ICC සම්මානය සඳහා කුසල්, වනිඳු සහ චමරි නිර්දේශ කරයි

0
82

ICC සම්මානය සඳහා කුසල්, වනිඳු සහ චමරි නිර්දේශ කරයි
ARUNA LK NEWS
29 December 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බ.ඉ. කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ විස්සයි20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම අයි. සී. සී. ය විසින් නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here