කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් ජන්ම ශත සංවත්සර උපහාර උළෙල

0
371

ලංකාවෙන් පිට ප්‍රථම වතාවට ඉශාක් මොහිදීන් බෙග් සහ තවත් මෙරට දක්ෂ ගායන හා වාද්‍ය ශිල්පීන් -ශිල්පිනියන් රැසක් සමගින්

කළාශූරී අල්හාජ් මොහිදීන් බෙග්  ජන්ම ශත සංවත්සර උපහාර ගී ප්‍රසංගය

ලංකාවෙන් පිට ප්‍රථම වතාවට ලන්ඩන් නුවරේදී සිය පුත් ඉශාක් මොහිදීන් බෙග් සහ තවත් මෙරට දක්ෂ ගයන හා වාද්‍ය ශිල්පීන්/ ශිල්පිනියන් සමගින්   මාර්තු  4 සෙනසුරාදා සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වා

04th March (Saturday) at 6.00- 09.30PM

Great Hall, Hatch End High School, Harrow, Middlesex HA3 6NR

Tickets : £30, £40, VIP-£60

Online tickets booking

සිංහල ගීත සාහිත්‍යයට අමරණීය ගීත රාශියක් දායාදකල සම්භාවණීය ශ්‍රී ලාංකික පුරවැසියාට උපහාර දක්වන්න ඔබත් නොවරදවාම පැමිණෙන්න. ඔහුගේ ගීත රස වින්දානම්, කිසියම් විදිහකින් ඔබේ ජීවිතයට සමීප වුවා නම්, එදිනට පැමිණ ඔබේ උපහාරය පුද කරන්න.

ජීවිතයේ අමතක නොවන හදවතට, මනසට අපූරු සුවයක්, වින්දනයක් ගෙන දෙන සොඳුරු, රසවත් සන්ද්‍යාවකට ඔබත් නොවරදවාම එක් වන්න.

ඔබ සැමට ආරාධනා!

ජනක අලහප්පෙරුම

British Sri Lankan Forum

Alhaj Mohideen Beg Birth Centenary Tribute Concert For the first time outside Sri Lanka in London with his son Ishaq Mohideen Beg and other talented singers and instrumentalists/artists from this country on Saturday 4th March from 6.00 pm to 9.30 pm. 04th March (Saturday) at 6.00- 09.30PM

Great Hall, Hatch End High School, Harrow, Middlesex HA3 6NR

Tickets : £30, £40, VIP-£60

Online tickets booking

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here