Home Blog Page 189

අසහාය ගායන ශිල්පී අල්හාජ් මොහිදීන් බෙග් ජන්ම ශතසංවත්සර උපහාර සංගීත ප්‍රසංගය

0

ප්‍රථම වතාවට ජනප්‍රිය ගායක ඉෂාක් බෙග් සමගින්

 Mohideen Beig Tribute Concert with Ishaq Mohideen Beig- 1st time in outside Sri Lanka

මාර්තු 05 2023 (ඉරිදා) සවස 2.30- හැරෝ, ලංඩන්

March 05th (Sunday) 2.30PM- Harrow, London

මාර්තු 11 සහ 12 ( ස්ටොක්-ඔන් -ට්‍රෙන්ට් සහ බර්මින්හැම් )

(බර්මින්හැම් ප්‍රසංගය බොදු බැති ගී හා දේශාභිමානී ගී පමණයි)

Marth 11 & 12 (Stock-On-Trent & Birmingham)

දිවංගත මොහිදීන් බෙග් ශූරීන් සංගීත ප්‍රසංගයකට ලංකාවෙන් පිට සංචාරය කර ඇත්තේ ලංඩනයට පමණි.

එහෙයින් ඉෂාක් බෙග් ආරම්භ කරන ලෝක සංගීත සවාරියේ සමාරම්භක ප්‍රසංගය ලංඩනයෙන්ම ආරම්භ කිරීම

 ඔහුගේ අපේක්ෂාවයි.

වසර 3 ට පෙර සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගය කෝවිඩ් වසංගතය සහ ලංඩනයේ වෙනත් ප්‍රසංග රාශියක්

සංවිධාය වීමෙන් සුදුසු දිනයක් සොයා ගැනීමට නොහැකිවීම ඇතුළු හේතුන් නිසා දෙවතාවක් කල් දැමීමට සිදු විය.

ප්‍රසංගයෙන් උපයන සියලු මුදල් ශ්‍රී ලංකාවේ සුබ සාධන/ පුණ්‍ය කටයුතු සඳහා යොදවනු ලැබේ

සංවිධානය: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය British Sri Lankan Forum

මාධ්‍ය අනුග්‍රහය: ලංකා නිවුස් යූකේ පුවත්පත Media Coverage: Lanka News UK Newspaper

ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධනයාණෙනි , ඔබට සුබ ගමන් !

0

දශක ගණනාවක් මුළුල්ලේ ලාංකික සංගීත ලෝලීන් සුවහසක් ගී ගයමින් පිනවූ ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධන අප අතරින් වියෝවූ බව සංවේගයෙන් දැනුම් දෙමි.ඔහු කලක් තිස්සේ රෝගීව සිටි අතර ඔහු මිය ගොස් තිබුනේ අද උදැසන කොළඹ රෝහලක බව එම වාර්තාවල සඳහන් වේ. ඔහු පසුගියදා එංගලන්තයේ සිය පුතු ගයාන් ගුණවර්ධන සමග සංගීත සංදර්ශන රැසක්ද සහභාගී විය. හින්දි ගී ගැයීමේ උපන් හපනෙකු වූ නුවන ගුණවර්ධනයන් අපේ රට පුරා සංගීත ප්‍රසංගයන්හි හැම විටම අප සංගීත ලෝලීන් පිනවූ ප්‍රවීන ගායකයෙකු විය.

ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධනයාණෙනි , ඔබට සුබ ගමන් !

ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කල ඔහු කළක් රත්මලාන ,කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාන්ගනයන්හි සේවය කර තිබුණි. ඔහු ලොව පුරා රටවල් රැසකම සංගීත ප්‍රසංග රැසකටම දශක ගනනාවක් මුළුල්ලේ සහභාගිවූ ජනප්‍රිය ගායකයෙකු විය. ඔහු එතෙක් මෙතෙක් ගී සිය ගණනක් ගයා තිබුණි.

නුවන් ගුණවර්ධනයන් ට ඊයේ ඇතිවූ හදිසි හර්දයාබාදයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරන ලද අතර ඊට සුළු වෙලාවකට පසු ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබුනු බව වාර්තාවල සඳහන්වේ.නුවන් දෙදරු පියෙකු වේ.

සිංහල චිත්‍රපට 65 ක පමණ ගිගයා තුබූ ඔහු ගායනා කර තිබු ගී අතරකිරි මුහුදු වෙරළේ” කඳුළින්ම ගැයු පෙම් ගීතේ , ළා සඳ එළියේ , මා පැතූ ලෝකේ, මා පැතු ලෝකේ යනගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබු ගී ලෙස සැලකේ.

නුවන් ගුණවර්ධනගේ දේහය මහරගම, පතිරගොඩ නාලාදාරාම පාරේ අංක 92 දරන සිය නිවසේ තැන්පත් කරනු ලබන අතර අවසන් කටයුතු 11 වන ඉරිදා සවස 6ට මහරගම පොදු සුසාන භූමියේදි සිදුකරන බව කරුණාවෙන් සලකන්න.

