
ඔස්ට්‍රේලියානුවන්ට ඉන්දියාවෙන් මරණ තර්ජන -දූෂණය කරනවත් කියලා
ARUNA LK NEWS
21 November 2023
ඔස්ට්‍රේලියානුවන්ට ඉන්දියාවෙන් මරණ තර්ජන -දූෂණය කරනවත් කියලා
ලෝක කුසලානය ජයගත් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බව South Asia Index පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම ක්‍රීඩකයින්ගේ බිරින්ඳෑවරුන් දූෂණය කරන බවට ද තර්ජන එල්ල වී ඇත.
එම තර්ජන ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට ද එල්ල වී ඇති බවටයි, ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ.
ඉන්දියානු ක්‍රිකට් රසිකයන් විසින් මෙම තර්ජන එල්ල කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
තව ද ග්ලෙන් මැක්ස්වේල් සහ ට්‍රවීෂ් හෙඩ් ඉලක්ක කරගනිමින් අදාළ වෛරී ප්‍රකාශ නිකුත් වී ඇති බවයත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
