පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙයි

0
129

පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙයි

ARUNA LK NEWS

05 October 2024

පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවෙන් පක්ෂ පහක් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබේ.

එම පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පක්ෂවල ලේකම්වරුන් කිහිපදෙනෙක් සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අදාළ නියෝජිතයන් කැඳවා ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡා කළද අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟතාවයකට නොපැමිණීම නිසා මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම එම පක්ෂවල නියෝජිතයන් හට මෙම ගැටලුව අධිකරණය හරහා හෝ නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here