ඊශ්‍රායල වැසියෝ ගිනිඅවි ඉල්ලති

0
361

ඊශ්‍රායල වැසියෝ ගිනිඅවි ඉල්ලති

SUNDAY DIVAINA

චතුර පමුණුව

November 5, 2023

පලස්තීනයේ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල වැසියන් එක්ලක්‍ෂ විසිදහසක් දෙනා (120,000ක්) නව ගිනිඅවි බලපත්‍ර සඳහා ඉල්ලුම් කර තිබේ.

එරට රජය ද මේ වන විට ගිනිඅවි පිළිබඳ නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර, රට පුරා සිවිල් වැසියන්ට අලුත් ගිනිඅවි දස දහස් ගණනක් මේ වන විට අලෙවි කර තිබේ. පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ලවුණු හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල් වැසියෝ 1500ක් පමණ ඝාතනය වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here