Home Blog Page 179

මහා පරිමාණ භුකම්පනයක් එනතුරු අපි නිදිවරා සිටිමුද?
තවත් දකුණේ භූ කම්පනයක් ?

0

මහා පරිමාණ භුකම්පනයක් එනතුරු අපි නිදිවරා සිටිමුද?
තවත් දකුණේ භූ කම්පනයක් ?

කතරගම -ලුණුගම් වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 2.5 පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇතැයි අද පුවත්පතේ පළවූ පුවතක සඳහන්වේ.දකුණු හා ආශ්‍රිත පෙදෙස් රැසකින්ම භූ කම්පන රැසක්ම පසුගිය කාල පරාසය තුළ සිදුවී තිබුණි.බොහෝ පුවත්පත් හා රුපවාහිණි වාර් තාවල මේ බව සඳහන් විතිබු අතර ඒ පිලිබඳ රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු කරණක් බව අප අවධානයෙන්ම සඳහන් කළ යුතුවේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර් යාංශයට අනුව කිරින්ද -බිබිල හා අනෙකුත් පෙදෙස්වල සිදුවූ භූ කම්පනයන් න් ඉතා සුළු පරිමාන ඒවාබව එම කාර්යාංශය සඳහන් කර තිබුණි. බොහෝ නිවෙස් වලට අලාභහානි සිදුවී ඇති බවද එම පුවත්පත්වල පළ වූ සේයාරූ ද අපට දැකගන්නට හැකිවී තිබුණි.

අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ මහා පරිමාන භූ කම්පනයක් එනතුරු නිදිවතින් නොසිට ඒ සඳහා ජනතාව දනුවත් කර නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙස බලධාරින් හා රජය බල කරන ලෙසය.

ලංකා නිවුස් යුකේ. ශාන්ත සේනාධීර

(Picture from Ada lk News )

Insulting the Buddha – RW asks CID to probe Pastor Jerome Fernando

0
This image has an empty alt attribute; its file name is 347251586_640243517469268_8767861672203561298_n.jpg

THE DAILY MIRROR LK NEWS

15 May 2023 05:10 pm

President Ranil Wickremesinghe has informed the CID Director to commence an immediate investigation against Pastor Jerome Fernando’s controversial statements where he insulted the Buddha in front of a packed congregation recently and said even the Buddha needed Jesus.

In a national security council meeting held on Monday morning, the National Security Head raised concerns with the President over the Pastor’s critical remarks against Buddhismm, Islam and Hinduism and said this could lead to communal tensions in the country.

President Ranil Wickremesinghe said that he would not allow any individual to destabilize the country and said anyone instigating religious disharmony should be probed and stern action should be taken.

Wickremesinghe then advised the senior security heads to probe into Jerome’s controversial statements against the religions as well as his past preachings. The National Security Head immediately handed over the investigation to the CID Head and asked for a team to commence an extensive probe against Pastor Jerome Fernando.

The Daily Mirror reported on Monday that Buddhasasana, Religious and Cultural Affairs Minister Vidura Wickramanayake came out strongly against Jerome’s comments insulting the Buddha and said there would be no room for anyone to insult any religion and stern action would be taken against such individuals.

Minister Vidura also said there are a number of unlawful places of religious worship, including the one in which Pastor Jerome had made such inflammatory remarks.

Over the weekend, a video showing Jerome preaching against Lord Buddha and Buddhism made its rounds on social media, creating an uproar amongst the majority of Buddhists, who demanded immediate action against the Pastor for his derogatory remarks.

In his video, Jerome claimed that in a Buddhist’s mind, they never hear the love of Buddha as their focus is enlightenment and said that every Buddhist needs Jesus.

In the same sermon, Fernando also insulted Islam and Hinduism. In his sermons against Islam, Jerome said that Muslims cannot even call Allah as ‘Father’.

“You have 99 names for God in Islam. And yet love is not one of those,” Jerome said.

In his sermons insulting Hinduism, Jerome questioned the reasons why Hindus venerate so many animals. “Why do they have a God that looks like an elephant? Why do they have Gods that have 10,000 hands? They are not far from the truth. Why do they venerate cows? They are very close but they are still far away. Someone needs to go and tell the Hindu people that what they are doing may be true to them but there is a deeper truth,” Jerome said.

Jerome Fernando has hit the headlines in recent months against his controversial preachings and many have questioned his source of funding to host such large religious congregations where he is seen preaching against other religions. (JAMILA HUSAIN)

THE DAILY MIRROR LK NEWS

All reactions:

3

සති අග නිවාඩු කපා සේවා මුරය පැය 12ක් කරන්න රජයේ වෑයමක්

0

MABIMA LK NEWS
By Mithun Jayawardhana -මැයි 13, 2023

කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් ම අහෝසි කර පැය 12ක සේවා මුරයක් ගෙනෙන්නට වර්තමාන රජයේ සූදානමක් තිබෙන බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් චෝදනා කළේ ය.

අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගන්නට කර්මාන්ත හිමියන්ට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වහා නතර කළ යුතු බව ද හෙතෙම කීය.

ලෝකයේ වෙනත් රටවල් පැය 8ක සේවා මුරය පැය 6ක් දක්වා අඩු කිරීමේ ප්‍රවණතාවක නියැළී සිටින මොහොතක මෙලෙස ලංකාව සේවකයන් පිට අධික බරක් පැටවීම අසාධාරණ බව ත් මේ හේතුවෙන් කම්කරුවන් දිනාගත් අයිතීන් උල්ලංඝණය වන බව ත් ඔහු පැවසීය.

රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විවිධ ප්‍රචාරයන් සිදු කරමින් වසර ගණනාවක් පුරා වෘත්තීය සමිති දිනාගත් ආරක්ෂණ නීති සියල්ල ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කළේ ය.

සතියකට දවස් 4ක් වැඩ කළ යුතු වන අතර දවස් 3ක් නිවාඩු ලබා දී එම නිවාඩු දිනයන් වැටුප් රහිත ඒවා බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ත්, එසේ ම, සාමාන්‍ය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දින නිවාඩුව ඉවත් කර සතියේ කුමන හෝ දවසක එම නිවාඩුව ලබා දෙන්නට අවස්ථාව සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

කම්කරු වෘත්තීය සමිති සංවිධාන සියල්ල මේ සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන බව ත් මෙවැනි යෝජනා මුල් අවධියේම පරාජය කිරීමට අවශ්‍ය පියවර සියලු දෙනා එකමුතුව ගත යුතු බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම‘ කළ විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති කීවේ එවැනි කිසිදු යෝජනාවක් කම්කරු දෙපාර්තමේන්තුව ගෙන නොමැති බව ත් මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් වාර්තා වී නොමැති බව ත් ය.

TAGSSri Lanka

වසරකට චිත්‍රපට දෙදහක් හදන ඉන්දියාව

වසරකට චිත්‍රපට දෙදහක් හදන ඉන්දියාව
DESHAYA FEATURES
රියන්ජන් සුරේෂ් ද සිල්වා
2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 78

සිනමාව කලාවක් මෙන්ම දැවැන්ත කර්මාන්තයකි. ඉන් ජීවනෝපාය සලසා ගන්නා පිරිසද අති විශාලය. ලොව පුරා වසරකට චිත්‍රපට ලක්ෂ 5ක් පමණ නිර්මාණය වන බවට වාර්තා වේ. ආසියාවේ දැවැන්තම සිනමා කර්මාන්තය ඇත්තේ ඉන්දියාවේය. ඉන්දියාව විවිධ ආගම් අදහන රටකි. ඒ විවිධ ආගම් අතර ක්‍රිකට් ක්‍රීඩාව සහ සිනමාවද ඔවුනට ආගම් බඳුය. මේ වන විට ලොව අංක එකේ සිනමා කර්මාන්තය ඇති රට වන්නේද ඉන්දියාවය. පසුගියදා කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවකදී ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සඳහන් කළේ සෑම වසරකම, ඉන්දියාවේ චිත්‍රපට 2000කට වඩා නිෂ්පාදනය කෙරෙන බවටය.

ඉන්දීය සිනමාවේ ඉතිහාසය වසර 100කට වඩා පැරණිය. එරට පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදකයා වූයේ ඉන්දීය සිනමාවේ පියා ලෙස හැඳින්වෙන දඩසාහෙබ් ෆාල්කේ ය. 1913 රාජා හරිශ්චන්ද්‍ර නමින් ප්‍රථම වෘත්තාන්ත නිහඬ චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ඔහුය. එතැනින් ඇරුඹි ඉන්දියානු සිනමා කර්මාන්තය වර්තමානයේ ලොව දැවැන්තම සිනමා කර්මාන්තය ලෙස වර්ධනය වී තිබේ.

