගේ සම්මේලනයකට කැනඩා අගමැති පවා පැමිණ සිටි බව වාර්තා විණි.

අරන්තලා භික්ෂු ඝාතනය වැනි මිලේච්ඡ ඝාතන සිදුකරමින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් (දෙමළ ඊළාමයක්) බිහිකර ගැනීමට ත්‍රස්තවාදය හා දෙමළ දේශපාලනය යොදාගත් දෙමළ බෙදුම්වාදීහු තම ප්‍රචාරක ජාලය හරහා විදේශීය රටවල සහයෝගය ලබාගන්නා තැනට කටයුතු යොදාගෙන ඇත. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ 1977 බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමයෙහි විදේශ රටවල තානාපතිවරුන් ලෙස පත්වීම් ලැබූ දෙමළ බෙදුම්වාදීන් ඔවුන්ගේ ප්‍රචාරක ජාලය හරහා ඔවුන්ට ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් ඇතැයි හේතු ගැන්වීමට සමත්වීමයි. ඒ සමගම ශ්‍රී ලංකා රජය විදේශ අමාත්‍යාංශය හා විදේශීය තානාපතිවරුන් දෙමළ ඊළාම් බෙදුම්වාදී ප්‍රචාරයට ඉඩදී සත්‍ය තත්ත්වය ලෝකයට හෙළිදරව් නොකිරීමයි.

සිංහල හා මුස්ලිම් ජනයාට මෙන්ම අහිංසක දෙමළ ජනතාවට පවා හිසරදයක්ව පැවති දෙමළ ත්‍රස්තවාදය 2009 මැයි 18 වැනිදා මුළුමනින්ම පරාජය කිරීමෙන් පසුව දෙමළ බෙදුම්වාදී දේශපාලනයට එරෙහිව ඒකීය රාජ්‍ය තහවුරු කිරීමට මෙරට දේශපාලකයන් කටයුතු නොකිරීම නිසා මේ වනවිට ලෝකය පුරා විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ දෙමළ දේශපාලන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමටත් ඉඩහසර සෑදි ඇත. රටේ ඒකීයභාවය වෙනුවෙන් තම ජීවිත පූජාකළ 29000ක් පමණ වූ රණවිරුවන්ගේ නාමයෙන් ඒ හා සමාන අබාධිත වූ රණවිරුවන්ගේ නාමයෙන් අරන්තලාවේදී ජීවිත පූජා කළ භික්ෂූන් වහන්සේලාගේ නාමයෙන් මෙන්ම දෙමළ ත්‍රස්තවාදීන්ගේ ඝාතනයට ලක්ව දිවිපිදු අහිංසක ජනතාවගේ නාමයෙන් මේ රට දෙකඩ කර දෙමළ ඊළාමයක් බිහිවීම වළක්වාලීම ශ්‍රී ලංකා මාතෘභූමියට ආදරය කරන සියලු දෙනාගේ යුතුකම හා වගකීම බව අවධාරණය කරමු.

එදා අරන්තලාවේදී දෙමළ ත්‍රස්තවාදීන් ඝාතනය කළ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියෝ නැගෙනහිර පළාතේ සර්වාගමික සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය උදෙසා සුවිසල් වැඩ කොටසක් ඉටු කළහ. විශ්‍රාමික දෙමළ උගතුන් යොදාගෙන තමන් වහන්සේගේ පිරිවෙනෙහි ශිෂ්‍යන්ට දෙමළ උගන්වා දෙමළ බසින් ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුරුදු කළහ. අහිංසක දෙමළ ජනයා ජීවත් වූ ගම්මානවලට උදව් උපකාර කළහ. ත්‍රස්තවාදීන් උන්වහන්සේ ඝාතනය කළේ මේ බව නොදැන නොවේ. ඔවුන්ට අවශ්‍ය වුණේ සිංහල, දෙමළ. මුස්ලිම් සමගිය නොව උතුරු හා නැගෙනහිරෙන් සිංහල හා මුස්ලිම් ජනයා එලවා දමා වෙනම අරමුණකට යාමය. උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ඊළාමයක් පිහිටුවීම වර්තමානයේ සිටින ඇතැම් දෙමළ දේශපාලකයන්ගේ ද අරමුණයි.

