
ARUNA LK NEWS
24/05/23 – hours ago
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායමේ මතීෂ පතිරණ සමත්ව තිබේ.
මතීෂ මේ දක්වා අයි.පී.එල් තරග 11කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 17කි.
මෙවර තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ අවස්ථා ගණනාවකදී ක්‍රිකට් විචාරකයින්ගේ ඇගයීමට ද ලක්වුණි.
තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ කඩුළු 11ක් දවාගෙන වැඩිම කඩුලුලාභීන් අතර විසිපස්වන ස්ථානයේ පසුවෙයි.
ARUNA LK NEWS
24/05/23 – hours ago