භාෂා විශාල සංඛ්‍යාවක් කතා කරන ඉන්දියාවේ භාෂා 20කට අධික ප්‍රමාණයකින් චිත්‍රපට නිර්මාණය වේ. ඒ අතුරින් වඩාත් ප්‍රකට බොලිවුඩ් සිනමාවය. වර්තමානයේ මුම්බායි ලෙසින් හැඳින්වෙන බොම්බාය ආශ්‍රිතව නිර්මාණය වූ හින්දි චිත්‍රපට කර්මාන්තය බොලිවුඩ් වූයේ බොම්බාය නගරයේ නම සහ ඇමෙරිකාවේ හොලිවුඩ් යන නමේ එකතුවක් ලෙසිනි. එය පූර්වාදර්ශයට ගනිමින් දෙමළ සිනමාව කොලිවුඩ් ලෙසින්ද, අන්ද්‍රා හා තෙලන්ගනා ප්‍රාන්තය මූලික කර ගනිමින් බිහිවූ තෙළිඟු සිනමාව හා බටහිර බෙංගාලය පාදක කරගත් බෙංගාලි සිනමාව ටොලිවුඩ් ලෙසින්ද, කේරළය පාදක කරගත් මළයාලම් සිනමාව මොලිවුඩ් ලෙසින්ද, බැංගලෝරය පාදක කරගත් කණ්නඩ සිනමාව සැන්ඩ්ල්වුඩ් ලෙසද, ගුජරාටය පාදක කරගත් ගුජරාටි සිනමාව ගොලිවුඩ් නමින්ද, ඔරිස්සා ප්‍රාන්තය පාදක කරගත් ඔඩියා සිනමාව ඔලිවුඩ් නමින්ද, ඇසෑම් සිනමාව ජොලිවුඩ් නමින්ද, උත්තර් ප්‍රදේශය හා බිහාරය පාදක කරගත් සිනමාව බොජිවුඩ් ලෙසින්ද, පන්ජාබ් සිනමාව පොලිවුඩ් ලෙසද, තුලු සිනමාව කෝස්ටල්වුඩ් ලෙසින්ද නාමකරණය වී තිබේ. මෙම භාෂාවනට අමතරව චක්මා, චටිස්ගාර්ති, ඉංග්‍රීසි, කොන්කනි, මෛතිලි, මනිපුරි, මරාති, නාග්පුරි, ගුර්කා, රාජස්ථානි, සින්දි, ෂෙර්දුක්පෙන් වැනි භාෂාවලින්ද චිත්‍රපට සුළු වශයෙන් නිර්මාණය කෙරේ.
ඉන්දියාව චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 19,000ක් පමණ වසරකට වැය කරන අතර බොහෝ චිත්‍රපට ඉහළ ආදායම් උපයා ගැනීමට සමත්ය.

ඉන්දියානු සිනමාව මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතී. දකුණු ආසියාව පුරා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින අතර යුරෝපීය රටවල සහ ඇමෙරිකාව වැනි රටවලද රසිකයන් විශාල පිරිසක් එයට ආකර්ෂණය වී සිටිති. ඉන්දියානු චිත්‍රපට විවිධ භාෂාවලට පරිවර්තනය කර ප්‍රදර්ශනය කෙරේ. කර්මාන්තයේ ආදායමෙන් 12%ක් විදේශගත ඉන්දියානුවන් විසින් දරනු ලැබේ. ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ව්‍යවසායකයන් වන්නේ අර්කා මීඩියා වර්ක්ස්, ආස්කාර් ෆිල්ම්ස්, ආශිර්වාද් සිනමාස්, ඒ.ජී.එස් එන්ටර්ටේන්මන්ට්, ඒ.වී.ම් ප්‍රොඩක්ෂන්ස්, ඊරොස් ඉන්ටර්නැෂනල්, ගීතා ආර්ට්ස්, හොම්බාලේ ෆිල්ම්ස්, ලයිකා ප්‍රොඩක්ෂන්ස්, මොඩර්න් තියටර්ස්, රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්, මෛත්‍රී කාන් ෆිල්ම් මේකර්ස්, සල්මන් කාන් ෆිල්ම් මේකර්ස්, සන් පික්චර්ස්, සුරේෂ් ප්‍රඩක්ෂන්ස්, යූටීවී මෝෂන් පික්චර්ස්, යෂ්රාජ් ෆිල්ම්ස් සහ සී එන්ටර්ටේන්මන්ට් එන්ටර්ප්‍රයිසර්ස් වැනි සමාගම්ය.

ඇමෙරිකාවේ ප්‍රේක්ෂකයන් මිලියනයක් සඳහා සිනමා ශාලා 126ක් වෙන්ව ඇති අතර ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ මිලියනයක ජනතාව සඳහා සිනමා ශාලා 23ක් පවතී. එහෙත් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවන ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් මිලියනයක් සඳහා ඇත්තේ සිනමා ශාලා 6ක් පමණක් යැයි ඉන්දීය වාර්තාවක් පෙන්වා දී තිබේ.

2019 වසරේ ඇමෙරිකාවේ හොලිවුඩ් සිනමාව නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 792ක් වූ අතර 2020 එය 334 දක්වාද, 2021 දී 406 දක්වාද, 2022 දී 449 දක්වාද පහත වැටිණි. එහෙත් ඉන්දියාව විවිධ භාෂාවලින් එම වසරේ නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 1500ක් පමණ වේ.

බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ වසරකට චිත්‍රපට 300ක් පමණ නිෂ්පාදනය කෙරෙන අතර ඉන් උපයන මුදල සමස්ත චිත්‍රපට ආදායමෙන් 40%ක් පමණ වේ. බොහෝ බොලිවුඩ් චිත්‍රපටවල ගීත සහ නැටුම් අත්‍යවශ්‍ය අංගයකි. සංගීතය කෙතරම් වැදගත්ද යත්, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර එහි අන්තර්ගත ගීත අඩංගු සංඝත තැටි අලෙවි කිරීමට නිෂ්පාදකයෝ කටයුතු කරති.

බොහෝ බොලිවුඩ් චිත්‍රපට මසාලා චිත්‍රපට ලෙස හඳුන්වනු ලබන්නේ ඒවා ක්‍රියාදාම, හාස්‍ය සහ ප්‍රේම සම්බන්ධ වැනි සියල්ලේ මිශ්‍රණයක් වන බැවිනි.

පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ ඉන්දියානු චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින්නේ කේඩීඑෆ් චැප්ටර් 2 නමැති කණ්නඩ චිත්‍රපටයයි. ඊට ඉන්දියානු රුපියල් කෝටි 100ක් වැය වූ අතර ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලද ආදායම ඉන්දීය රුපියල් කෝටි 1235.2 කි. කෝටි 450ක් වැය කොට නිපදවූ තෙළිඟු චිත්‍රපටයක් වන RRR චිත්‍රපටය කෝටි 1135.8ක් උපයන්නට සමත් විය.. කෝටි 250ක පිරිවැයක් දරා නිපදවන ලද පොන්නියන් සෙල්වන් 1 නමැති ද්‍රවිඩ චිත්‍රපටය කෝටි 500ක් උපයා ඇති අතර පසුගියදා ප්‍රදර්ශනය ඇරඹි එහි දෙවැනි කොටස වන පොන්නියන් සෙල්වන් 2 චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් දින දෙකක් තුළ කෝටි 100ක් උපයන්නට සමත්ව තිබේ. කෝටි 120ක් වැය කරමින් නිර්මාණය කළ තවත් දෙමළ චිත්‍රපටයක් වන වික්‍රම් චිත්‍රපටය කෝටි 424.9 උපයන්නට සමත් තිබේ. කෝටි 65ක් වැය කොට නිර්මාණය කළ ඩ්‍රිෂ්යම් 2 නමැති හින්දි චිත්‍රපටය කොටි 342.3ක් උපයන්නට සමත් විය.

වාර්තා වන පරිදි දෙමළ, තෙළිඟු, කණ්නඩ සහ මලයාලම් යන භාෂාවලින් නිර්මාණය වූ දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ ආදායම 2021 දී රුපියල් කෝටි 3,988 සිට 2022 දී රුපියල් කෝටි 7,836 දක්වා දෙගුණයකින් වැඩි වී තිබේ.

දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය තුළ, 2022 දෙමළ චිත්‍රපට කර්මාන්තය රුපියල් කෝටි 2,950ක ආදායමක් ලබාගනිමින් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර තෙළිඟු චිත්‍රපට රුපියල් කෝටි 2,500 ක්, කණ්නඩ චිත්‍රපට රුපියල් කෝටි 1,570ක් සහ මලයාලම් චිත්‍රපට කෝටි 816ක් උපයා තිබේ. වසර කිහිපයකට පෙර දෙමළ සහ තෙළිඟු චිත්‍රපට කර්මාන්තය දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තය තුළ ආධිපත්‍යය දැරෑ නමුත් 2022 දී වෙනත් භාෂාවලින් ද බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් නිකුත් වීමත් සමඟ අනෙකුත් භාෂාවලින් නිර්මාණය කෙරෙන චිත්‍රපටද ඉදිරියට පැමිණ තිබේ. ලොව බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට අතුරින් ඉන්දියානු චිත්‍රපට තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.
බෙංගාලි සිනමාව වැඩි වශයෙන් කලාත්මක චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Imran Khan to be released from custody in Pakistan, court rules

0

BBC NEWS- Published 5 hours ago
By Caroline Davies and Matt Murphy
In Islamabad and London
12/05/23

Watch: Crowds swarm Imran Khan as he arrives at court on Friday

Pakistan’s ex-prime minister Imran Khan is to be freed from custody, a day after the Supreme Court ruled his dramatic arrest on corruption charges was illegal.

Judges granted Mr Khan protected bail, meaning he can not be re-arrested on those charges for two weeks.

The court also ordered he could not be arrested on any charges filed after last Tuesday until 17 May.

