ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය

0
60

නව අමාත්‍ය මණ්ඩලය…

18/11/24

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here