ලංකාවේ භූ කම්පනයක් -අනුරාධපුර සහ කන්තලේ අතර

0
296

ලංකාවේ භූ කම්පනයක්

ARUNA LK NEWS

16 July 2024

අද (16) සවස අනුරාධපුර සහ කන්තලේ අතර භූ කම්පනයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here