
නිදහස් උළෙලේදී හොරපාරෙන් ජනපති පුටුවට පැනගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය මාමණ්ඩියවූ ජනාධිපති ජේ ආර් ජයවර්ධන සිය මාමාට මග හැරුණු ඉතිරි කොටහ බන්දේසියක තබා භාර දීමට සැරසෙන මොහොතකට අප අව තීර්ණවෙමින් සිටී.එහි සම්පුර්ණ කිරීමේ කාර්යයේ කසකරුවන් දැන් දැන් එලියට එමින් සිටී.ජේආර් මේ 13 ව්‍යවස්ථා සංසෝධනය ගෙන ඒමට සිදු වූ හැටිත්, එය සම්මත කර ගත් අයුරු අද මෙහි වෙසෙන වත්මන් පර පුරේ බොහෝ දෙනෙකු දැනුවත් නැත. එය ඔවුනට කියා දිය යුතුවේ.
නිදහස් උළෙලේදී හොරපාරෙන් ජනපති පුටුවට පැනගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය මාමණ්ඩියවූ ජනාධිපති ජේ ආර් ජයවර්ධන. 13 ව්‍යවස්ථා සංසෝධනය සිය මාමාට මග හැරුණු ඉතිරි කොටහ බන්දේසියක තබා භාර දීමට සැරසෙන මොහොතකට අප අව තීර්ණවෙමින් සිටී. ඔහු ගේ ලොවපුරා සිටින එල්ටීටී පාක්ෂිකයන්ගේ ඒ රටවල හෙන්චයන් රැල එකිනෙකා දිවයිනට මේ වනවිට ඇදෙමින් පවතී. නොර්වේ ,ඇමරිකා ,කැනඩා නියොජිතයන් රැසකම විවිධ ණය පහසු කම් සපයමින් ඒ හරහා පොලිස්බලය ,ඉඩම් බලය ලබාදෙන්නට බල කරමින් සිටිති. ඉන්දීය රජය මෙය සිය ඉඩලද හැමවිටකම බලකර සිටින්නේ කාලයක සිටය. ඔවුන් ණය මුදල් සපයමින් සිය කරය භාරය හරියටම ඉටු කරමින් සිටී. දැන් රටේ හමුදා සීරුවෙන් තබා මම කළාක් විපක්ෂයට වී නොසිට එක ආසනයකින් පර්ලිමෙන්තුවට පැනගෙන මහා කුසලානය ගන්නට මෙගා පිම්මක් පැන ඇත පළාත් සභා මැතිවරණයක් අස්සේ ජනතාවගේ ඇස් ඒ වෙත යොමුව සිටින මොහොතක හරිම පිම්ම පැනීමට මට ඔහු සැරසෙමින් සිටි.
එහි සම්පුර්ණ කිරීමේ කාර්යයේ කසකරුවන් දැන් දැන් එලියට එමින් සිටී.ජේආර් මේ 13 ව්‍යවස්ථාව ගෙන ඒමට සිදු වූ හැටිත්, එය සම්මත කර ගත් අයුරු අද මෙහි වෙසෙන වත්මන් පර පුරේ බොහෝ දෙනෙකු දැනුවත් නැත. එය ඔවුනට කියා දිය යුතුවේ.ජේආර් ජයවර්ධනයන්ගේ 77 රජයේ දී ඔහු ඉන්දීය රජයේ එවකට සිටි අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිණිය ඇයගේ පුතනුවන් වූ රජීව් ගාන්ධිගේ රජය නිර්ධය ලෙස විවේචනය කිඉර්මේ ප්‍රතිපලයක් දුර දිග යාමක් මෙකල සිදුවූ අතර එහිදී ජේ ආර් ජයවර්ධන මහතා වරෙක ඔවුන් දේපල හැඳින්වුයේ එළදෙන හා පැටියන් ලෙසය. (Cow & Calf ) මෙය ලේක්හවුස් කාර්ටුන් හරහා විකට චිත්‍ර අන්දවමින් ගෙනගිය අදුරදර්ශි ක්‍රියා පිළිවතක් ගෙනගියේය. ඔහු වැඩි ලෙස මෙයට මුල්වුයේ සිරිමාවෝ හා ඉන්දිරා අතර තිබු සම්බඳ තාවන් ගැන ඔහු තුල තුබූ අප්‍රසාදය නිසා වන්නට ඇත.
