කළාශූරී අල්හාජ් මොහිදීන් බෙග් උපහාර ගී ප්‍රසංගය

0
264

ලංකාවෙන් පිට ප්‍රථම වතාවට

ජන්ම ශත සංවත්සර උපහාර උළෙල ඉශාක් මොහිදීන් බෙග් සහ තවත් මෙරට දක්ෂ ශිල්පීන්/ ශිල්පිනියන් රැසක් සමගින්

මාර්තු 4 (සෙනසුරාදා) සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වා

04th March (Saturday) at 6.00- 09.30PM

Great Hall, Hatch End High School, Harrow, Middlesex HA3 6NR

Tickets : £30, £40 & VIP – £60

Online tickets:

ජීවිතයේ අමතක නොවන හදවතට, මනසට අපූරු සුවයක්, වින්දනයක් ගෙන දෙන සොඳුරු, රසවත් සන්ද්‍යාවකට ඔබත් නොවරදවාම එක් වන්න

ඔබ සැමට ආරාධනා!

British Sri Lankan Forum

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here