නුවන් ගුණවර්ධන ගී කොකිලයාණෙනි ඔබට සුබ ගමන්

ශාන්ත -ලංකා නිවුස් යුකේ.

World Cup TV coverage 09.12.22

0

BBC Sports News

ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර් 1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක්
First Death Anniversary of Late Douglas Wickramaratne

0

ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක්

ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් සපිරුණි.ඒ  නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක් ඔහු ගේ පවුලේ අයගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙදින තුළ ලන්ඩනයේ  පැවැත්වනු ලැබුණි.

දේශප්‍රේමීයෙකු වූ  ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ඔහු වෙනුවෙන් විශේෂයෙන් සිදු කෙරුණු  පිංකම් මාලාවක්  පසුගිය දෙදින තුළ ලන්ඩනයේ  නිව්සවුසත්ගේට්හි වික්‍රමරත්න මහතාගේ නිවසෙහිදී පැවැත්විය. මෙම පිංකම් මාලාව  ලන්ඩන් මහා විහාරාධිපති  බෝගොඩ සීලවිමල හිමිපාණන් ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි.

දෙසැම්බර් 1 වනදා  ලන්ඩන් මහා විහාරාධිපති බෝගොඩ  සීලවිමල හිමිපාණන් විසින් සුමධුර  ධර්ම දේශනයක් පවත්වන්නට යෙදුනු අතර දෙසැම්බර්  2 වනදා  මහා සංඝයා වහන්සේලාවෙත සංගික  දානමය පින්කමක් ද පවත්නු ලැබිණි.

ලන්ඩනයේ සිංහල සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් ද මේ පිංකම්  මාලාවට සහභාගී වූ අතර වික්‍රමරත්න  මහතාගේ  දශක ගණනාවක් තිස්සේ මව්බිමේ  අඛණ්ඩතාවය ඔහු කළ  සේවාව විහාරාධිපති හිමියන් විසින් මෙහිදී සිහිපත් කළේය.

එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට  වසර 40 ආසන්න කාලයක්  තිස්සේ  ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු  කළ  දේශප්‍රේමීයෙකු වූ   ඩග්ලස් වික්‍රමරත්න මහතා සිය මෙහෙය පසුගිය වසරේ 2021 දෙසැම්බර්   1 වනදා සිය දිවිසරිය නිම කළේය.

හතළිස්  වරකට අධික කාලයක්  මව්බිමේ  අඛණ්ඩ තාවය ගැන  සටන්කළ ඩග්ලස් වික්‍රමරත්න මහතා අපේ ත්‍රිවිධ  හමුදාව  මව් රටෙහි  කළ  සටනට  සමගාමිව  ලන්ඩනයේ හා ලොව ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරමින්  අපේ රටේ කීර්තිනාමය රැක  ගැනීමට  ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමියෙකු විය.

1938 අප්‍රේල් මස 9 වනදා  කොළඹදී උපත ලද වික්‍රමරත්න මහතා මියයනවිට 83 වන වියෙහි පසු විය. ඔහු නිවසේ හදිසියේ රෝගාතුරවී උතුරු මිඩ්ල්සෙක්ස් රෝහලෙහිදී  ප්‍රතිකාර ලැබූ අතර එහිදී ශල්‍ය  කර්මයකටද භාජනය කර තිබුණි.  ඉන් අනතුරුව ඔහු මියගොස් තිබුණේ  දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදිය. කුසුම් වික්‍රමරත්න මහත්මිය ඔහුගේ බිරිඳ වන අතර ඔහු දෙදරු පියෙකු වේ. වැඩිමහලු පුත් රුවන් (නවසීලන්තය ) වන අතර දියණිය මනිෂා ලන්ඩනයේ වාසය කරයි.

එංගලන්තයේ අපේම දරුවන්ගේ වැඩක්!

0

ලංඩනය කේන්ද්‍ර කරගෙන එංගලන්තයේ ජීවත්වෙන අපේම දූ දරුවන්ගේ මුතුහර රූපවාහිනී ළමා සමාජයේ ප්‍රාසංගික වැඩසටහන දෙසැම්බර් 03 සෙනසුරාදා පස්වරු 4.00 සිට Saturday 03rd December at 4.00PM – Assembly Hall, Beal High School, Woodford Bridge Road, Ilford, Essex IG4 5LP හීදී පැවැත්වේ. ළමයින්ට නොමිළේ. වැඩිහිටියන්ට ප්‍රවේශ පත්‍රයක් ගන්න වෙනවා, මේ විශාල සංදර්ශනය සංවිධානයට වියදම් වන බර පැන පියවා ගන්න.