Despite the rulings, the corruption charges against Mr Khan still stand.

The 70-year-old – who was arrested on Tuesday as he arrived at a courthouse in Islamabad – pleaded not guilty to the charges when a judge formally indicted him with corruption for the first time in the dozens of cases he faces.

Officials say Mr Khan unlawfully sold state gifts during his premiership, in a case brought by Pakistan’s Election Commission.

He remained at court after the hearing on Friday seeking preventive bail against other charges, which he told the BBC included counts of terrorism, sedition and blasphemy.

Conviction would disqualify the former international cricket star – and Pakistan’s prime minister from 2018 to 2022 – from standing for office, possibly for life. Elections are due later this year.

Mr Khan had arrived at the hearing under heavy armed guard, and greeted supporters with a single raised fist.

Speaking during Friday’s hearing, Chief Justice Umar Ata Bandial said the arrest was unlawful because it took place on court premises.

He ordered that the “whole process” of Mr Khan’s arrest “needs to be backtracked”.

The dramatic saga has significantly escalated tensions between Mr Khan and Pakistan’s powerful military.

Many analysts believe Mr Khan’s election win in 2018 happened with the help of the military, which both parties denied.

But he later fell out with the army. After a series of defections, and amid mounting economic crises, he lost his majority in parliament.

Since being ousted less than four years into his term, he has become one of the military’s most vocal critics, and analysts say the army’s popularity has fallen.

And his Pakistan Tehreek-e-Insaf (PTI) party says the charges against him – which relate to gifts given to him by foreign leaders while he served as prime minster – are politically motivated.

Media caption,
Watch Tuesday’s dramatic arrest of Pakistan’s former prime minister

His dramatic arrest outside the courthouse on Tuesday sparked outrage among Mr Khan’s supporters.

At least 10 people were killed and some 2,000 arrested as unrest swept the country. Those protests included an attack at a military commander’s home residence in Lahore, which was set on fire.

While this week’s violence petered out after the army was deployed in Islamabad and other areas, such as Punjab and Khyber Pakhtunkhwa, the country remains on edge.

There was a large security presence at the court on Friday.

Speaking to the BBC before his bail hearing, Mr Khan said he feared immediate re-arrest once released, and urged authorities against a move as “there might be huge reaction which will go out of control. Because mobs are out of control, no-one controls mobs.”

“How am I supposed to control what happens afterwards?” he told the BBC.

Critics say the PTI has been fuelling unrest through social media posts calling for protesters to take to the streets, and judges told Mr Khan that he must condemn the violence and tell supporters to stop.

Mr Khan told the BBC he and his party had only called for peaceful protest and asked for supporters to “act within the constitution”.

“We have never broken the law. Even now, when I tell them to protest I say ‘They should be peaceful protests’,” he said inside the courtroom on Friday.

Pakistan’s current Prime Minister Shehbaz Sharif, who took power after Khan was ousted, criticised the Supreme Court’s ruling to free Khan in a cabinet speech aired on state television.

He alleged that judges had favoured Imran Khan, and their ruling had caused “the death of justice in Pakistan”.

He further criticised Mr Khan and his party for their inflammatory language, and encouraging protesters to take to the streets.

“Imran Khan has divided the nation,” he said.

Additional reporting by Frances Mao.

ජාතික සමගියට කැප වූ හිටපු කතානායක බාකීර් මාකාර්

0

LANKADEEPA FEATURES

කතෘ මණ්ඩලය 2023 මැයි මස 12

හිටපු කතානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 106 වැනි ජන්ම දින ගුණ සැමරුම අද 12 වැනිදා සිකුරාදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජාති-ආගම් භේදයකින් තොරව මේ ශ්‍රී ලංකාද්වීපයේ ජාතික සමගිය ඇති කිරීම සඳහා උදාර මෙහෙවරක් කළ හිටපු කතානායක ඇම්.ඒ. බාකීර් මාකාර් මහතා ජන්ම ලාභය ලැබුවේ වර්ෂ 1917 මැයි 12 වෙනිදාය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා දැනුම පාසල් අධ්‍යාපනයෙන් ප්‍රගුණ කළ ඔහු ඊට අමතරව පාලි භාෂාවත් මැනවින් උගත්තේය. ඒ විශේෂයෙන්ම බෞද්ධ පොතපත වැඩි වශයෙන් ලියවී ඇත්තේ පාලි භාෂාවෙන් නිසා ඒ පොතපත මැනවින් පරිශීලනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්වූ නිසාමය.

