ජනාධිපතිවරණය: මහ පක්ෂ දෙකක – අපේක්ෂකයන් ජූලි මස අග!

0
380

ජනාධිපතිවරණය: මහ පක්ෂ දෙකක – අපේක්ෂකයන් ජූලි මස අග!

DESHAYA LK NEWS

2024 ජුනි 29 වන සෙනසුරාදා,

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් ජූලි මස (ලබන මස) තුන්වැනි සතියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙහිදී මුලින්ම සිය අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රකාශය නිකුත් කරනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඔහු මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස තරග කරනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් දැනටමත් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව ප්‍රකාශයෙන් පසු වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය අපේක්ෂකයා පිළිබඳව ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් ජූලි මස (ලබන මස) තුන්වැනි සතියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here