දකුණු අප්‍රිකාවට ජය

0
291

දකුණු අප්‍රිකාවට ජය

ARUNA LK NEWS

01 November 2023

දකුණු අප්‍රිකාවට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අද පැවති තරගය ලකුණු 190කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ලකුණු 358ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිතිකරුවන් පන්දුවාර 35යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 167ක් පමණි.

නවසීලන්තයට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj ලකුණු 46කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

එසේම Marco Jansenද නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කරමින් ලකුණු 31කට කඩුලු 3ක් දවාගත්තේය.

Kagiso Rabada එක් කඩුල්ලක් දවාගත් අතර Gerald Coetzee කඩුලු 2ක් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here