ඉන්දියවිදේශ ඇමති වරයෙකු වූ ඩික්සිත් මහතා විසින් ලියා තුබූ පොතක සඳහන්ව තිබුණි.(Explosion of Subcontinent )මේ ක්‍රියා පිළිවෙත් තුළින් ඔවුන් දැඩිලෙස ප්‍රකෝප කිරීම දක්වා දුර දිග ගියේය.අවසන් ප්‍රතිපලය වුයේ ලංකාවට එරෙහිව ඔවුන් විසින් දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උත්සුක විය. මෙහි ප්‍රතිපලයක් ලෙස කොටි ලෙස හැඳින්වූ උතුරේ තරුණ ද්‍රවිඩ පිරිසකට අවි පුහුණුව පවා ඉන්දියාවේ දී හමුදා වල යටතේ දෙමින් ඉන්දීය රජය දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.මේ ක්‍රියාවේ ප්‍රතිපලයක් ලෙස උතුර කරයට ගුවනින් පරිප්පු හා වියලි ආහාර හෙලිමත් . අනතුරුව ඉන්දීය හමුදා මෙහි පැමිණීම දක්වා මත ඉතිහාසේ සිදුවූ ආක්‍රමණ රාශියකට මුහුදෙන්නට පට සිදුවිය.අවසානයේ එහි ඉන්දිරාගාන්ධි මතිනයගේ පුත් රජීව් ගාන්ධි මෙහි පැමිණ ඉන්දු ලංකා ගිවිසුම අත්සන කරන්නට සිදු වුයේද මේ මෝඩ කමේ ප්‍රතිපලයක් ලෙසය කිවොත් නිවැරදිය.
එදා පටන් අද දක්වා ශ්‍රී ලංකාව ඉන්දියාව විසින් ඇටවූ පඹ ගාලේ පැටලෙමින් 29 අවුරුද්දකට ආසන්න කළක් උතුරු නැගෙනහිර බෙදුම් වාදය ඉස්මතුව යුදවැදෙන්නට අපට සිදු විය.ඉන් අපේම රටේ කාලාන්තරයක් ජීවත්වූ සාමකාමී මිනිසුන් ගේ ජිවිත අහිමි වූ අතර එය නිරා කරණය කිරීමට ලොව බලවතුන් විවිධ උඩ ගෙඩි දෙමින් සිටි.
13 ව්‍යවස්ථා සංසෝධනය සිය මාමාටමග හැරුණු ඉතිරි කොටහ බන්දේසියක තබා භාර දීමට සැරසෙන මොහොතකට අප අව තීර්ණවෙමින් සිටී. ඔහු ගේ ලොවපුරා සිටින එල්ටීටී පාක්ෂිකයන්ගේ ඒ රටවල හෙන්චයන් රැල එකිනෙකා දිවයිනට මේ වනවිට ඇදෙමින් පවතී. නොර්වේ ,ඇමරිකා ,කැනඩා නියොජිතයන් රැසකම විවිධ ණය පහසු කම් සපයමින් ඒ හරහා පොලිස්බලය ,ඉඩම් බලය ලබාදෙන්නට බල කරමින් සිටිති. ඉන්දීය රජය මෙය සිය ඉඩලද හැමවිටකම බලකර සිටින්නේ කාලයක සිටය. ඔවුන් ණය මුදල් සපයමින් සිය කරය භාරය හරියටම ඉටු කරමින් සිටී. දැන් රටේ හමුදා සීරුවෙන් තබා මම කළාක් විපක්ෂයට වී නොසිට එක ආසනයකින් පර්ලිමෙන්තුවට පැනගෙන මහා කුසලානය ගන්නට මෙගා පිම්මක් පැන ඇත පළාත් සභා මැතිවරණයක් අස්සේ ජනතාවගේ ඇස් ඒ වෙත යොමුව සිටින මොහොතක හරිම පිම්ම පැනීමට මට ඔහු සැරසෙමින් සිටි.
