ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
351

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
ARUNA LK NEWS
05 February 2024

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද(05) සමත්විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස්කරගත්තේය.

ඔහුට අගනා සහායක් ලබාදුන් නිශාන් මදුෂ්ක නොදැවී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස්කරගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here