සිය ඉස්ලාමීය පූජක තුමන්ලා මෙන්ම කතෝලික ආගමික පූජකවරුන් ද විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද සමීප ඇසුරට ගත්තේය. ඒ ඒ ආගමික ඉගැන්වීම් සිය ජීවිතයට එක් කර ගත් අතර ඒ ඒ ආගමික ඉගැන්වීම් තුළින් මතු කෙරෙන අගනා අදහස් සිය දේශනවලට ද එක් කළේය. ඉන් එතුමන් අදහස් කළේ ජන ජීවිතය යහපත් කරලීමට ඒවා විශාල රුකුලක් වන හෙයිනි.

තමන් අදහන කුමන ආගම හෝ මැනවින් වටහාගෙන සිය ජීවිත ආලෝකවත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම් මුළු සමාජයම යහපත්වන බව ජනතාවට නිරන්තරයෙන්ම පෙන්වා දුන්නේය. හොරකම, දූෂණය, වංචාව, ඉහ වහා ගිය සමාජයක එවන් පාපතර ක්‍රියාදාමයන් සිදු කරන්නන්ට ඒ ඒ ආගමෙන් පෙන්වා දෙන විපාක අධ්‍යයනය කරන්නේ නම් කිසිදා එවන් දූෂිත ක්‍රියාදාමයන්ට හවුල් නොවන බව වටහා දුන් අවස්ථා එමටය.

මේ රටේ ඇති ජාතික සම්පත් ප්‍රයෝජනයට ගෙන මේ අගනා දිවයින ආර්ථික පමණක් නොව සෑම අංශයකින්ම ඉහළම තත්ත්වයෙන් දියුණු කරලීමට හැකියාව ඇතත් ඇතැම් දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ හොරකම හා දූෂණය නිසා ඒ වාසනාව මුළු මහත් ජනතාවටත් රටටත් අහිමි වී ගොස් ඇති බව බොහෝ අවස්ථාවල දී අවධාරණය කළේය. බාකීර් මාකාර් මහතා හැකි සෑම අවස්ථාවකදීම ඒවා පිටුදැකීමට ක්‍රියා කළේය.

මේ සඳහා කදිම නිදසුනකි. පාර්ලිමේන්තුවේ විගණන කටයුතු සම්බන්ධව ඔහු ගත් එඩිතර ක්‍රියාමාර්ගය.

මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ විය හියදම් පිළිබඳ විගණන කටයුතු නිරීක්ෂණයක් සිදු නොවුණි. කතානායක ධුරය හොබවන කාලයේ මේ පිළිබඳව සොයා බලන්නට ඔහුට සිතුණි. නිලධාරිහු සිය රුචිය අනුව වියහියදම් කළහ. ඒ පිළිබඳ සොයා බැලීමක් නැත. දිනක් රජයේ විගණකාධිකාරවරයා පාර්ලිමේන්තුවට කැඳ වූ කතානායක බාකීර් මාකාර් මහතා ඔබතුමා රටේ සෑම තැනම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, විවිධ ආයතන විගණනයකට ලක් කරනවා. ඒත් ඒ සියලුම ආයතන පාලනය කරන අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කරන මේ පාර්ලිමේන්තුව විගණනයකට ලක් කරන්නේ නැහැ. ඒ ඇයි ?

එවකට සිටි විගණකාධිපතිවරයාගේ පිළිතුර වූයේ ‘මේ පාර්ලිමේන්තුවේ විගණන කටයුතු සිදුකරන ලෙසට අපට කාගෙන් හෝ ඉල්ලීමක් ලැබිල නැහැ. ඒකයි අපි ඒ කටයුත්ත මෙතෙක් කල් සිදු නොකළේ.’

කතානායක බාකීර් මාකාර් මහතා ‘ඒ ඉල්ලීම නැතිනම් නියෝගය මම දැන් දුන්නොත් ඒ කටයුතු ආරම්භ කළ හැකි ද’ විගණකාධිවරයා ‘සත්තකින්ම ඔව්, දැන් එසේ දුන්නොත් මෙතැන් සිට ක්‍රියාත්මක කළ හැකිය.’

කතානායක බාකීර් මාකාර් මහතා ඒ මොහොතේම ලේඛකාධිවරයා කැඳවා අවශ්‍ය ලියවිලි ඒ මොහොතේම සකස් කර භාර දුන්නේය.

ජනතාවගේත්, රටේත් වාසනාවට එතැන් සිට පාර්ලිමේන්තුවේ සියලු විය හියදම් රජයේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයට පරීක්ෂණයට ලක් වෙයි.

තමන් කිසිදා හොරකමට, දූෂණයට ලක් නොවූ අතර තමන් පාලනයේ පැවැති පාර්ලිමේන්තුවේ විය හියදම් සම්බන්ධයෙන් පවා හොරකම, දූෂණය, වංචාවට ලක් නොවන්නට එඩිතරව නොබියව කටයුතු කළේය.

