නව වසරේ 2024 ජනවාරි මස ලංකා නිවුස් යුකේ අන්තර් ජාල පුවත්පත සුපුරුදු පරිදි මෙවරද පිරිනමන්නෙමු.දිවයිනේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් රාශියක් පළ කෙරෙන අතර මේ සියල්ල කියවීමට කාර්ය බහුල දිවි පෙවෙතක් ගෙනයන ඔබ හැමට මග හැරෙනු ඇත. අප අපේ පුවත්පත මගින් විශේෂාංග ලිපි මෙන්ම වැදගත් පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දිවයිනෙන් බැහැරව වෙසෙන ලාංකිකයනට හෙළබසින් මාසිකව මෙය අප විසින් පළ කරනු ඔබ ගෙන් මග හැරෙන දෑ වෙත පිරිනැමීමේ අරමුණ පෙරදැරි කර ගෙනය. ඔබේ ලිපි හා දැන්වීම අප වෙත පිරිනමන ලෙස අප මෙය අගයන පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. අපේ පහත පලවන වෙබ් අඩවිය තුළින් දිනපතා දිවයිනේ හා ලොව බොහෝ පුවත් පළකරනු ලබන බව දැනුම් දෙනු කැමැත්තෙමු.
We wish all our Lanka News UK readers a very happy New Year 2024 and herewith forward the online version for the month of January. We welcome our readers to provide articles and advertisements for the upkeep of this paper. You are also welcome to visit our website for news around the world.
lankanewuk1 @gmail.com shanthi.senadheera@gmail.com +44 7956129642 w.w.w.lankanewsuk.com
ලංකා නිවුස් යුකේ.
lankanewuk1 @gmail.com
shanthi.senadheera@gmail.com
+44 7956129642








