ජීවිත රැසකට පණ දි , සමුගෙන ගිය සිසුවා

0
237

ජීවිත රැසකට පණ දි , සමුගෙන ගිය සිසුවා
ARUNA LK NEWS
20 November 2023

ජීවිත රැසකට පණ දි , සමුගෙන ගිය සිසුවා

මොළේ මිය ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ වකුගඩු දෙක, හෘදය , අග්න්‍යාසය , අක්මාව සහ ඇස් ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස්දෙනෙකුට බද්ධ කිරිම සදහා ඔහුගේ දෙමාපියන් කැමැත්ත පළ කර ඇත.

ඔහුගේ ඇස් දෙක මේ වන විටත් දෙනෙත් නොපෙනෙන දෙදෙනෙකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන තිබේ.

මෙම තරුණයා වයස අවුරුදු 23 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අදාළ තරුණයා දුම්රියකින් ඇද වැටි මොළයට හානි වී ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අයෙකි.

එසේම රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම මවුපියන්ගේ කැමැත්ත මත දන් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here