සෞඛ්‍ය ඇමති ධුරය කෙහෙළිය ගෙන් වෛද්‍ය රොමේෂ් පතිරණට දීමට ජනාධිපති තිරණය කරයි

0
179

මේ අනුව සෞඛ්‍ය ඇමති ධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන් ඉවත් කර වෛද්‍ය රොමේෂ් පතිරණ මහතාට පවරා තිබේ.
අද උදැසන කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර ඇමති වරයා ලෙසත් ,වෛද්‍ය රොමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය ඇමති ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබු බව වාර්තාවේ.මේ අතර මහින්ද අමරවීර මහතා කෘෂි කර්මාන්ත තනතුරට අමතරව කර්මාන්ත ඇමති ධුරයටද පත්කර ඇත.මේ අතර මෙම පත්වීම පිලිබඳ සිය අසතුට පොදුජන පෙරමුණ විසින් එහි ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here