LNUK August 2024 -E Paper Issue
ලංකා නිවුස් යුකේ –
අගෝස්තු මස 2024 අන්තර්ජාල පුවත්පත
2024 අගෝස්තු මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද ඔබ සැමවෙත පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර් ය බහුල දිවි පෙවෙතක් ගත කරණ ඔබ හැමට ඒවා කියවීමට ඔබට විශාල කාල වේලාවක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ.ඔබේ නිවසේ සිට ඕනෑම විටක කියවීමට පහසු වන පරිද්දෙන් අප අපේ පුවත්පත මගින් තෝරා ගත් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මෙන්ම ඉංග්‍රීසි යන දෙබසින්ම මාසිකව මෙම පුවත්පත අප විසින් පළ කරනු ලබන්නේ ඔබ ගෙන් මග හැරෙන පුවත් හා විශේෂාංග ලිපි කියවිම පිණිස ඔබ හැම වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය.
ඔබේ ලිපි හා දැන්වීම් අප වෙත ලැබීමට සළස්වන ලෙස අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් අප විසින් පළකරනු ලබන බව දැ නුම් දෙනු කැමැත්තෙමු.
ලංකා නිවුස් යුකේ.
Lanka News UK – August 2024 issue – Online Newspaper
Please share this with your friends and relatives.
Visit our Website: www.Lanka News UK .com
Editor : Shanthi Senadheera – +44 7956129642 Text or phone
lankanewsuk1@gmail.com
lankanewsuk@gmail.com
website :- www.lankanewsuk.com
අගෝස්තු කලාපය
කරුණාකර මේය ඔබේ මිතුරන් වැඩිහිටි නෑදෑ මිතුරන් වෙත ලැබෙන්නට සළස්වන්න.
