දැනට සජිත් එක -අනුර දෙක – රනිල් තුන නවතම සමීක්ෂණ වාර්තාවක් කියයි

0
89

Ada – අද -15-05-24

8h  · 

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here