ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ 6කට ගංවතුරෙන් දැඩි බලපෑම්

0
53

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ 6කට ගංවතුරෙන් දැඩි බලපෑම්
03 February 2025

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ 6කට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස 1,700 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එරට තදාසන්න ප්‍රදේශ 06ක් ගංවතුර බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස හැර යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ වසර 60 කට පසු ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණතම ගංවතුර තත්ත්වය මෙය බවය.(ARUNA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here