මේ තමයි අපේ අනාගතය. අපි මොනතරම් මේ රටේ උඩ පැන්නත් එය අනාගත පරම්පරාවට සුළුවෙන් හෝ දායාද කිරීමට නොහැකි වුවහොත් අපි ජාතියක් විදිහට අසාර්ථකයි. දැනටමත් ඉන්දියානු, පකිස්තානු, ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව දෙස බැලුවහම අපි කොච්චර පසු බැහැලද කියලා තේරුම් ගන්න අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැහැ. එහෙත් මේ රටේ ජීවත්වෙන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මෙය කිසිම වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්. £80-£100 දීලා කළු, රතු ටයි, බෝ දාලා යන ජාතික, සංස්කෘතික ඉහළ වටිනාකමක් තියෙන, තමන්ගේ උජාරුව කියා පාන dinner dance එකක් තරම් වටින්නේ නැති වෙන්න පුළුවන්.

එහෙත් කිසියම් පිරිසක් තවමත් දරුවෝ ටිකත් අරගෙන විවිධ බාධක අපහසුතා මධ්‍යයේ වුවද උඩුගම් බලා පිහිනන්න සුළුවෙන් හෝ හැකි පමණින් හෝ උත්සහ දරනවා. ශ්‍රී ලාංකික කියන්නේ cricket සහ dinner dance විතරක් නෙමෙයිනේ. එහෙයින්, ඔබත් අපේ දරුවන්ගේ සිඟිති දස්කම් නරඹන්න කැමති නම් නොවරදවාම ලබන සෙනසුරාදා සවස (Saturday 03rd December at 4PM) අපත් සමග එක් වන්න

ජනක අලහප්පෙරුම

ප්‍රධාන කර්තෘ- Lanka News UK පුවත්පත

Our Latest NewsPaper

0

පාපන්දු ලෝක කුසලාන දැවැන්ත ක්‍රීඩාවලිය -පළමු තරඟය අද නොවැම්බර් 20 මැද පෙරදිග කටාර්හිදී පැවැත්වේ

