ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි

0
72

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි

ADA DERANA LK NEWS

November 6, 2024  

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

එම ‘X’ පණිවුඩයේ දැක්වෙන්නේ,

‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමග සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here