උපන් රටට දේශයට ණය නොවන්නට හැකි උපරිම ශක්තිය යොදා එතුමන් කටයුතු කළ අන්දම ප්‍රශංසනීයයි. තමන් ලැබූ අධ්‍යාපනයෙන් හිමිකරගත් නීතිඥ වෘත්තිය පවා මුදල් හම්බ කරන උපාය මාර්ගයක් නොකරගත් ඔහු බොහෝ අවස්ථාවල අසරණයන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටියේ ද නොමිලයේමය. ජනතාව සමගම ගැවසුන මේ ජනතා හිතවාදියා ජන දුක හොඳ හැටි හඳුනා ගත්තේය. ඒ ජනදුක නිවා සැනසීමක් ලබා දෙන්නට සිය දේශපාලන බලය ශක්තිය යොදා ගත්තේය.

ඉඩම්, නිවාස, පාරවල්, රැකී රක්ෂා, විදුලිය, ජලය, පාසල්, රෝහල්, දේශපාලන බලයෙන් ශක්තියෙන් ජනතාවට ලබා දුන්නේය. දේශපාලන බලය හයිය යොදාගෙන තමන්ගේ හා තම පවුලේ අයගේ සුඛ විහරණය සිදුකර ගන්නා ඇතැම් වත්මන් දේශපාලකයන් මෙන් නොව තමන් සතු දේ පවා ජනතාව වෙනුවෙන් කැප කළ දේශපාලනඥයෙකි, හිටපු කතානායක බාකිර් මාකාර් මහතා.

අඩ සිය වසකටත් අධික ක්‍රියාකාරි දේශපාලනයේ නියුතු වූ නීතිඥ බාකිර් මාකාර් මහතාගේ සුවඳ හමන දේශපාලන ජීවිතය කෙනෙකුට තේරුම් ගැනීමට එක් කරුණක් සටහන් කරමින් මේ කෙටි ලිපිය අවසන් කරමි.

දේශපාලනයෙන් ඉසුඹු ලබා බේරුවල මරදානේ සිය නිවසෙහි කල්ගත කළ වරක් මේ රටේ ජනාධිපතිධුරයේ වැඩ බැලීම් පවා කළ මේ විශිෂ්ට, ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ කෘතහස්ත දේශපාලනඥයාට සිය ගමන් බිමන්වලට යොදාගත හැකි වාහනයක්වත් නොතිබුණි. කීර්තිධර අවංක ජනහිතකාමී බාකීර් මාකාර් මහතාට ගෞරවයක් වශයෙන් එය සටහන් කරමි.

හේරස් ප්‍රනාන්දු

May be an image of 1 person

Like

Comment

Share

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

0


ARUNA LK NEWS
12/05/23 – 5 hours ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් දැවී ලකුණු 114ක් පමණි.

ඒ අනුව තරගය ලකුණු 44කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගය ජයගැනීමත් සමගම තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට මෙරට ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ ලකුණු සටහන….

ශ්‍රී ලංකාව – 158/3

චමරි අතපත්තු – 32

හර්ශිතා සමරවික්‍රම – 51*

නිලක්ෂි ද සිල්වා – 63*

බංග්ලාදේශය – 114/7

Breaking
Storm Shadow missiles: UK sending long-range weapons to Ukraine, defence secretary confirms

0


SKY NEWS UK
By -Tim Baker Political reporter
Thursday 11 May 2023 13:43, UK

Sky News understands some of the missiles are already in Ukraine. Ukraine has long been calling for such weapons, but the US and other countries have been unwilling to supply them in case strikes inside Russia lead to escalation.

The UK is sending long-range missiles to Ukraine, Defence Secretary Ben Wallace has confirmed.

The minister said that Storm Shadows missiles will be provided to Ukraine’s military.

Sky News understands that some of the missiles are already in Ukraine – with Mr Wallace saying the projectiles “are now going into or are in the country itself.”

Ukraine has long been calling for such weapons, but the US and other countries have been unwilling to supply them in case strikes inside Russia lead to escalation.

Latest news:
Politics latest: Tories clarify stance on election pact with other parties
War latest: Russia threatens UK with ‘adequate response’ after missile announcement

Storm Shadow is a long-range, air-launched cruise missile developed by British Aerospace and a French company, which carries a 450kg conventional warhead to a range of up to 200 miles (300km).

Speaking in the House of Commons, Mr Wallace said: “The donation of these weapons systems gives Ukraine the best chance to defend themselves against Russia’s continued brutality, especially the deliberate targeting of Ukrainian civilian infrastructure, which is against international law.