0

ලෝකයම ක්‍රීඩා උණුසුමෙන් ඇළලීයන පාපන්දු ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලිය අද (Nov 20 )මැදපෙරදිග කටාර්හිදී ඇරඹේ.ලොව රටවල් 32 ක පාපන්දු කණ්ඩායම් මේසඳහා තරඟ වැදෙන අතර දින 28ක කාලයක් තිස්සේ කණ්ඩායම් 32 ක් මේ තරඟාවලියට ඉදිරිපත්ව සිටිති. කටාර් හි නගර පහක ඇති ක්‍රීඩාංගන 8ක පවත්වෙන අතර තරඟ 64ක් කටාර්හි ක්‍රීඩාංගන 8ක පැවැත්වීමට නියමිතය. පළමු තරගය කටාර් සහ ඉක්වදෝරය ප්තලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගන‍යේ දී අද (20 Nov) පැවැත්වේ.එයක් ක්‍රීඩාංගන 8 අතරින් විශාල ක්‍රීඩාංගන‍ය වේ. තවද එහි 80,000 ක පාපන්දු ලෝලීන්ට නැරඹීමේ ඉඩකඩ සැලසෙන පරිදි අලුතින් ගොඩනඟා ඇති එකක් ද වේ. මැද පෙරදිග රටක පාපන්දු ලෝක කුසලානය තරඟය පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස සැළකේ. ලෝක කුසලානය ආසියාවේ පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර පළමු ආසියාතික 2002 වසරේදී ජපානය සහ දකුණු කොරියාවේදී පවත්වන්නට යෙදුනි. තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 44ක මුදලක් ලබාදීමට නියමිතය.තවද මෙම ශූරතාවේ ජයග්‍රාහකයන් සඳහා ඩොලර් මිලියන 440ක් පමණ ත්‍යාග වශයෙන් ලබාදීමට ද නියමිත බව වාර්තාවල සඳහන්වේ.ලෝක කුසලානය පැවැත්වීම සඳහා කටාර් රජය විසින් ක්‍රීඩාංගන‍ අලුතින් 7ක් ගොඩනගා තිබුණු අතර ලුසෙයිල් හි ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගන‍ය, අල් ඛෝර්හි අල් බයිට් ක්‍රීඩාංගන‍ය, අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගන‍ය අහමඩ් බින් අලි ක්‍රීඩාංගන‍ය, කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගන‍ය,ස්ටේඩියම් 974 සහ දෝහා හි අල් තුමාමා ක්‍රීඩාංගන‍ය අල් රේයාන්හි ක්‍රීඩාංගන‍ය ලෙස වාර්තාවල දැක්වේ. මේ සියලුම ක්‍රීඩාපිටි කටාර් හි අගනුවර වන දෝහාවල සිට කිලෝමීටර් 55 ඇතුළ පිහිටා තිබීම ද විශේෂත්වයකි.ස්ටේඩියම් 974 ක්‍රීඩාංගන‍ය කොටස් වශයෙන් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හැකි ක්‍රීඩාංගන‍යක් බව සඳහන්වේ.එය සම්පූර්ණයෙන් කන්ටේනර් පෙට්ටි වලින් නිර්මාණය වී ඇති මෙම ක්‍රීඩාංගන‍යක් වේ. කන්ටේනර් 974ක් යොදා ගත් බැවින් මෙය ස්ටේඩියම් 974 යන නමින් හඳුන්වාතිබේ. එය තුළ උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ක්‍රීඩාංගන‍ නවීනතම දේශගුණ පාලන පහසුකම් සළසා ඇති අතර තරු පන්තියේ පහසුකම්වලින් සමන්විත පහසුකම් රැසක් එයට සහභාගිවන පාපන්දු ලෝලීනට ලබාදීමට කටාර් රජය සළස්වා ඇති බව වාර්තාවල කියවේ.මේ ක්‍රීඩාංගන‍ ගොඩනැගුමේදී අඩු පඩියට වහලුන්ලෙස ආසියාතික රටවල කම්කරුවන් යොදාගත් බවත් එහිදී විශාල කම්කරුවන් රැසකගේම ජිවිත අහිමිවූ බවත් කටාර් රජය වෙත කරනු ලබන විවේචන රැසක් පසුගිය කාල පරාසය තුළ නිර්මාණය වෙමින් තිබුණි. විශේෂයෙන් මේ නිසා මානුෂික නීතිරීති උල්ලංගණය කිරීමේ හේතුව මත අවස්ථා රැසකදී මෙහි ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය එහි නොපවත්වන්නැයි යන මහත් උද්ගෝෂණයක් විශේෂයෙන් බටහිර යුරෝපිය රටවල් විසින් ලෝක පාපන්දු සංගමයයෙන් ඉල්ලා සිටියේය. මේ විරෝධතා හමුවේ,කෙසේ වෙතත් මෙම තරඟය එහි පැවැත්වීම තීරණය කෙරිණි.එය අවසාන මොහොත දක්වාම එය මහත් ගැටළු රැසකින්ම පිරී පැවතුනි.අද වනවිට මේ ගැටළු අවසන් වුවද එයට සහභාගී වීමට සමරිසි නැතහොත් සමලිංගිකයනට තහනම් යයි කටාර් රජ පවුල විසින් තීරණය කොට තිබේ.තවද පාපන්දු ලෝලීන් ගේ ජනප්‍රිය පානය වන බියර් පානයද මෙම තරඟ අතරතුර තහනම් කර ඇත.මේ හේතුව නිසා තරඟයට සත්කාරය දැන්වීම් සැපයීමෙන් දායකවූ බියර් සමාගමක් ඉන් ඉවත්ව තිබුණි. මේ නිසා තරඟ සංවිධායකයනට ඩොලර් කෝටි ගණනක් අහිමි වී ඇති බවද කියවේ.මේ ඉහත සඳහන් කරුණු හේතුකොටගෙන බලවත් විරෝධයක් එම ලෝලීන් ගෙන් නිර්මාණය වී ඇති අතර බොහෝ පිරිසක් ඒ තදබල නීතිරීති නිසා මෙම තරඟය වර්ජනය කරති බවද ,බටහිර පුවත්පත් වාර්තාවල වැඩිදුරටත් සඳහන්වේ.මෙම දින 28 ක තරඟ පැවැත්වෙන කාල සිමාවතුල පාපන්දු ලෝලීන්ට සිය වැඩ කරන සමාගම් වලින් ඒවා රුපවාහිනී නාළිකා වලින් වැඩ පොළවල් තුළසිට නැරඹීමට කටයුතු සැලැස්වීමට මේ වනවිට අවශ්‍ය විදිවිධාන යොදා ඇතැයි බීබීසි වාර්තාවක සඳහන්වේ.ලොව වැඩිම පිරිසක් නරඹන ලෝක පාපන්දුතරඟාවලිය ලෝකයේ වසර 4 වරක් පාසා පැවැත්වෙන දැවැන්ත  ක්‍රීඩාවලියකි.මේ තරඟාවලිය නිසා දිනවල පවතින අධික ශීතල අමතකවී යුරෝපයටද ඉන් කටාරයේ උණුසුම ළඟාවන බව නම් නිසැකය.
ශාන්ත සේනාධීර -ලන්ඩන් කොළම ලංකා නිවුස් යු.කේ.

Sri Lankan cricketer granted bail on sexual assault charges

0

Sri Lankan international cricketer Danushka Gunathilaka has been granted bail on sexual assault charges after a court heard he had the support of the Sri Lankan cricket association and government, and sureties totalling $200,000 were accepted.

The 31-year-old was arrested on November 6 at his team’s hotel in Sydney’s CBD before they flew home following their Twenty20 World Cup loss to England.

Cricketer Danushka Gunathilaka has been charged with sexual assault.

Cricketer Danushka Gunathilaka has been charged with sexual assault.CREDIT:AP

He has been charged with four counts of sexual intercourse without consent after allegedly sexually assaulting a 29-year-old woman in the eastern suburbs on November 2, days after they matched on Tinder. No pleas have been entered.

Gunathilaka was refused bail on November 7 and had a NSW Supreme Court bail hearing scheduled for next month. He reapplied for release in the Local Court on Thursday after 11 nights in custody.

