හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

0
61

හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

ARUNA LK NEWS

18 November 2024

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය.

මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වන අතර අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here