ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

0
116

ජනාධිපතිවරණය 2024: මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන්

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත් වූ ඡන්ද වීමසීමේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේවන විට නිකුත් කරමින් තිබේ.

1.මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,827ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 16,822

රනිල් වික්‍රමසිංහ – 9,661

නාමල් රාජපක්ෂ – 1,489

දිලිත් ජයවීර – 1,003

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 92,643

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 74,902

වලංගු ඡන්ද සංඛ්‍යාව – 73,791

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,111

2.ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 17,453

රනිල් වික්‍රමසිංහ – 7,428

නාමල් රාජපක්ෂ – 2,245

දිලිත් ජයවීර – 699

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 79,794

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 63,483

වලංගු ඡන්ද සංඛ්‍යාව – 62,314

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,169

මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ නිකුත් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here