ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අතර අද පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය

0
327

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩා අද යම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය -කාසියේ වාසිය කොදෙව් කාන්තා පිලට
21 June 2024

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය අද තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

මෙම තරගාවලිය මේ වන විට තරග 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්ව තිබේ.

අද තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here