හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට-හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කරයි.

0
1

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව රාජකාරී වගකීම පැහැර හැරීමෙන් මරණ සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු බවට පත් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කරයි.

Watch Video – https://www.facebook.com/NewsfirstSL/videos/1758735061969053

#LKA#News1st#SL#Srilanka#PujithJayasundara

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here