Police prosecutor Sergeant Kerry-Ann McKinnon said police accepted that the material, including new proposed conditions, had allowed Gunathilaka to make a second bail application.

The cricketer appeared via video link from Parklea Correctional Centre in a prison-issued dark green tracksuit and wearing socks and thongs.

Police argued there were two unacceptable risks: that the accused would fail to appear and that he would endanger the safety of the complainant.

Sri Lanka Cricket has suspended Gunathilaka from all forms of the game.

Sri Lanka Cricket has suspended Gunathilaka from all forms of the game.CREDIT:FACEBOOK

McKinnon said the woman had been “inundated” and “harassed by unknown people with Sri Lankan names through her social media” and had to shut it down.

She argued Gunathilaka would remember the complainant’s address.

“This case will predominantly be based on consent,” McKinnon said.

“Beyond the word of the complainant, the trial will find that there is forensic material, electronic material and medical evidence to substantiate the claim of the complainant.”

The prosecutor submitted those offering support for Gunathilaka “were not known to him prior to his arrest”, and described the person behind a $150,000 surety as a “friend of a friend” from Melbourne who had been an Australian resident since 1999.

“We say … that is another concern for the court as to the influence that this man has in his home country of Sri Lanka,” she said. “He’s got people that he has no personal connections with in this country offering up [a] substantial amount of money to secure his release.”

Defence barrister Murugan Thangaraj, SC, submitted that his client was “being supported by the Sri Lankan cricket association and [the] Sri Lankan government”.

“If he breaches his bail, of course his career would be over,” he said.

The court heard Gunathilaka, who has no criminal record, would be unlikely to face trial until 2024.

McKinnon had argued that on the “back of a strong prosecution case, it is likely he is going to be convicted” and sentenced to full-time custody.

Thangaraj said Gunathilaka’s supporters were friends of his agent and “friends of people in important positions in Sri Lanka”. He said that if his client was an Australian citizen,“of course he would be on bail in these circumstances”.

“We wouldn’t tolerate an Australian person being locked up overseas simply because they didn’t know anyone,” Thangaraj said.

“Because they have found the social media of the complainant, why should that be held against him?”

Murugan Thangaraj, lawyer for international cricketer Danushka Gunathilaka, on claims that people with Sri Lankan names have found the online accounts of the complainant

Gunathilaka has surrendered his passport.

His barrister argued that any claimed risk of his client fleeing Australia was “theoretical”.

“This is a man who has now been in [the] media across this country for a couple of weeks. What is the suggestion, he’s going to walk down to Circular Quay and get on a cruise liner or stow away from Darling Harbour on some ocean liner?” Thangaraj said.

He said his client had agreed to a police interview and denied any violence or lack of consent.

He argued there was no suggestion of any injury around the woman’s throat, regarding the allegations of choking, and “nothing in the fact sheet which suggests even a slight bruise”.

He said the “social media matters” had occurred after the arrest and Gunathilaka had “not encouraged a single person to do a single thing”.

“Because they have found the social media of the complainant, why should that be held against him?” he said. “It’s totally irrelevant in respect of bail.”

Magistrate Janet Wahlquist granted bail on conditions including a $150,000 surety from an acceptable person, the accused agreeing to forfeit $50,000 if he failed to comply, reporting to Eastwood police station daily, a curfew from 9pm and 6am, not contacting the complainant and a ban on accessing Tinder and dating applications.

RELATED ARTICLE

In a statement, Sri Lanka Cricket said its executive committee had decided to suspend Gunathilaka.

Courts

Sri Lankan cricketer accused of repeatedly choking woman from Tinder

The defence had proposed an electronic monitoring bracelet, but the condition was not imposed.

The magistrate said there were “a lot of people who are presently prepared to put up their hand for him” who would be substantially impacted if he did not answer his bail.

Police say Gunathilaka accompanied the 29-year-old woman to her home, where she had “only agreed to continued sexual activity if the accused wore a condom”.

Police allege “the accused protested but eventually agreed”.

Gunathilaka is accused of repeatedly choking the woman, who then allegedly noticed a condom on the floor. His second charge relates to the alleged aggressive digital penetration of the woman’s vagina, while the third and fourth charges are allegations that he had put his penis in her mouth.

The case returns to court on January 12.

By Sarah McPhee

The Sydney Morning Herald

එක්සත් රාජධානියේ ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියානු සම්භවයක් ඇති ආසියාතිකයෙක් වූ රිෂි සුනක් මෙහි අගමැතිවරයාවෙයි ද ?

