
රනිල් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
ARUNA LK NEWS
26 July 2024
රනිල් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබේ.
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු මෙම ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වේ .