MORE ON BEN WALLACE
Aberdeen, Scotland, UK – 29th Jun, 2019 : Military personnel, veterans and cadets taking part in a parade along Union Street, Aberdeen, to mark Armed Forces day 2019 in the UK.
Defence spending set to get a boost this week – but it won’t be anywhere near enough

Defence Secretary Ben Wallace speaking to the media during a visit to Salisbury Plain in Wiltshire, where Australian Armed Forces are supporting the UK-led training of Ukrainian recruits. Picture date: Wednesday February 1, 2023.
UK ammo supplies have ‘borne brunt of defence cuts’, says Ben Wallace

Ben Wallace speaks with members of the media during a news conference with Baltic defence ministers and representatives from other NATO members in Tapa Army Base, Estonia
Defence budget has been ‘raided’ and there is an ‘uphill battle’ to get more, says Ben Wallace

“Ukraine has a right to be able to defend itself against this.”

He added that the missiles would be for use “within Ukrainian sovereign territory”.

Missiles being launched into Russia would raise the likelihood of a greater Russian reaction.

British forces used Storm Shadows in the Iraq in 2003
Image:
British forces used Storm Shadows in the Iraq in 2003
In response to reports the deal had been done, Moscow said the move would require an “adequate response from our military”.

Mr Wallace said he would not give in-depth details of the capabilities of Storm Shadow – but said: “These weapons will give Ukraine new capability, members should recognise that these systems are not even in the same league as the Russian AS-24 killjoy hypersonic missile,” or “even the Kalibr cruise missile with a range of over 2,000 kilometres, roughly seven times that of a Storm Shadow missile”.

The deployment of the Storm Shadow cruise missiles mark a significant step-up in the capabilities of arms the UK has sent to Ukraine.

The missile has a strike capability of nearly 200 miles (300km) – meaning it would potentially allow Ukraine to hit further into Russian territory.

The missile weighs 1.3 tonnes and is just over 5m long.

It is launched from the air, and in theory can be used from Ukraine’s Soviet-made jets.

UK-owned Storm Shadow missiles are made in Stevenage by MBDA. Each cruise missile costs an estimated £2m.

The Storm Shadow was originally developed as a project between the UK and France in the early 1990s.

It was used in Iraq in 2003, while France, Italy and the UK used it in Libya in 2011.

The missiles have also been used to bomb Islamic State targets in Syria and Iraq.

Ukrainian President Volodymyr Zelenskyy has pleaded with Western nations for these types of missiles for months – but the requests have been denied, especially by the US.

In his speech, the defence secretary laid out some of the ways Russia had been attacking Ukraine – including allegations it had used white phosphorous.

He said that using such weapons – “which burn at 800C” – is in contravention of “protocol three of the Convention of Certain Conventional Weapons”.

Ukraine war latest: Russia threatens UK over long-range missile announcement amid escalation fears

0

SKY NEWS UK

Thursday 11 May 2023 17:03, UK

The UK is sending long-range missiles to Ukraine – prompting the Kremlin to warn of an “adequate response”. Listen to our experts decode Vladimir Putin’s Victory Day speech on the Daily podcast as you scroll.

Key points

UK sending long-range missiles to Ukraine View post

Moscow threatens UK over long-range missiles decision View post

Britain believes sending missiles is risk worth taking – but it is unclear how Moscow will respond | Deborah Haynes View post

Zelenskyy says Ukraine ‘needs more time’ to launch counteroffensive View post

Trump refuses to say if he wants Ukraine to win the war View post

Your questions answered by our experts: Will the Russian people overthrow Putin? View post |

Does Putin have to return all land for war to end? View post

Live reporting by Jess Sharp

SKY NEWS UK

Supreme Court in Pakistan orders for the release of Imran Khan

0
Supreme Court in Pakistan orders for the release of Imran Khan

Source: Al Jazeera

2 hours ago | Ruwani Fonseka

ARUNA LK NEWS -11/05/23

Pakistan’s Supreme Court has ordered that Imran Khan be immediately released after the former prime minister was arrested by the country’s anti-corruption agency.

The top court’s order on Thursday came after Khan’s legal team challenged his arrest by the National Accountability Bureau (NAB) on Tuesday.

The three-member bench of the court declared Khan’s arrest illegal, providing a major relief for the chairman of the Tehreek-e-Insaf party.

The bench had heard the petition over the legality of Khan’s arrest earlier in the day and ordered authorities to bring him to court within an hour.

Khan’s shock arrest has triggered violent protests across the country, prompting the government to call out the army to help restore order.

Authorities have also arrested at least three senior leaders of Khan’s Pakistan Tehreek-e-Insaf (PTI) party as of Thursday, including a former foreign minister in his cabinet during his premiership between 2018 and 2022.

A total of nearly 2,500 people have been arrested so far and at least 11 killed and dozens injured after Khan’s supporters clashed with police in several cities.

PTI supporters have attacked military establishments and set other state buildings and assets ablaze.

Source: Al Jazeera