ලොව දෙවන විශාලතම දියමන්තිය සොයා ගනියි

0
72

ලොව දෙවන විශාලතම දියමන්තිය සොයා ගනියි
ARUNA LK NEWS
26 August 2024

බෝට්ස්වනාහී කැනේඩියානු පතල් සමාගමක් වන Lucara Diamond සමාගමකට අයත් Karowe පතලෙන් කැරට් 2,492ක දියමන්තියක් සොයා ගෙන තිබේ

වසර 120ට පෙර දකුණු අප්‍රිකාවෙන් හමුවූ Cullinan දියමන්තියට පසුව සොයාගත් දෙවන විශාලතම දියමන්තිය මෙය බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි වටිනාකම ඩොලර් මිලියන 40ත් 60ත් අතර අගයක් වන බවයි.
එම දියමන්තිය දැනට බෝට්ස්වානාහි අධි ආරක්ෂාව යටතේ ගබඩා කරති්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here