Lanka News UK November 2024 , Issue E paper is out now..!

Date:

n/Registerreview

E Paper November 2024 Fast VIewing.pdf

Lanka News UK November 2024 , Issue E paper is out now..!

ලංකා නිවුස් යුකේ 2024 නොවැම්බර් මස – අන්තර්ජාල පුවත්පත

Lanka News UK – October 2024 issue – Online Newspaper

2024 නොවැම්බර් මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද ඔබ සැමවෙත පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර් ය බහුල දිවි පෙවෙතක් ගත කරණ ඔබ හැමට ඒවා කියවීමට ඔබට විශාල කාල වේලාවක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ.ඔබේ නිවසේ සිට ඕනෑම විටක කියවීමට පහසු වන පරිද්දෙන් අප අපේ පුවත්පත මගින් තෝරා ගත් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මෙන්ම ඉංග්‍රීසි යන දෙබසින්ම මාසිකව මෙම පුවත්පත අප විසින් පළ කරනු ලබන්නේ ඔබ ගෙන් මග හැරෙන පුවත් හා විශේෂාංග ලිපි කියවිම පිණිස ඔබ හැම වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය.

ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත ලැබීමට සළස්වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් අප විසින් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.

ලංකා නිවුස් යුකේ.

Lanka News UK November 2024 issue – Online Newspaper

Please share this with your friends and relatives.

Visit our Website: www.Lanka News UK .com

Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone

lanaknewsuk@yahoo.com

lankanewsuk1@gmail.com

website :- www.lankanewsuk.com

V

iew the autosave

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Cristiano Ronaldo football’s first billionaire player

Cristiano Ronaldo football’s first billionaire playerBy Ceylon Today -October...

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවයි By Anjali Withanage...

අක්කර දහස් ගණන් හිමි ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය වූයේ කෙසේද?

අක්කර දහස් ගණන් හිමි ප්‍රභූ පෙළැන්තියක් නිර්මාණය වූයේ කෙසේද?කොම්ප්‍රදෝරු...