
ARUNA LK NEWS
16 November 2023
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
ඒ, ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.