අද මුළු මහත් ලොව දේශපාලන බලධාරීන්ගේ මෙන්ම ජනමාධ්‍යවල නෙත් සිත් යොමුවී සිටින්නේ මේ වෙනස යථාර්තයක් බවට පත්වේවිද යන්න පෙරදැරි කරගෙන යයි කිවහොත් එය නිවැරදිය.ඇමරිකාවේ ප්‍රථම වරට අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයෙකු වූ බැරක් ඔබාමා පත්වීම මුළු ලොවම මවිතයට පත්වූ අවස්ථාවක් විය.එවැන්නක් එක්සත් රාජධානියේ සිදුවන්නට යෑම වත්මන් ලෝක ඉතිහාසයේ තවත් එවන් අවස්ථාවක්වනු නොඅනුමානය.
මෙයට සති 6 කට පෙර පැවති කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය හා    බ්‍රිතාන්‍ය  අගමැති තනතුර සඳහා පැවති චන්ද සටනේදී එම තනතුරට වැදුණු ආසියාතිකයන් අතර පාර්ලිමේන්තුවේ වැඩි චන්දප්‍රමාණයක්  ඍෂිට හිමි විය, එහෙත් කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා මුළු මහත් රටේම සාමාජිකයන් ගෙන් ඔහුට දෙවන්නා ලෙස 42.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඍෂි සුනක්ට හැකි විය.මෙයට ප්‍රධාන හේතුව වුයේ ඔහු ආසියාතිකයෙකු වූ නිසායයි බොහෝ ජනමාධ්‍ය වල සඳහන් ව තිබුණි. මේ හේතු කරණ කොටගෙන කොන්සර්වේටිව් නායකත්ව තරඟයෙන් ලිස් ට්‍රස්ට( Liz Truss )වෙතින් ඔහු පරාජය වූයේය.
ඇය අගමැති තනතුරට පත්වී පත්කළ දින සිට දවස් 45ක් යාමයට මත්තෙන් ඇතිවූ බදු ප්‍රතිපත්තිය හා ඉන්ධන රජයේ අර්බුදය හමුවේ ආර්ථික ගැටළු නිසා පාර්ලිමේන්තුව තුල ඇතිවූ අප්‍රසාධය හේතු කොටගෙන ට්‍රස්ගේ ඉල්ලා අස්විට ඇයට සිදුවුවාය. මේ අස්වීමත් සමග ඇතිවූ පක්ෂ නායකත්වය හා අගමැති තනතුර පුරප්පාඩුව සඳහා නැවත වරක් සුනක් 2022 ඔක්තෝම්බර් කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට මේ අනුව ඉදිරිපත් වන්නට අවකාශ සැලසුණි .. මේ තනතුර සඳහා තිදෙනෙකු ඉදිපත්ව සිටී. ඔවුන් නම් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකුවූ බෝරිස් ජොන්සන් , ඍෂි සුනක් හා පෙනී මොඩන්ඩ් යන තිදෙනා ය.
මේ තරඟය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කෙරෙන විට බෝරිස් ජොන්සන් මහතා විදෙස් සංචාරයකට ගොස් තිබු අතර ඔහු එය හදිසියේ නවතාදමා මෙහි පැමිණි බව පුවත්පත් වාර්තාව සඳහන් විය.මෙහි පැමිණීමෙන් අනතුරුව ඔහු මෙම තරඟයට සහභාගිවන බව ප්‍රකාශ‍ කළ ද, අනතුරුව 100 දෙනෙකු ගේ සහාය ඒ සඳහා ඔහුට ලැබෙන බව ප්‍රකාශ කළද පසුව සුනක් හා කළ සුහද සාකච්ජාවකින් අනතුරුව ඉන් ඉවත්ව සුනක්ට සහාය දෙනබව ඔහු ප්‍රකාශකර සිටියේය.තවමත් මේ තරඟය සඳහා ඉදිරිපත්ව සිටින එකම කාන්තා නියෝජනය වූ පෙනී මෝඩන් ඉන් ඉවත්ව ඇති බවක් මෙම සටහන ලියන මොහොත දක්වා ප්‍රකාශය‍ට පත්කර නොතිතුබුණි. ඇය 49 වැනි වියෙහි පසුවන වත්මන් රජයේ සභානායක පදවිය හොබවන කොන්සවේටිව් පක්ෂයේ 2010 සිට විවිධ ඇමති තනතුරුවල කටයුතු කළ අයෙකුවේ. ඇය රෙඩින් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. තෙරේසා මේ අගමැතිනියව සිටි සමයේ කාන්තා හා  ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති තනතුරු හෙබවූ අයෙකු ද වේ, ඇයට පාර්ලිමේන්තුව තුළ 100 තරම් චන්ද ප්‍රමාණයක් හිමිවන්නට අනුමාන කල හැකියයි දේශපාලන විචාරකයන් සඳහන් කර ඇත.
කවුද මේ සුනක් ?
සුනක් 1980 මැයි 12 වන දින සවුත්හැම්ප්ටන් හි පන්ජාබි ඉන්දියානු සම්භවයක් ඇති  අප්‍රිකානු උපන් හින්දු දෙමාපියන්ට යෂ්වීර් සහ උෂා සුනක්ට දාව උපත ලැබීය. ඔහු සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් වැඩිමලාය. ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ කෙන්යාවේ (වර්තමාන කෙන්යාවේ) ජනපදයේ සහ ආරක්‍ෂක ප්‍රදේශයේ වන අතර ඔහුගේ මව උපත ලැබුවේ ටැන්ගානිකාහි ය.
