
Mawbima lk News-
සැප්තැම්බර් 26, 2024
පෙර පැවති වීසා ලබා දීමේ ක්‍රමවේදය යළිත් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
අද (සැප්. 26) මධ්‍යම රාත්‍රී 12:00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලු ම විදේශිකයන්ට හිමිවන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
