ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

0
58

ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

ARUNA LK NEWS

21 November 2024

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පනත් කෙටුම්පතෙහි සඳහන් වන නීති උල්ලංඝණය කරන ළමුන් සඳහා ඩොලර් මිලියන 32දක්වාවූ දඩ මුදල් යෝජනා කර තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here