1960 ගණන් වලදී නැගෙනහිර අප්‍රිකාවේ සිට  බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමාපියන්ට දාව සවුත්හැම්ප්ටන් හි උපත,සුනක් අධ්‍යාපනය ලැබුවේ වින්චෙස්ටර් විද්‍යාලයේ ය. පසුව ඔහු ඔක්ස්ෆර්ඩ් හි ලින්කන් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යා උපාධිදරයෙකු වන අතර පසුව ෆුල්බ්‍රයිට් විශාරදයෙකු ලෙස කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගත්තේය. ස්ටැන්ෆෝර්ඩ් හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහුට ඉන්ෆොසිස් ආරම්භ කළ ඉන්දීය කෝටිපති  ව්‍යාපාරික‍ එන්.ආර්.නාරායන මූර්තිගේ දියණිය වූ ඔහුගේ අනාගත බිරිඳ අක්ෂාතා මූර්ති මුණ ගැසුණි.42 හැවිරිදි සුනක් දෙදරු පියෙකුවේ, සුනක් සහ මූර්ති  බ්‍රිතාන්‍යයයේ 222 වැනි ධනවත්ම පුද්ගලයන් වන අතර, 2022 වන විට පවුම් මිලියන 730 ක ඒකාබද්ධ වත්කමක උරුමකම් කියා අයෙකු වේ. උපාධිය ලැබීමෙන් පසු, ඔහු ගෝල්ඩන් සැච් සමාගමේ (Goldman Sachs) හි සේවය කළ අතර පසුව ළමා ආයෝජන අරමුදල් කළමනාකරණය සහ තෙලෙමේ හෙජ් (Theleme )හවුල්කරුවන්ගේ හෙජ් අරමුදල් සමාගම්වල හවුල්කරුවෙකු ලෙස සේවය කළේය.
සුනක් 2009 සිට කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකත්වය ගෙන එහි කටයුතුවලට සහභාගී වූ අයෙකු වේ.සුනක් 2015 මහ මැතිවරණයේදී විලියම් හේග්ගේ අනුප්‍රාප්තිකයා ලෙස උතුරු යෝක්ෂයර් හි රිච්මන්ඩ් සඳහා පළාත් සභාවට තේරී පත් විය. යුරෝපා සංගම් සාමාජිකත්වය පිළිබඳ 2016 ජනමත විචාරණයේදී සුනක් බ්‍රෙක්සිට් සඳහා සහාය දැක්වීය. ඔහු තෙරේසා මේ ගේ දෙවන රජයට 2018 ප්‍රතිසංස්කරණයේදී පළාත් පාලන පිළිබඳ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම් ලෙස පත් කරන ලදී. ඔහු මැයි බ්‍රෙක්සිට් ඉවත් කර ගැනීමේ ගිවිසුමට පක්ෂව තුන් වතාවක් ඡන්දය දුන්නේය. මැයි ඉල්ලා අස්වීමෙන් පසු, සුනක් කොන්සර්වේටිව් නායකයා වීමේ බොරිස් ජොන්සන්ගේ ව්‍යාපාරයට සහාය විය. ජොන්සන් තේරී පත් වී අගමැති ධුරයට පත් වූ පසු, ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ලෙස සුනක් පත් කළේය. 2020 පෙබරවාරියේ කැබිනට් සංශෝධනයේදී ඉල්ලා අස්වීමෙන් පසු සුනක් සජිඩ් ජාවිඩ් වෙනුවට භාණ්ඩාගාරය භාර ඇමතිවරයා ලෙස පත් කරන ලදී.
ඔහු , කොවිඩ්-19 වසංගතයට රජයේ මූල්‍ය කටයුතු ඉතා මැනවින් ඉටු කරමින් ඉතා මහඟු සේවාවක් ඉටු කළ මුදල් ඇමතිවරකු වේ. කොරෝනා වයිරසයෙන් බිඳවැටුණ සමාගම් මෙන්ම රැකියා රඳවා තබා ගැනීම සහ ඊට් අවුට් ටු හෙල්ප් අවුට් යෝජනා ක්‍රම ඇතුළුව එහි ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සුනක් ප්‍රමුඛ විය. 2022 ජූලි 5 වන දින ඔහු චාන්සලර් ධූරයෙන් ඉල්ලා අස්වූයේ ජොන්සන් සමඟ ඇති ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරමිනි.සුනක්ගේ ඉල්ලා අස්වීම, සෞඛ්‍ය ලේකම් ධූරයෙන් ජාවිඩ්ගේ ඉල්ලා අස්වීමත් සමඟ, රජයේ අර්බුදයක් මධ්‍යයේ ජොන්සන්ගේ ඉල්ලා අස්වීමට හේතු විය. ඔහුගේ අස්වීම බොර්ස් ජොන්සන් අගමැති පදවියේ අවසානය සනිටුහන් කරවන්නක් වූවායයි බොහෝ දේශපාලන සටහන් වල සඳහන්විය.
2022 ජූලි 8 වන දින, ඔහු ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් විය. 20 වන දින, සුනක් කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් අතරින් ප්‍රථමයෙන් ඡන්දය ලබා ගත් අතර පසුව ලිස් ට්‍රස්ට එරෙහිව පක්ෂ සාමාජිකයින්ගේ ඡන්දයකට තරඟ කළේය. රජයේ අර්බුදයක් මධ්‍යයේ ට්‍රස්ගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් පසුව, සුනක් 2022 ඔක්තෝම්බර් කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයට ඉදිරිපත් වේ.ඔහු අද රටේ පවතින ආර්ථිකය නංවාලිය හැකි එකම අය බව කියවේ,. ඔහුගේ බ්‍රිතාන්‍ය‍ය අගමැති තනතුරට පත්වීම ඉතිහාසගත අවස්ථාවක්වේ. ඔහුගේ පත්වීම මෙරට පවතින සුදු කළු වර්ණවාදී අරගලවලට නියම පිළිතුරක් වනු නොඅනුමානය.ලොව පුරා වර්ණ භේදයවාදය පිලිබඳ  බ්‍රිතාන්‍යය විසින් විවිධ කාල වකවානු තුළ විවිධ ක්‍රියාකාරකම් මෙරට පාලක පන්තිය විසින් සිදුකර ඇත. නෙල්සන් මැන්ඩෙලා ,ඇමෙරිකාවේ වර්ගවාදී සටන ගෙනගිය කළු ජාතික සටන්කරුවන්ගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ මහ හඬින් අප කටමැද දෙඩෙ ව්වත් එය යථාර්තයට පත් වූ බවක් අපට නොපෙනේ.මෙවර එම බාධක විසුනු විසුණු කර ලීමේ මහා කර්තව්‍යයක්වනු නොඅනුමානය. අපි ඒ දිනය හෙට උදාවේවායි ප්‍රර්ථනා කරන්නෙමු.

