Lanka News UK’s humble request to our readers and well wishes

0
205


Lanka News UK’s humble request to our readers and well wishes
Lanka News UK issue June/July 2023 -web version

Please visit our website to keep up to date with our news coverage at www/lankanewsuk.com
We are working hard to bring content from Lanka News UK to you as usual. Since we began publishing on 7th July 2019, we have kept our growing readership consistently informed through both content via our website and a print run of our newspaper here in the UK, albeit the latter ceased publication during the Covid-19 pandemic before reverting to a semi-regular run thereafter.

We have been able to provide a continuous print run both online and in newspaper form due to the generous support received from many advertising companies and the trade community, which has generated less returns over the past three months. For this reason, we have stopped the print run and opted to continue providing content via our website and facebook.

Entering a phase where the costs of printing newspapers have started to rise both here in the UK and around the world, we humbly ask our readership and friends to give us your generous support to continue our service in the future. Details to contribute can be found on our website or by contacting us directly.

Shantha Senadheera -Editor -Lanka News UK

Mobile:+44 796129642 WhatsApp -0208 440 7292 

lankanewsuk1 @gamil.com /shanthi.senadheera@gmail.com



ලංකා නිවුස් යුකේ. පුවත් පතේ කාරුණික ඉල්ලීම

අපේ පුවත් දැන ගැනීමට අප වෙබ් අඩවියට කරුණාකර පිවිසෙන්න.www/lankanewsuk.com

ලංකා නිවුස් යුකේ පුවත්පත සුපුරුදු අයුරින් ඔබ වෙත ගෙන ඒමට අප ඉමහත් උත්සාහයක දී සිටින්නෙමු. 2019 ජුලි මස 7 දා ඇරඹුණු මේ පත්‍රය මුද්‍රිත පිටපත එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව වෙත ගෙන ඒමට අප ඉමහත් උත්සාහයක යෙදුනෙමි.කොවිඩ් වසංගත සමයේ වසරක පමණ නවතා දැමු අප පුවත්පත නැවත ඔබවෙත ගෙන ඒමට කරයුතු කාලේ ඉමහත් බලා පොරොත්තු සහගතවය.නමුත් අපේ මේ උත්සාහය කර ගෙන යාම අපට දැන්වීම් සපයන බොහෝ සමාගම් හා වෙළඳ ප්‍රජාවගේ ගෙන් ලැබුණු නොමසුරු සහාය මුල් අවදියෙහි නිසා සුපුරුදු පරිදි එහි ප්‍රකාශන කටයුතු කා ගෙන ගෙන යාමට හැකිව තිබුණි. නමුත් පසුගිය තෙමස තුල විවිධ හේතුන් නිසා අප වෙත දැන්වීම සඳහා ලැබුණු මුදල පවා ලබා ගන්නට පවා මහත් උත්සාහයක යෙදෙන්නට සිදුව තිබේ. ඒ හේතු නිසා මාවිසින් අපේ සේවාව වෙබ් අඩවිය හා මුහුණු පොත ඔස්සේ ඔබවෙත අප රටේ හා ලොව පුරා සිදුවන පුවත් සැණෙකින් ලබාදීමට පියවර ගෙන ඇත. ලොවපුරා පලකරනු ලබන පුවත්පත් මුද්‍රිත පුවත්පත් සඳහා වැය වන පිරිවැය අධිකවීම නිසා වැසි යන්නට පටන් ගෙන ඇති අවධියකට අප අවතීර්ණ වී සිටී.

පසුගියදා දිවයිනේ දෙමසකට අධික කාලයක් සංචාරයක යෙදුනු මට එහි රටේ ප්‍රධාන පුවත්පත් කාර්යාල රැසකට ගොඩවැදී එහි කතුවරුන් රැසක් හා අදහස් දැනගැනීමට මට හැකිවිය.එහිදී ඔවුන් මේ ගැටළුව තදින්ම බලපා ඇති නිසා ඒවායේ අනාගතය ගැන තිබෙන අවිනිශ්චිත බව දැන ගැනීමට ඉඩකඩ සැලසුණි. දයාබර ලෙන්ගතු පාඨකයන් ගෙන් හා මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ සේච්ජාවෙන් සිදු කරණු ලබන මෙම සේවාව ඉදිරි අනාගතයේදී පවත්වාගෙන යාම පිණිස ඔබ සැමගේ නොමසුරු ආධාරය හා සහයෝගය ලබාදෙන ලෙසය. අප සැම නොදැනුවත්වම ඔබ සැමගේ සහය අවශ්‍ය කාලයකට අප නොදැනුවත්වම පැමිණ සිටින්නෙමු.පසුගිය කලාප කිහිපයක්ම මාගේ පුද්ගලික වියදමින් කාලය හා ශ්‍රමය වැය කරමින් කරමින් වෙබ් අඩවිය ඔස්සේ අපේ පත්‍රය එළිදැක්වූවෙමි.එහෙත් එය හැම දිනකම සිදුකළ නොහැක.එනිසා මේ වෙබ් අඩවියේ දැන්වීම් පල කිරීමෙන් හා ඔබේ ආධාර අප වෙත ලබාදීමෙන් අප පත්‍රය හා වෙබ් අඩවිය පවත්වාගෙනයාමට සහය වන මෙන් මෙයින් ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.


ශාන්ත සේනාධීර -කතෘ -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here