ICCය මැයි මාසයේ ලොව දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරිව නම් කරයි

0
209

ICC News

13 June 2024

 ICCය මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරිව නම් කරයි

2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර ඇත.

ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here