මාමා සිදු කල අයුරු ඔහු හොන්දින්ම දනී. මුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රී වරුන්ගේ අස්වීම ලිපි වලට අත්සන් ගෙන ඔවුන් හෝටල් වල රඳවාගෙන මුළු මහත් රටක් දැවැන්ත විරෝධයක නිරතවිය. ඊට විරුද්ධ වූ පෙලපාලි ගිය පිරිස් සති මාස ගණන් පොලිස්ථානවල රඳවාගනු ලැබුණි.ශේෂ්ඨාධිකරණයේ නඩු විභාගයට දේශපාලනපක්ෂ රැසක් 13 ව්‍යවස්ථා සංසෝධනයට විරුද්ධව පෙත්සම් ඉදිරිපත්කරනු ලැබුවේය.මා සතුටුවන්නේ මාද එහි පෙත්සමක් එදා ඉදිරිපත් කරන්නට ඉදිරිපත්වූ කෙනෙකු වූ නිසාය, මේ සංශෝධනය පිලිබඳ නඩු තීන්දුව දුන් අගවිනිසුරු තුමා විශ්‍රාම ගැනීමෙන් පසුව බස්නාහිර පළාතේ ආණ්ඩුකාර තනතුරට පත් කරනු ලැබුවේය.මිට විරුද්ධවූ පලපාලි ගිය අය මුදවා ගන්නට මාතුලු නීතීඥ සංගමයට මහත් කාර්ය භාරයක් එදා ඉටුකරන්නට සිදු විය. අප එය එදා කළේ රාජ්‍ය බලයට එරෙහිව කටයුතු කරමිනි.මේ සටන තවමත් අවසන් නැත.
කෙසේ හෝ කිරිපොවා මෙසේ ඇති කරගත් කොටි ලොව බලවත්ම මර ගෙන මැරෙන ත්‍රස්තවාදීන් ඇති බිහිසුණු කණ්ඩායමක් ලෙස මුළු ලොවෙහිම කලක් වැජබුණි. මෙහි පැමිණි ඉන්දීය හමුදා බලයට එරෙහිව මේ ත්‍රස්ත කණ්ඩායම කළක් දිවයිනේ එරෙහිව කටයුතු කළේය.කෙසේහෝ මෙහි ප්‍රතිපලයක් අවසන ඉන්දිරා ගාන්ධිගේ පුත් රජීව් ගාන්ධි ඉන්දීය සාමගිවිසුම අත්සන් කරන්නට පැමිණි අවස්ථාවේ ඔහුට ඔහුට සම්මාන දක්වන්නට පැමිණි විටදී ඔහු හේ හිසට අපේ නාවික හමුදා භටයෙකු විසින් එල්ල කල රයිපල් පහරින් බේරුණේ අනුනවයෙනි.ඔහු අප ගෙන එදින බේරුණත් ඔවුන් කිරි පොවා පෝෂණය කළ මරාගෙන කොටි කතකගේ බෝම්බයකට ඔහුට දිවි දෙන්නට සිදු වුයේ තම මව් බිමෙහි දකුණු ඉන්දියාවේදීය.
මේ සටන ත්‍රස්ත කල්ලිය වසර 29 තිස්සේ මුලුදිවයිනෙම සිදුවූ ඇති අමානුෂික ප්‍රහාර වල මුහුණ දෙමින් සටනක යෙදෙමින් අප හමුදාව විසින් අවසානයේ යටපත් කළේය. මේ පරාජය එදා කෙසේ හෝ වලක් වන්නට අවසන් මොහොත දකවා ලොව බලවත් ජාතින් වලල්ලක් සේ එකාමෙන් කටයුතු කළේය.ඔවුන්ගේ අරමුණ බල අරගලයද? නැති නම් අවංක වම අපට සාමය ගෙන දෙන්නට ද කියාදන්නේ දේවියන පමණි.මේ පසුබිම් කර ගෙන විදෙස් ගතවූ පිරිස් අපමණය.මිලියන ගණනක් වූ මේ පිරිස දැන් ඒ රටවල සිට දැන් යළිත් ඒ සටන අරඹා ඇත. මේ සටන එතනින් අවසන් වුයේ නැත.
