කෙහෙළිය ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.

0
374

14/06/24

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 7 දෙනෙකු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජුනි 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here