ශාන්ත සේනාධීර [ලන්ඩන් කොළම ]ලංකා නිවුස් යුකේ,

Image Credits to – www.bloomberg.com

Queen’s cause of death given as ‘old age’ on death certificate

0

Queen Elizabeth II died in Balmoral on 8 September

Queen Elizabeth II died of “old age”, according to her death certificate, which has been released by the National Records of Scotland.

The certificate records the Queen died at 15:10 on 8 September in Balmoral Castle, at the age of 96.

Princess Anne is recorded as the person providing the information about the Queen’s death.

For “occupation” of the deceased, the official form says: “Her Majesty the Queen.”

The doctor who certified the death at Balmoral in Aberdeenshire was Douglas Glass, who Buckingham Palace says was an “apothecary to the Queen”.

When she was alive there was a curtain of privacy around the Queen’s health, and in her death there remains some restraint.Her cause of death is recorded as “old age”, without any further details.

“Old age” is only usually given as the sole cause of death in very limited circumstances.

This would be where the certifying doctor has personally cared for someone over a long period; where a gradual decline has been observed and where a doctor is not aware of any identifiable disease or injury contributing to a death.

But the timing of the Queen’s death does confirm more about what happened during the day of 8 September, when so much attention was being paid to reports of her ill health.

Buckingham Palace had formally announced the Queen’s death at 18:30, with news organisations around the world immediately relaying the announcement that: “The Queen died peacefully at Balmoral this afternoon.”

There were subsequent reports that the Prime Minister Liz Truss had been privately notified earlier at 16:30.

This death certificate shows the Queen had died at 15:10, more than three hours before the news was publicly released.

During that afternoon, following earlier reports of concern about the Queen’s health, her children and grandchildren had rushed to Balmoral.

Buckingham Palace had confirmed in a statement of 12:32 that there were health concerns – but that the Queen was “comfortable” and “under medical supervision”.

King Charles – then Prince Charles – and his sister Princess Anne had already been in Scotland.

But other members of the Royal Family travelled by air that afternoon, including Prince William.

The timings would now suggest that their flight was still on its way to Aberdeen airport at the time of the Queen’s death.

After the drive from the airport, Prince William, Prince Andrew and Prince Edward and his wife Sophie arrived at Balmoral at about 17:00.

The stark details of the death certificate record the Queen’s status as “widowed” and give some family details.

It requires the names and occupations of parents – her father formally recorded as Albert Frederick Arthur George Windsor, whose occupation was King George VI, her mother as Elizabeth Angela Marguerite Bowes-Lyon, who was Queen Elizabeth the Queen Mother.

The death had been recorded by the local registrar in Aberdeenshire on 16 September, when the Queen was lying in state in Westminster Hall in London.

The Queen’s death certificate was released on the same day that the public was able to see her final resting place for the first time.

Hundreds queued outside Windsor Castle to view the King George VI memorial chapel, inside St George’s Chapel, where a ledger stone inscribed with the late monarch’s name lies.

By Sean Coughlan

Royal correspondentBBC NEWS -Published -3 hours ago

29/09/2022