හරිනිගේ වාර්තාව දෙපැයෙන් විජිත කඩයි.. මනාප ලක්‍ෂ හත පනී.. ගම්පහ මනාප මෙන්න…

0
65

November 15, 2024 at 9:15 pm | lanka C newsහරිනිගේ වාර්තාව දෙපැයෙන් විජිත කඩයි.. මනාප ලක්‍ෂ හත පනී.. ගම්පහ මනාප මෙන්න…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇමති විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගෙන ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹින් තැබූ වැඩිම මනාප වාර්තාව බිඳී යයි.

ජාතික ජන බලවේගය

  1. විජිත හේරත් – 716,715
  2. අනිල් ජයන්ත – 162,433
  3. මහින්ද ජයසිංහ – 137,315
  4. ක‍්‍රිෂාන්ත අබේසේන – 121,825
  5. මොහොමඩ් මුනීර් – 109,815
  6. අශෝක රන්වල – 109,332
  7. ධර්මප‍්‍රිය විජේසිංහ – 83,061
  8. රුවන් මාපලගම – 78,673
  9. ලසිත් භාෂන – 74,058
  10. ප‍්‍රගීත් මධුරංග – 70,887
  11. චම්පික හෙට්ටිආරච්චි – 70,373
  12. රුවන්තිලක ජයකොඩි – 68,210
  13. හේමාලි සුජීව – 66,637
  14. උපාලි අබේවික‍්‍රම – 60,595
  15. ස්ටීවන් ෆනෑන්ඩූ – 57,634
  16. චමින්ද ලලිත් කුමාර – 53,451

සමගි ජන බලවේගය

  1. හර්ෂන රාජකරුණා 67,004
  2. කාවින්ද ජයවර්ධන 37,597
  3. ඩබ්.එම්.එම් අමිල – 23,699

43,455 views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here