ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

0
366

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්
ARUNA LK NEWS
12 November 2023

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලය අවට භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here