
ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක T20 තරගය හෙට
17 January 2024
ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක T20 තරගය හෙට
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරගය හෙට (17) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
තරගය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.
කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1ට 1ක් ලෙස ජයගෙන සිටියි.