අරන්තලා භික්ෂු ඝාතනය සමරමින් වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් කටයුතු යොදා ඇත. ජුනි 01 වැනිදා කුල දරුවන් පිරිසක් සසුන්ගත කිරීම, යුගාසන කාව්‍ය ධර්ම දේශනය, මහා පහන් පූජාව සමග බෝධි පූජාව හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද ජුනි 02 වැනිදා කිරිපිඬු බුද්ධ පූජාව, පිණ්ඩපාත චාරිකාව, රුක්රෝපණ වැඩසටහන, අරන්තලාව භික්ෂු ස්මාරකය අභියස අධිෂ්ඨාන පූජාව, භාවනා කුටි 31 ක් හා භාවනා ශාලාව ඉදිකිරීමට මුල්ගල තැබීම, ගුණසමරු උත්සව සභාව හා දහම් හමුව හා එදින දහවල 250 ක් වූ මහා සඟරුවනට දන් පිරිනැමීම යන මෙම කටයුතු සිදුකිරීමට සංවිධානය කර ඇත. මෙම උතුම් පිංකම්වල බලයෙන් එදා ඝාතනයට ලක්වූ නාහිමිපාණන් ඇතුළු සාමණේර හිමිවරුන්ට පිං දීමත් මෙවන් මිලේච්ඡ ඝාතන කිසි කලකත් මෙරට සිදුනොවේවායි ප්‍රාර්ථනා කිරීමත්, මෙරට බෞද්ධ උරුමයන් ආරක්ෂා වී සිංහල දෙමළ මුස්ලිම් සියලුදෙනා සමගි සම්පන්නව ශ්‍රී ලංකාව තුළ ජීවත්වීමට මග සැලසේවායයි ප්‍රාර්ථනා කිරීමත් මෙම පිංකම්වල අරමුණ බව කිරිඳිවැල සෝමරතන හිමියෝ පවසති. එම උදාර අරමුණ එලෙසම ඉටුවේවායි අපිදු ප්‍රාර්ථනා කරමු.

● පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ ලේකම්

අරන්තලාව ප්‍රහාරයෙන් අපවත් වූ හිමිවරු

පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි (වයස 55), 2. පූජ්‍ය පරගහකැලේ විජිත නන්ද හිමි (වයස 24), 3. පූජ්‍ය කළුගල ආනන්ද සාගර හිමි (වයස 19), 4. පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි (වයස 19), 5. පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි (වයස 18), 6. පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි (වයස 18), 7. පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි (වයස 18), 8. පූජ්‍ය වාවින්නේ ගුණවංශ හිමි (වයස 17), 9. පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි (වයස 17), 10. පූජ්‍ය මහියංගනේ ගුණසෝම හිමි (වයස 17), 11. පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි (වයස 17), 12. පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි (වයස 16), 13. පූජ්‍ය හඳුන්ගමුවේ අරියවංස හිමි (වයස 15), 14. පූජ්‍ය දම්බරාවේ මහින්ද හිමි (වයස 15), 15. පූජ්‍ය මාවාවින්නේ විජිත හිමි (වයස 14), 16. පූජ්‍ය හඳුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි (වයස 13), 17. පූජ්‍ය රජගලතැන්නේ පුන්නජි හිමි (වයස 13), 18. පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි (වයස 13), 19. පූජ්‍ය දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි (වයස 12), 20. පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි (වයස 12) 21. පූජ්‍ය දේවාලහිඳ අනෝමදස්සි හිමි (වයස 10), 22. පූජ්‍ය කොටවෙහෙරේ විමලබුද්ධි හිමි (වයස 14), 23. පූජ්‍ය කෝමාරියේ විමලජෝති හිමි (වයස 16), 24. පූජ්‍ය මහියංගනේ වජිරබුද්ධි හිමි (වයස 12), 25. පූජ්‍ය මහියංගනේ සුමන හිමි (වයස 12), 26. පූජ්‍ය මහියංගනේ ආනන්ද හිමි (වයස 11), 27. පූජ්‍ය මහියංගනේ විපුලසාර හිමි (වයස 11), 28. පූජ්‍ය කුරුණෑගල පඤ්ඤානන්ද හිමි (වයස 14), 29. පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි, 30. පූජ්‍ය රාහුල ආනන්ද හිමි, 31. පූජ්‍ය කළුගල පාලිත හිමි (වයස 09)
මියගිය ගිහි පුද්ගලයන්

පී. ජී, සමරපාල රියැදුරු මහතා, 2. එන්. පී. ජිනදාස කොන්දොස්තර මහතා, 3. වසන්ත ජයවර්ධන තරුණ මහතා
අපට එව්වේ

● සුසන්ත අමරබන්දු

(සේයාරුව අන්තර් ජාලයෙන් ලබාගත් අතර එහි හිමිකම මුල් අයිතිකරුවන් සතු බව කරුණාවෙන් සළකන්න)

අරන්තලාවේ භික්‍ෂූන්ට අද දානෙවත් නෑ – ගම්පහ නාරද හිමි

0


DIVAINA LK NEWS
June 1, 2023
ඛේදවාචකයට හෙටට වසර 36ක්
ලංකා ඉතිහාසයේ සිදුවුණු කුරිරුතම සංඝ සංහාරය වන අරන්තලා භික්‍ෂු ඝාතනයට හෙටට (02 දාට) වසර 36ක් පිරෙනවා. ඒත් අද අරන්තලා පිං බිමේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. අද අපේ පුදබිමේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේලාට දානෙවත් නැහැ යැයි නැගෙනහිර සුරැකීමේ සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ගම්පහ නාරද හිමියෝ පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.


