Newspaper Relases

හිටපු ජනාධිපතිවරුන්ට හා මැති ඇමතිවරුන්ට ලබා දෙන දීමනා පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනපති අතට

MAWBIMA LK NEWS By Madushani Perera දෙසැම්බර් 2, 2024 මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටුවේ...

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයිARUNA LK NEWS02 December 2024 පාර්ලිමේන්තුව හෙට (03) සිට දෙසැම්බර් 6වනදා දක්වා රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී...

නව අග විනිසුරු පත්වේ.

නව අග විනිසුරු පත්වේ.DIVAINA LK NEWS02/12/24 නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද...

පිටරට සිට ත්‍රස්තවාදීන්ට මුදල් එකතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පිටරට සිට ත්‍රස්තවාදීන්ට මුදල් එකතු කළ පුද්ගලයෙක් අත්අඩංගුවටDIVAINA LK NEWSDecember 1, 2024 බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී...

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක් ARUNA LK NEWS 30 November 2024 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය...

Popular

Subscribe

spot_imgspot_img