අදත් ලොව පුරා කල්ලි ගැසෙමින් කෑ මොර ගැසෙන කොටි පැටව්ගේ ක්‍රියාකරකම් දැකිය හැකිය.ඔවුන් ගේ පරාජය ඔවුනට දරාගන්නට කිසිසේත්ම නොහැකිය.මෙරටවලට කෙසේ හෝ පැන ගත් ඔවුන් ධජ පතාක ලෙළවමින් පෙළපාලි යමින් ඔවුන් ගේ යටපත් වූ හඬ හා ක්‍රියාකාරකම් ඔවුන් වෙසෙන රටවල් හරහා දියත් කරමින් නැවත රංචු ගැසෙමින් සිටිති.ඇතැමුන් ඔවුන්ගේ දෙවන පරම්පරාවට අයත්වෙති.ඔවුන් ගේ යාන්ත්‍රණය අපේ පාර්ලිමේන්තුව තුළත් දේශපාලන වේදිකාවේත් අප අරට තුළත් ලොවපුරාත් දියත් වෙමින් ඉදිරියට ඇදෙමින් පවතී.රටේ සාමය කෙසේ හෝ කිසියම් දිනෙක අවසන් විය යුතුය.එය කෙසේ සිදු වන්නේද යන්න අප කාටත් සැක උපදවන කරුණකි.
රනිල් වික්‍රමසිංහයන්ගේ අවසන් ප්‍රයත්නය ගැන ඉඟියක් පසුගියදා විමල් විරවංශ හෙළිකළේය. ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති වත්මන් රජයේ පාලන කාලය තුළ දී ඒ වරම තුළින් ජනපතිවරයා මෙම සංසෝධනය බලාත්මක කිරීමට කට යුතු කරන්නට යනබවයි.මේවනවිට මහනාහිමිවරුන් ප්‍රමුඛ සංඝ රත්නය විසින් මෙය බලාත්මක නොකරනලෙස ජනාධිපති තුමාට ලිපියක් ඉදිරි පත් කරමින් ඉල්ලා ඇත්තේ මේ 13 වන සංසෝධනයේ ප්‍රකාර පොලිස් හා ඉඩම් බලතල පළාත් සභා වලට නොදී සිටින ලෙසය. රටක් බංකොලොත් භාවයේ සිටින මොහොතක ජිවන වියදම ඉහල යාමනිසා බදුබර ඉහල දමමින් රටේ එදිනෙදා වියදම් පිරිමසාගන්නට වෙර දරණ මොහොතක නිදහස් උළෙල සැමරීමට රජය සැරසේ.
හැම නගරයකම උද්ගෝෂණ පැවැත්වෙද්දී , කළු කොඩි උතුරේ හා දකුණේ ඔසවද්දී 75 වන නිදහස උළෙල ගාලුමුවදොර ත්‍රිවිධ හමුදා පෙළපාලි මැද්දේ මහා උත්සවාකාරයෙන් සිදු කිරීමට රජය කටයුතු කරන්නේ ඇයි? 13 වන සංසෝධනය බලාත්මක කිරීමට ගොස් මීට කලකට පෙර සිදුවූ අවාසනාවන්ත කාල පරිච්චේදයකට යළිගෙන ඒමට කටයුතු නොකරන්නැයි අපි රජයෙන් සිටිමු.ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
– ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යු කේ
(මෙහි පළවන සේයාරූ අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන අතර ඒවායේ හිමිකම් ඔවුන් සතුය )
————————————————————————————————————————————-