බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට

0
293

Ada – අද

08/01/24

බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ඉරිදා බංග්ලාදේශයෙ පැවැති මහ මැතිවරණයෙන් තම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය යටතේ මැතිවරණය තරග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here