
ෆේස්බුක් සඳහා අලුතෙන් එක් වූ විශේෂාංගය
ARUNA LK NEWS
25 October 2023
ෆේස්බුක් සඳහා අලුතෙන් එක් වූ විශේෂාංගය
ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බව මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසයි.
මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos/Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බව සඳහන් වේ.