
චන්දිගෙන් වටිනා ටෙස්ට් ශතකයක්
ARUNA LK NEWS
26 September 2024
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.
චන්දිමාල් ශතයක වාර්තා කරනු ලැබුවේ පන්දු 171ක් තුළදීය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 13ක් ඇතුළත් වේ.
තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 2ක් දැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 184කි.