
එංගලන්තයට ජය
ARUNA LK NEWS
08 November 2023
එංගලන්තයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 160කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ලකුණු 339ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 2ක් ඇතුළත රැස්කරගත හැකිවූයේ ලකුණු 179ක් පමණි.
Teja Nidamanuru නොදැවී ලකුණු 41ක් රැස්කරගත්තේය.
Moeen Ali සහ Adil Rashid කඩුලු 3 බැගින් දවාගත්තේය.
David Willey කඩුලු 2ක් දවාගත් අතර Chris Woakes එක් කඩුල්ලක් දවාගත්තේය.