එදා මෙම සාහසික අපරාධය වුණ සොහොන් බිම අද අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙසින් ලොවටම ධර්මය බෙදන ධර්ම මධ්‍යස්ථානයක් බවට සාමනේර භික්‍ෂූන් වහන්සේලා සිප් සතර හදාරන පිරිවෙන් භූමියක් බවටත් පත් කරන්නට අපේ නායක හිමියන් වන කිරිඳිවැල සෝමරතන නාහිමියන්ට මහත් දුෂ්කරතා මැද හැකිව තිබෙනවා. අද මෙම පුද බිමේ හිමිවරුන් 30 දෙනකු වැඩසිටියත් ඔවුනට නිසි පරිදි දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැඩි අපහසුවෙන් දාන වේල විහාරස්ථානය තුළම සකසා ගන්නට සිදුව තිබෙනවා. ඒ සමගම මෙම පුදබිමේ ඉදිකරමින් තිබෙන භික්‍ෂු නේවාසිකාගාරයේ වැඩ අතරමග නතරවෙලා.

මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සහ දිගාමඩුල්ලේ වැඩවාසය කරන වයෝවෘද්ධ හිමිවරුන්ගේ පහසුව වෙනුවෙන් වැඩවාසය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල් මගින් ආරම්භ කර මෙම පුද බිමේ වැඩකටයුතු ඉදිකරන්නට පටන්ගත් භික්‍ෂු ගිලන් හලේද අද වැඩකටයුතු නැවතිලා. අපහසුවෙන් තමයි අපේ නායක හිමියන් මෙම පුදබිම රැකගැනීමට කටයුතු කරන්නේ. එම නිසා සුසාන භූමියේ ඉදිවුණ ලංකාවේ එකම පුදබිම පවත්වාගෙන යෑමට සහ දියුණු කිරීමට ඔබගේ සහය අවශ්‍යවෙලා තිබෙනවා. පවතින වසංගතය නිසා අපහසුතාවට පත්ව තිබෙන මොහොතක යම් තරමින් හෝ සහයක් දෙන්නට හැකි නම් 0718333322 යන දුරකථන අංකයෙන් අපගේ සෝමරතන නායක හිමියන් ඇමතිය හැකියි.


අරන්තලා 36 වන ගුණ සමරු වැඩසටහන වෙනුවෙන් ජුනි 01, 02 වන දිනවල විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. කුල දරුවන් සසුන්ගත කිරීම, යුගාසන කාව්‍ය ධර්ම දේශනාවන්, පහන් පූජාව සහ රටට ජනතාවට සෙත් පතා සිදු කරන පරිත්‍රාණ ධර්ම දේශනාව, කිරිපිඬු බුද්ධ පූජාව, මහ පිණ්ඩපාත චාරිකාව, රුක් රෝපණ වැඩසටහන, භික්‍ෂු ස්මාරකය අභියස අධිෂ්ඨාන පූජාව, භාවනා කුටි 31ක් ඉදිකිරීමට මුල්ගල තැබීම, භික්‍ෂූන් වහන්සේලා 250ක් උදෙසා සිදු කරනු ලබන සංඝගත දක්‍ෂිණාව, ඇතුළු වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය.


සුසන්ත අමරබන්දු

මතීෂ හෙට ක්‍රිකට් පිටියට

0


ARUNA LK NEWS

01/06/23
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය හෙට (02) හම්බන්තොට දී පැවැත්වෙයි.

එම තරගය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.


ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට හැකිය.

ඊට අමතරව තවත් ස්ථාන 2කදී ප්‍රවේශපත්‍ර මිලදීගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
දෙරට අතර එක්දින තරගාවලිය ජුලි මස 02 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ වෙයි.


මෙම තරගාවලියේ දෙවැනි තරගය ජුලි 04 වනදා සහ තෙවැන්න ජුලි 07 වනදාත් හම්බන්තොටදී පැවැත්‌වීමට නියමිතය.

