ICC MEN’S WORLD CUP FINALS 2023 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟය මිට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ අහමබාද් නගරයේදී නොවැම්බර් 19දා අද දින උත්සවකාරයෙන් ඇරඹිණි.

0
111
Photoss from Sky Sports News

ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟය මිට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ අහමබාද් නගරයේදී නොවැම්බර් 19දා අද දින උත්සවකාරයෙන් ඇරඹිණි.

ගුවන්යානා අචට මැද්දේ ලක්ෂ සංඛ්‍යත ජනකායක් මැද්දේ ඇරඹුණු මේ ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතරය. මෙම තරඟයේ කාසියේ ඔස්ට්‍රේලියාව විසින් හිමිකර ගත් අතර ඔවුන් ඉන්දියාවට ලකුණු රැස්කිරීම සඳහා අර යුම් කරනු ලැබුණි.මෙහිදී ගුවන්යානා රැසක් විසින් ආචාර පෙළපාලියක්ද පැවැත්විණි.1.30,000 ජනකායක් මැද්දේ ඇරඹුණු මේ ක්‍රිකට් තරඟය ලොව පුරා කෝටි සංඛ්‍යත ජනකායක් රුපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ නැරඹීමට නියමිතය.ඉන්දියාව වෙනුවෙන් ලකුණු රැස්කිරීම ඇරඹුවේ එහි නායක රාහුල් ශර්මා හා ගීල් යන පිතිකරු යුගලය.

ICC WOLD CUP FINALS 2023

ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟය මිට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ අහමබාද් නගරයේදී නොවැම්බර් 19දා අද දින උත්සවකාරයෙන් ඇරඹිණි.

ගුවන්යානා අචට මැද්දේ ලක්ෂ සංඛ්‍යත ජනකායක් මැද්දේ ඇරඹුණු මේ ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතරය. මෙම තරඟයේ කාසියේ ඔස්ට්‍රේලියාව විසින් හිමිකර ගත් අතර ඔවුන් ඉන්දියාවට ලකුණු රැස්කිරීම සඳහා අර යුම් කරනු ලැබුණි.මෙහිදී ගුවන්යානා රැසක් විසින් ආචාර පෙළපාලියක්ද පැවැත්විණි.1.30,000 ජනකායක් මැද්දේ ඇරඹුණු මේ ක්‍රිකට් තරඟය ලොව පුරා කෝටි සංඛ්‍යත ජනකායක් රුපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ නැරඹීමට නියමිතය.ඉන්දියාව වෙනුවෙන් ලකුණු රැස්කිරීම ඇරඹුවේ එහි නායක රාහුල් ශර්මා හා ගීල් යන පිතිකරු යුගලය.Photoss from Sky Sports News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here