ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව තවත් ඉහළට

0
331

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව තවත් ඉහළට

ARUNA LK NEWS

13 August 2024

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව තවත් ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි.

තවද ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛයාව 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here