IPL 2023: Chennai Super Kings claim last-ball victory over Gujarat Titans in thrilling final

0


BBC NEWS -30/05/23
IPL 2023: Chennai Super Kings claim last-ball victory over Gujarat Titans in thrilling final
Last updated on29 May 202329 May 2023.
From the sectionCricket
Ravindra Jadeja of Chennai Superkings celebrates
Chennai have equalled Mumbai’s record tally of five IPL titles


Indian Premier League final, Ahmedabad;
Gujarat Titans 214-4 (20 overs): Sudharsan 96 (47), Saha 54 (39), Gill 39 (20)
Chennai Super Kings 171-5 (15 overs): Conway 47 (25), Mohit 3-36, Noor 2-17
Chennai Super Kings win by five wickets on Duckworth-Lewis method
Scorecard


Chennai Super Kings hit 10 off the last two balls to beat Gujarat Titans by five wickets and win the Indian Premier League for a fifth time.

Sai Sudharsan’s 96 had helped put the Titans in a commanding position as they finished their innings on 214-4.

A rain delay saw the Super Kings’ innings reduced to 15 overs and set a target of 171.

And Ravindra Jadeja struck the decisive runs, a six and final-ball four, to settle a thrilling encounter.

“I was just trying to swing hard because every ball was important,” Jadeja said of the dramatic finale.

“I knew anything could happen, so I was trying to swing hard and hit it straight.”

There was much talk beforehand that the match would be the last of Chennai’s 41-year-old captain M.S. Dhoni’s career.

He entered the fray late in his side’s innings, but was out for a first-ball duck, briefly resulting in stunned silence, before Chennai rallied to seal victory in dramatic fashion.

Afterwards, Dhoni hinted he could be tempted to play on for another season.

He said: “This is the best time to announce my retirement, but the amount of love I have received all over.

“The easy thing would be to walk away from here, but the harder thing would be working hard for nine months and try to play another IPL.

“It would be a gift from me, [but] won’t be easy on the body. You do get emotional, the first game at CSK everyone was chanting my name. My eyes were full of water, I needed to take some time off in the dugout.”

The final had originally been scheduled for Sunday, but heavy rain in Ahmedabad meant organisers moved it to its reserve day.

An impressive display by the 21-year-old Sudharsan, whose 96 runs came off 47 balls and included six sixes, put the Titans in a strong position to defend the title they won for the first time last year.

Openers Wriddhiman Saha (54) and Shubman Gill (39) also shone, while Matheesha Pathirana took 2-44 for Chennai.

The Super Kings had to wait almost three hours to get their run chase under way and, by the time they finally emerged to bat, it was well after midnight local time.

But the 75,000 who had waited patiently inside the stadium were treated to a fearless display of cricket.

Devon Conway made 47 and Shivam Dubey was unbeaten on 32 as Chennai scrapped towards their target as Mohit Sharma took 3-36.

Jadeja sealed a tense victory under the Duckworth-Lewis method by hitting Sharma’s last two balls for crucial boundaries.

යුපුන් විවේක ගන්වයි

0


ARUNA LK NEWS
29/05/23- 2 hours ago

ආබාධය තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකොන් වෙත දැනුම්දී තිබේ.

පසුගියදා පැවති Savona මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක්විය.

එහිදී ඇතිවූ ආබාධ තත්ත්වයත් සමග ඔහුව අද දිනයේ MRI පරීක්ෂාවකට ලක්කර ඇත.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ ඔහුගේ පාදයේ සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

ඒ අනුව වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ සති කිහිපයක් විවේක ගත යුතු බවය.
ARUNA LK NEWS

India’s new parliament building was inaugurated by Prime Minister Narendra Modi on Sunday

PM Modi inaugurates India’s new parliament building
by Staff Writer

NEWS FIRST NEWS-28-05-23
28-5-2023 | 3:53 PM

India’s new parliament building was inaugurated by Prime Minister Narendra Modi on Sunday (28) amidst protests and boycotts.

Several opposition parties chose not to participate, expressing their desire for the President, rather than PM Modi, to open the building.

The new building replaces the previous British-era parliament.

The formal inauguration ceremonies commenced at 07:00 local time on Sunday (28), with Modi unveiling a plaque dedicating the building to the nation.

He later addressed a gathering of lawmakers, emphasizing that the structure represents the aspirations and dreams of 1.4 billion Indians.

He referred to it as the “temple of our democracy,” conveying India’s determination to the world.

Rahul Gandhi, the leader of the main opposition Congress party, criticized Modi’s approach to the parliament inauguration, characterizing it as a coronation ceremony.

Last week, a collective decision was made by 19 parties, including the Congress, to boycott the event.

The government faced criticism for not involving President Droupadi Murmu, the head of state, in the opening of the new building.

Additionally, the opposition parties denounced the decision to hold the event on the birth anniversary of VD Savarkar, a Hindu nationalist ideologue.

While the ruling Bharatiya Janata Party (BJP) regards Savarkar as a hero, the opposition views him as a divisive figure.

The BJP responded to the opposition’s boycott by accusing them of disrespecting democracy.

In a notable incident during the ceremony, prominent wrestlers were detained when they attempted to protest near the new parliament.

NEWS FIRST NEWS-28-05-23